සුභ අළුත් අවුරුද්දක්….!

26 Responses to “සුභ අළුත් අවුරුද්දක්….!”

  1. Naleen Dilruksha Says:

    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා…..
    මම samakayawate බ්ලොග ලියන නලින්

  2. Praසන්ன Says:

    සුබ නව වසරක් වේවා ! සියලු පැතුම් ඉටුවේවා !!

  3. praveena Says:

    ඔබට, යශෝධරා, සහ පවුලේ සැමටත්, සියලු පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!!! 🙂

  4. Indika Upshantha Says:

    පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

  5. henryblogwalker Says:

    ගෝල්ඩ් ‍ෆිෂාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

  6. w.m.k.Samarasekara Says:

    ලැබුවාවූ නව අව්රුද්ද ඔබටත් සුභම සුභ නව වසරක් වේවා.

  7. DDT Says:

    ප්‍රසන්නටත් පවුලේ සියළුදෙනාටත් සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

  8. Yasiru Says:

    සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

  9. රූ Says:

    සුභ අළුත් අවුරුද්දක් වේවා මාළුවෝ..අපූරු වැඩ කෑල්ල..

  10. Dilan Thivanka Says:

    සුබ අලුත් අව්රුද්දක් වේවා! පරක්කු වෙලා හරි ඔන්න සුබ පැතුවා


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: