ඉස්සරහට…???

24 Responses to “ඉස්සරහට…???”

  1. මාඩා Says:

    එෆ්බී දාපු පොටෝ ඇල්බම් එකක් පෙන්නයි…. 😀 😀

  2. රූ Says:

    ඇත්තටම ආදිවාසීන්ගේ ප්‍රයෝජනේ මොකද්ද?

  3. henryblogwalker the Dude Says:

    ඈ බොල මාලුවෝ.

    උඹලට ටයිල් කරපු ගෙවල් වල, අටෑච්ඩ් බාත් රූම් හදාගෙන ලැප්ටොප් වලට ඇන ඇන හයිබ්‍රිඩ් වල යන්න තතනද්දි, අපි විතරක් උඹලට නිවාඩු කාලෙට ඇවිත් බලන ප්‍රදර්ශන භාණ්ඩ වෙන්නද ඕනෙ? කෝ උඹලගෙ සමානාත්මතාවය? ප්‍රජාතන්ත්‍ර වාදය?

    මීට මල පැන්න ආදිවාසී ඩූඩ්.

    • Gold fish Says:

      අනිකුත් රටවල ආදිවාසීන්ව, පෙර පදිංචිකරුවන්ව නවීකරණය කරලා නෑ. එයාලට එයාලගේ සංස්කෘතිය රැකගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න අවස්ථාව ලබාදීලා තියෙනවා.ඒක ඒ මිනිස්සුන්ට කරන ගෞරවයක් වගේම, රටකට මහඟු සම්පතක්. ඒ මිනිස්සුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙවල් දීලා නවීකරණය කරන එකෙන් වෙන්නේ ඒ ජන කොට්ඨාසය සදහටම වඳ කරලා දැමීමක්.
      මං දන්න තරමින් කිසිම වැද්දෙක් අපිට ගෙවල් ඕනේ කියලා ගෙවල් ඉල්ලලා නෑ…

      • arunishapiro Says:

        //මං දන්න තරමින් කිසිම වැද්දෙක් අපිට ගෙවල් ඕනේ කියලා ගෙවල් ඉල්ලලා නෑ…// මාළුවා පුද්ගලිකව දන්න හඳුනන ආදීවාසීන් කී දෙනෙක් ඉන්නවා ද?

      • Gold fish Says:

        දන්න කියන අයනම් කවුරුවත් නෑ… ඒත් මං කිසිම පත්තරේක දැකලවත් ප්‍රවෘත්ති වලින් අහලවත් නෑ… ආදි වාසීන්ගේ ඉල්ලීම් නිසා නිවාස හදාදුන්නා කියල. මොකද එහෙම ඉල්ලීමක් කරල තිබ්බනම් අනිවාර්යෙන් පත්තරවල ලොකු අකුරෙන් ඒක පළකරනවමනේ. තවත් දෙයක්… එහෙම ආදි වාසීන්ට ගෙවල් හදලා දෙන වැඩ පටන් ගන්න කොටත් අහවල් නායක ඇත්ත​ගේ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් මෙක කරනවා කියලා… කරපු කතාවක්වත් මං අහලා නෑ.

        මට හිතාගන්න බැරි ආදි වාසීන්ගේ සමාජ තත්වය නගාසිටුවන්න කිය කිය ඒ මිනිස්සුන්ගේ සංස්කෘතියෙන් ඒ මිනිස්සුන්ව ඇත් කර කර මොකද්ද මේ කරන්නේ කියන එක. යම් ජන කොට්ඨාසයක සමාජ මට්ටම ඉහල නංවන්නනම් ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය රකින්න ඕනේ මුලින්ම. මොකද ඒ මිනිස්සු හැදෙන්නේ වැඩෙන්නේ ඒකත් එක්ක නිසා. එහෙම නැතුව තුරන් වේගෙන යන සංස්කෘතියක අභාවය ඉක්මන් කරලා ඒ ජන කොට්ඨාසයේ පැවැත්මක් ගැන හිතලා වැඩක් තියේද…

  4. praveena Says:

    බ්ලොග් ලියන මාලුවෝ පෙන්නනයිද දන්නේ නෑ. 🙂

  5. DDT Says:

    ඒ උනාට එයාල කසාඳ බඳිද්දි අර 5000 ඕන නෑය කියන්නෙ, ඒ මැදෑ…..

  6. මඩිස්සලේ නිශාන් Says:

    ඊළඟට අපිව පෙන්වලා කියයි මේ ඉන්නේ දියුණු වූනු වැද්දෝ කියලා.මොකද එතකොට වැද්දෝයි අපියි අතරේ වෙනසක් නැහැනේ.

  7. කෙෂාන් විදුරංග Says:

    අපිව තමා ඉතිං පෙන්නන්න තියෙන්නෙ…

  8. මධුරංග Says:

    ඒක තමා.
    කාව පෙන්නයිද කියලා තමා ෂුවර් නැත්තේ !


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: