තරු රෑනකට පුළුවන්ද…?

28 Responses to “තරු රෑනකට පුළුවන්ද…?”

  1. praveena Says:

    මගේ කමෙන්ට් එක වෙන තැනකට ගිහිල්ලද? 🙂

  2. මාඩා Says:

    කවදාවත් බෑ මචං…. ඒත් සමහර පුංචි තරුවක එලිය වටිනවා මචං හැමෝම ආදරය කරන හදට වඩා…

  3. Harshana Adikari (රජා) Says:

    බෑද කොහෙද 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  4. රූ Says:

    හ්ම්..කල්පනා කරලා බලලා කියන්නම්..:P

  5. magenama Says:

    හඳ තියෙන දවසට හඳ ලස්සනා…………….යි.තරු තියෙන දවසට තරු ලස්සනා………………………………..යි.දෙකම තියෙන දවසට ඔක්කොම හොඳා………………………………………….යි.

  6. Dilan Thivanka Says:

    තරු කැටයක් වී රැ අහසේ දිලෙනා..ඔබ එන මගසරසන්නම් එලිය වෙලා.. 😛

  7. henryblogwalker Says:

    අමාරුයි, නමුත් මම උඹලටම ට්‍රයි කරලා ඒක හොයාගන්න දීලා මේ බල ඉන්නවා.

    -පුන් සඳ.

  8. SoSi Says:

    ඒ උනාට.
    සඳ නැති දාට මඟ පෙන්වන තරු එළිය
    සඳ සම නැතත් එළියයි මට මුළු රෑම

  9. මඩිස්සලේ නිශාන් Says:

    පුළුවන් හැබැයි තරුව ගලවලා ගෙදර ගේන්න ඕන එතකොට හඳ පරාදයි.

  10. කෙෂාන් විදුරංග Says:

    අන්න බලන්නකො ඉතිං ඒකෙත් හැටි නේද?

  11. මධුරංග Says:

    පින්මඳ පුතුන් සියයක් ලඳුවත් නිසරු
    ගුණ නැණ බෙලෙන් යුතු උතමය ඉතා ගරු
    එක පුන් සඳින් දුරුවේය ලොව ගණ අඳුරු
    නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

  12. luckywicks Says:

    මලේ, හඳ ලස්සනයි. එළියයි. ඒ නිසා එළියෙන් තමන් ඉන්න තැන, ළඟ පාත හොඳට පේනවා. හැබැයි මල්ලියෙ පාර වැරදුණොත් පාර හොයාගන්න උදව් වෙන්නෙ තරු රටා. හඳයි තරුයි තියෙනවනම් පාර නොවැරදී ගල්මුල් වල නොහැපි යන්න පුළුවන්.
    (දැන් බහුබූත හිතන්නෙ නැතුව කරුවල රෑක පාරට බහිනකොට එළිය තියෙන ටෝච් එකක්, මොබයිල් ෆෝන් එකක්(ගූග්ල් මැප්ස් ගන්න පුළුවන්) අරන් යන්න. ඒ ඇති ) 😀


Harshana Adikari (රජා) වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: