.
මාසයක් වුනා…
දේදුනු පාට කම්මැලිකම සැරින් සැරේ මතුවෙමින්…
කලුපාට අකුරු ටිකකින් මොකක් හරි ලියන්න…
ලස්සන පින්තූරයක් අමුනන්න…
කාට හරි මඩක් ගහන්න…
මොකක් හරි බොරුවක් කියන්න…
දරන අහිංසක වෑයම නවත්තලා දාලා,
මාව තවත් කම්මැලි කොරන හැටි….!!!!
.
මාසයක් වුනා…
දේදුනු පාට කම්මැලිකම සැරින් සැරේ මතුවෙමින්…
කලුපාට අකුරු ටිකකින් මොකක් හරි ලියන්න…
ලස්සන පින්තූරයක් අමුනන්න…
කාට හරි මඩක් ගහන්න…
මොකක් හරි බොරුවක් කියන්න…
දරන අහිංසක වෑයම නවත්තලා දාලා,
මාව තවත් කම්මැලි කොරන හැටි….!!!!
2013 ඔක්තෝබර් 6 දින පෙ.ව. 7:16 ට
කම්මැලිකම අතෑරලා දාලා ලියන්න එන්න !!
ඔන්න මම නම් ලියන්ඩ පටන් ගත්තා.
මම අද 1ද කොහෙද ? 🙂
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 10:57 ට
මේවට උත්තර දෙන්නත් කම්මැලි එකේ මොන ලිවිල්ලක්ද…
2013 ඔක්තෝබර් 6 දින පෙ.ව. 9:44 ට
කම්මැලිකම් ඕනි නෑ…ගොඩක් කාලෙකට පස්සේ මමත් ආවා…අපේ පැත්තෙත් එන්න…ජය වේවා.
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 10:58 ට
අනේ මන්දා… 😀
2013 ඔක්තෝබර් 6 දින පෙ.ව. 11:56 ට
මටත් කම්මැලියි බං.
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 11:14 ට
දේශගුනේ හින්දා වෙන්න ඕනේ… 😉
2013 ඔක්තෝබර් 6 දින ප.ව. 12:51 ට
මාළුවන්ට කොහෙන්ද යකෝ කම්මැලිකම්. කම්මැලිනම් පැනපන් මාළු ටැංකියෙන් එලියට. ඒ වෙලාවේ දනුනදේ පෝස්ට් එකක් හැටියට ලියපන්. ඔන්න මාළුවෝ මගේ අවවාදය.
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 11:14 ට
උයා දැකලා නෑනේ මාලු නිදා ගන්න හැටි… දැකලා තියෙනවනම් ඔහොම කියන්නේ නෑ… 😀
2013 ඔක්තෝබර් 6 දින ප.ව. 9:18 ට
කම්මැලි කම අත ඇරලා ලියමු මාලුවෝ..
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 11:15 ට
හ්ම්… ට්රයි කරන්න ඕනේ…
2013 ඔක්තෝබර් 6 දින ප.ව. 10:05 ට
අනේ කම්මැලි නොවී ලියන්ට මාලුවෝ…. මම නිතරම මේ පැත්තෙ එනවා. අද තමයි කොමෙන්ටුවක් දැම්මෙ ඕන්.
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 11:15 ට
කම්මැලියි කිව්වම තමා කමෙන්ට් කරන්න මතක් වෙන්නේ…
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 8:30 ට
කම්මැලි නැතුව ලියපං බං.
2013 ඔක්තෝබර් 7 දින පෙ.ව. 11:15 ට
කිව්වට අහන්නේ නෑනේ මේ බූරු අත්දෙක…. 😀
2013 ඔක්තෝබර් 7 දින ප.ව. 2:44 ට
ඒ කියන්නේ කම්මැලි කම දේදුනු පාටයි නේද? මෙච්චර කල් මමත් කම්මැලි කමේ හිටියට මේක දැන්ං හිටියේ නෑනේ..!!
වෙල්කම් ටු ද ක්ලබ් මාළු…
2013 ඔක්තෝබර් 9 දින ප.ව. 5:18 ට
ඒකනේ……….. 😀
2013 ඔක්තෝබර් 7 දින ප.ව. 3:10 ට
මොකෝ බං මාසේ මාරුවෙලා වගේ. මම කිව්වේ මේ ඔක්ටෝබර් කියලා.
2013 ඔක්තෝබර් 9 දින ප.ව. 5:19 ට
උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ…. 😛
2013 ඔක්තෝබර් 9 දින පෙ.ව. 3:17 ට
මාළුවා කොහොමද බන්?
2013 ඔක්තෝබර් 9 දින ප.ව. 5:19 ට
ඔන්න ඔහේ ඉන්නවා 😉
2013 ඔක්තෝබර් 9 දින ප.ව. 8:46 ට
moko uba meka dan liyan naththe? digatama liyapan.welawaka set wemu
2013 ඔක්තෝබර් 11 දින ප.ව. 12:16 ට
සෙට් වෙමු කිව්වේ… අන්න ඒවට නම් කම්මැලි නෑ මචං.
2013 ඔක්තෝබර් 11 දින පෙ.ව. 10:09 ට
ඔය ඔක්කොටමත් වඩා කම්මැලියි මේ ඉලව්වේ කොමෙන්ට් ගහන එක!
2013 ඔක්තෝබර් 11 දින ප.ව. 12:19 ට
හම්මේ ඔව්… ජාමේ බේරගෙන උත්තර දෙන්නත් එපැයි.