♥♥♥

Posted in Flash. 33 Comments »

33 Responses to “♥♥♥”

  1. Sarath lankapriya Says:

    මේක යසෝදරාට පමණයි ..උනත් ඉතින් අපිත් බලල සටහනක් ලියන්න එපායැ..

  2. Harshana Adikari (රජා) Says:

    තේරුන්නෑ…….

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  3. රූ Says:

    හැපි හැපි වැලන්ටයින් ඩේ එකක් වේවා මාළුවාටත් යශෝටත්..:)

  4. සමනළී Says:

    අඩේ… මෙයා වැඩ කෑල්ලක් දාලා…. නියමයි ඈ….

  5. මධුරංග Says:

    පට්ට ෆ්ලෑශ් වැඩ කෑල්ලක් ! එල එල !
    එතනින් එහාට්ට නම් මුකුත් කියන්නේ නෑ.

  6. DDT Says:

    ලස්සනයි ! අදහසත් ලස්සනයි වැඩෙත් ලස්සනයි.

    ඒත් ඉතිං මේ වැලේ වැල් නැතුව ඉන්න අපිට මොන වැලන්ටයින්ද බං.

  7. උමංගනා Says:

    නියමයි… මාළුවටත් හැපි වැලන්ටයින් ඩේ…. 🙂

  8. සිව් රඟ Says:

    ෆ්ලෑශ් වැඩ කෑල්ල නම් ලස්සනයි,සෑහෙන අගය කරන්න පුලුවන්,ඒත් වැලන්ටයින් දවස කියන ස0කල්පය නම්…………..Q@#%$%&
    අපට ගැලපේද හිතල බලන්න

  9. කෙෂාන් විදුරංග Says:

    අනේ මචං. මාත් මධුරංග අයිය වගේ තමා කියන්න හිතුවෙ ඈ.
    ෆ්ලෑශ් වැඩ කෑල්ල නං සුපර්බ්…. එතනිං එහාට නෝ කමෙන්ට්ස්…. (රහසිං : යසෝදරාවත දිගටම ලියන්න ලැබේවා! )


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: