“බිසී”

මහන්සියි

මහන්සියි

වෙලාවකට හිසරදයක් වෙන…

වෙලාවකට බඩේ අමාරුවක් වෙන…

පිපාසයට වතුර ටිකක් බොන්න නැති…

බඩගින්නට කන්න වෙලාවක් නැති…

නිදහසේ හුස්ම ටිකක් ගන්න නැති…

ඇහිපිල්ලමක් ගහන්න නැති…

මහා හිරිකිත “බිසි” සමගින් හෙම්බත්ව…

ලැබුන සුළු විවේකයත් මෙලෙස “බිසි” වුන හැටි…!

හම්මෝ…. මහන්සියි… මහන්සියි… මහන්සියි…

12 Responses to ““බිසී””

  1. මඩිස්සලේ නිශාන් Says:

    අපොයි!
    පව් ඈ ඒත් මේ ලැබුන වෙලාවෙත් බිසී වුන එක නම් ඉල්ලන් කෑමක්!

  2. DDT Says:

    හික් … හික් ….. මේ දවස්වල මාත් හෙන බිසී. ඒත් බං අන්තිමට බලද්දි නටපු නැටුමකුත් නෑ – බෙරේ පලුවකුත් නෑ. මේ සති දෙකත් ඔහොම දුවල ආයිත් පුරුදු පරිදි නිවී සැනසිල්ලෙ ගෙවුනු පරණ පීල්ලටම බහින්ට තමා දැනට අදහස.

  3. praveena Says:

    අපිත් බිසී….කියවන්ට කමෙන්ට් කරන්ට වෙලා නැති තරම්… 😀

  4. මධුරංග Says:

    අයම් බිසී රයිට් නවු. ප්ලීස් ලීව් යෝ මැසේජ් අෆ්ට ද බීප්.
    බීඊඊඊඊඊඊඊඉප් !


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: