සුභ අළුත් අවුරුද්දක් වේවා…!

සුභ අළුත් අවුරුද්දක් වේවා…!

Posted in Flash. 44 Comments »

44 Responses to “සුභ අළුත් අවුරුද්දක් වේවා…!”

  1. DDT Says:

    ලස්සනයි මල්ලි.

    ඉතිං, ඔයාටත් පවුලෙ සියළු දෙනාටත් 2013 අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  2. praveena Says:

    ඔබේ නව වසරත් ඔය වගේම ආලෝකමත් , සුන්දර එකක් වේවා… 🙂

  3. අකීකරුහිත Says:

    හැම දෙයක්ම සතුටින් දරාගෙන ඉන්න පුළුවන් තවත් දින 365ක් වෙනුවෙන් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

  4. Chanaka Says:

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

  5. Praසන්ன Says:

    වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

  6. රූ Says:

    ලස්සන වැඩ කෑල්ලක්..
    මල්ලිටක් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක්..

  7. කෙෂාන් විදුරංග Says:

    සුද්දගෙ අවුරුද්ද සුභ වේවා ඈ!
    අනේ දෙයියලේ, මට මේ 2013ක් වූ වසරේවත් කෙල්ලෙක්ගේ බැල්ම වැටිල, මෙව්ව එකෙක් වේඩ ලැබේවා!
    අඩෝ මට ඒම වේවා කියල පාර්තනා කරාංතෝ බං….

  8. මධුරංග Says:

    කරන කියන වැඩකටයුතු සාර්ථක වෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !

  9. Sumith Niriella Says:

    සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා…….!

  10. kathandarakaraya Says:

    දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: