මාසයක් වුනා…

.

.

මාසයක් වුනා…

දේදුනු පාට ම්මැලි සැරින් සැරේ මතුවෙමින්…

කලුපාට අකුරු ටිකකින් මොකක් හරි ලියන්න…

ලස්සන පින්තූරයක් අමුනන්න…

කාට හරි මඩක් ගහන්න…

මොකක් හරි බොරුවක් කියන්න…

දරන අහිංසක වෑයම නවත්තලා දාලා,

මාව තවත් කම්මැලි කොරන හැටි….!!!!

 

24 Responses to “මාසයක් වුනා…”

  1. මධුරංග Says:

    කම්මැලිකම අතෑරලා දාලා ලියන්න එන්න !!
    ඔන්න මම නම් ලියන්ඩ පටන් ගත්තා.
    මම අද 1ද කොහෙද ? 🙂

  2. කුරුල්ලෙක් Says:

    කම්මැලිකම් ඕනි නෑ…ගොඩක් කාලෙකට පස්සේ මමත් ආවා…අපේ පැත්තෙත් එන්න…ජය වේවා.

  3. විචාරක Says:

    මාළුවන්ට කොහෙන්ද යකෝ කම්මැලිකම්. කම්මැලිනම් පැනපන් මාළු ටැංකියෙන් එලියට. ඒ වෙලාවේ දනුනදේ පෝස්ට් එකක් හැටියට ලියපන්. ඔන්න මාළුවෝ මගේ අවවාදය.

  4. Dinesh Umagiliya Says:

    කම්මැලි කම අත ඇරලා ලියමු මාලුවෝ..

  5. බස්සි Says:

    අනේ කම්මැලි නොවී ලියන්ට මාලුවෝ…. මම නිතරම මේ පැත්තෙ එනවා. අද තමයි කොමෙන්ටුවක් දැම්මෙ ඕන්.

  6. රූ Says:

    ඒ කියන්නේ කම්මැලි කම දේදුනු පාටයි නේද? මෙච්චර කල් මමත් කම්මැලි කමේ හිටියට මේක දැන්ං හිටියේ නෑනේ..!!
    වෙල්කම් ටු ද ක්ලබ් මාළු…

  7. aruge adaviya Says:

    මොකෝ බං මාසේ මාරුවෙලා වගේ. මම කිව්වේ මේ ඔක්ටෝබර් කියලා.

  8. mohan kanishka Says:

    moko uba meka dan liyan naththe? digatama liyapan.welawaka set wemu

  9. Sabith Liaquat (@Sabithl) Says:

    ඔය ඔක්කොටමත් වඩා කම්මැලියි මේ ඉලව්වේ කොමෙන්ට් ගහන එක!


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: