දෙපැත්ත…

28 Responses to “දෙපැත්ත…”

  1. DDT Says:

    කාටුන් කිව්වෙ ත්‍රිමාණ එකක්ද?

    අදහස නම් ටිකක් අමුතුයි, යාළු මාළුටත් හිතෙන එව්ව.

    (වැඩේ කියන්නෙ මට ඔහොම එව්ව හිතෙන් නෑනේ බං, හාඃ ….. කියපන් බලන්න උඹට කොයි වගේ වෙලාවටද ඔහොම ඒව හිතෙන්නෙ. :))

  2. මයියා Says:

    දෙපැත්තක් නෙවෙයි ගොඩක් පැති තියෙන්වා…බ්ලොග් ලියන්නේ එකෙක්, කන්‍තෝරුවෙ එකෙක්…ගෙදර ගියාම තව එකෙක්…..හත්පණ වගේ තමයි

  3. මධුරංග Says:

    අඩේ මීයා හැරෙන හැරෙන පැත්තට හිම වැටෙනවා නේ. මරු මරූඌඌඋ 🙂

  4. සමනළී Says:

    අහ්…. ඔව්නේ…. ඉස්සරහ පැත්තයි….පිටිපස්ස පැත්තයි……

  5. කෙෂාන් විදුරංග Says:

    හුම්ම්ම් බොන්නෝන පස්නයක් ඈ… ඒ කාල්ස්බර්ග් එකක් එක්ක සෙට් වෙමුද මේක ගැන කල්පනා කරන්න? 😀


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: