ගෝල්ඩ් fish
ටැංකියට කැමති අය
මේක යසෝදරාට පමණයි ..උනත් ඉතින් අපිත් බලල සටහනක් ලියන්න එපායැ..
නෑ නෑ මේක සකල ලෝක වාසි සියළු දෙනාට…
:O katada dan valentine
උඹලටනේ…
mata vale val na
තේරුන්නෑ…….
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉවසලා හිටපන්කෝ තේරෙයි.
♥♥♥
🙂
හැපි හැපි වැලන්ටයින් ඩේ එකක් වේවා මාළුවාටත් යශෝටත්..:)
මට විතරයි….
wow…very nice Maluwo….. Happy Valentine’s Day… 🙂
u toooo… 😉
අඩේ… මෙයා වැඩ කෑල්ලක් දාලා…. නියමයි ඈ….
ඉතිං වැලන්ටයින් නැද්ද…
වැලට අනින්න අවස්ථාව ලැබේවා..
ඈහ්…. :O
පස්ට පාර මචං……
එල…
පට්ට ෆ්ලෑශ් වැඩ කෑල්ලක් ! එල එල ! එතනින් එහාට්ට නම් මුකුත් කියන්නේ නෑ.
අයියෝ… මෙයා නිකං වැලන්ටයින් ගේ ජම්මාන්තර වෛරක්කාරයෙන් වගේ නෙ…
හොඳ මල්ලි…
ලස්සනයි ! අදහසත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.
ඒත් ඉතිං මේ වැලේ වැල් නැතුව ඉන්න අපිට මොන වැලන්ටයින්ද බං.
අපිටත් එහෙම තමා අයියේ…
නියමයි… මාළුවටත් හැපි වැලන්ටයින් ඩේ…. 🙂
ස්තූතියි…
කොහොමද බන් ඒක හැදුවේ? ලස්සනයි!
ඒක ම්ල්ලි චූටි සොෆ්ට් වෙයා එකකින් හැදුවේ…
careness … between caring and kindness … මේක හොඳයි!
ස්තූතියි… 🙂
ෆ්ලෑශ් වැඩ කෑල්ල නම් ලස්සනයි,සෑහෙන අගය කරන්න පුලුවන්,ඒත් වැලන්ටයින් දවස කියන ස0කල්පය නම්…………..Q@#%$%& අපට ගැලපේද හිතල බලන්න
වැලන්ටයින් දාට තෑගි දෙනවා නම්… අපිට හැමදාම තෑගි දෙන්න වෙනවා… 😀
අනේ මචං. මාත් මධුරංග අයිය වගේ තමා කියන්න හිතුවෙ ඈ. ෆ්ලෑශ් වැඩ කෑල්ල නං සුපර්බ්…. එතනිං එහාට නෝ කමෙන්ට්ස්…. (රහසිං : යසෝදරාවත දිගටම ලියන්න ලැබේවා! )
Fill in your details below or click an icon to log in:
ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
Connecting to %s
නව ප්රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න.
නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න
2013 පෙබරවාරි 14 දින පෙ.ව. 7:48 ට
මේක යසෝදරාට පමණයි ..උනත් ඉතින් අපිත් බලල සටහනක් ලියන්න එපායැ..
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:33 ට
නෑ නෑ මේක සකල ලෝක වාසි සියළු දෙනාට…
2013 පෙබරවාරි 14 දින පෙ.ව. 8:53 ට
:O katada dan valentine
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:34 ට
උඹලටනේ…
2013 පෙබරවාරි 15 දින ප.ව. 2:34 ට
mata vale val na
2013 පෙබරවාරි 14 දින පෙ.ව. 10:22 ට
තේරුන්නෑ…….
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:35 ට
ඉවසලා හිටපන්කෝ තේරෙයි.
2013 පෙබරවාරි 14 දින පෙ.ව. 10:33 ට
♥♥♥
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:35 ට
🙂
2013 පෙබරවාරි 14 දින ප.ව. 12:14 ට
හැපි හැපි වැලන්ටයින් ඩේ එකක් වේවා මාළුවාටත් යශෝටත්..:)
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:35 ට
මට විතරයි….
2013 පෙබරවාරි 14 දින ප.ව. 12:20 ට
wow…very nice Maluwo…..
Happy Valentine’s Day… 🙂
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:36 ට
u toooo… 😉
2013 පෙබරවාරි 14 දින ප.ව. 1:35 ට
අඩේ… මෙයා වැඩ කෑල්ලක් දාලා…. නියමයි ඈ….
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:36 ට
ඉතිං වැලන්ටයින් නැද්ද…
2013 පෙබරවාරි 14 දින ප.ව. 2:57 ට
වැලට අනින්න අවස්ථාව ලැබේවා..
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:37 ට
ඈහ්…. :O
2013 පෙබරවාරි 14 දින ප.ව. 4:00 ට
පස්ට පාර මචං……
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:38 ට
එල…
2013 පෙබරවාරි 14 දින ප.ව. 4:26 ට
පට්ට ෆ්ලෑශ් වැඩ කෑල්ලක් ! එල එල !
එතනින් එහාට්ට නම් මුකුත් කියන්නේ නෑ.
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:27 ට
අයියෝ… මෙයා නිකං වැලන්ටයින් ගේ ජම්මාන්තර වෛරක්කාරයෙන් වගේ නෙ…
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:38 ට
හොඳ මල්ලි…
2013 පෙබරවාරි 14 දින ප.ව. 7:52 ට
ලස්සනයි ! අදහසත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.
ඒත් ඉතිං මේ වැලේ වැල් නැතුව ඉන්න අපිට මොන වැලන්ටයින්ද බං.
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:39 ට
අපිටත් එහෙම තමා අයියේ…
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:25 ට
නියමයි… මාළුවටත් හැපි වැලන්ටයින් ඩේ…. 🙂
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:39 ට
ස්තූතියි…
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:31 ට
කොහොමද බන් ඒක හැදුවේ? ලස්සනයි!
2013 පෙබරවාරි 14 දින ප.ව. 8:43 ට
ඒක ම්ල්ලි චූටි සොෆ්ට් වෙයා එකකින් හැදුවේ…
2013 පෙබරවාරි 15 දින ප.ව. 3:03 ට
careness … between caring and kindness … මේක හොඳයි!
2013 පෙබරවාරි 15 දින ප.ව. 4:16 ට
ස්තූතියි… 🙂
2013 පෙබරවාරි 15 දින ප.ව. 3:40 ට
ෆ්ලෑශ් වැඩ කෑල්ල නම් ලස්සනයි,සෑහෙන අගය කරන්න පුලුවන්,ඒත් වැලන්ටයින් දවස කියන ස0කල්පය නම්…………..Q@#%$%&
අපට ගැලපේද හිතල බලන්න
2013 පෙබරවාරි 15 දින ප.ව. 4:17 ට
වැලන්ටයින් දාට තෑගි දෙනවා නම්… අපිට හැමදාම තෑගි දෙන්න වෙනවා… 😀
2013 පෙබරවාරි 15 දින ප.ව. 8:22 ට
අනේ මචං. මාත් මධුරංග අයිය වගේ තමා කියන්න හිතුවෙ ඈ.
ෆ්ලෑශ් වැඩ කෑල්ල නං සුපර්බ්…. එතනිං එහාට නෝ කමෙන්ට්ස්…. (රහසිං : යසෝදරාවත දිගටම ලියන්න ලැබේවා! )