පාරාදීසයේ ඉතුරු ටික…

new

පරිසරයට ආදරේ කරන මිනිස්සු දෙන්නෙක් පාරාදීසයක් හොයාගත්ත කතාව කලින් ලිපියෙන් කිව්වනේ. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් නැෂනල් ජියෝග්‍රැෆි 2012 දෙසැම්බර් කලාපයෙන් ලෝකයට කියලා තියෙනවා. ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ප්‍රදේශවලින් තමා මේ පාරාදීසය හොයගෙන තියෙන්නෙ. කියවන්න කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවේ අදාල පිටුටික විතරක් ඩවුන් කරගන්න පුළුවන්. මං සිංහලට හරවලා ඇත්ත විස්තරේ කනවට වැඩිය හොඳයිනේ තියෙන විදියටම බැළුවනම්…!

Advertisements

24 Responses to “පාරාදීසයේ ඉතුරු ටික…”

  1. DDT Says:

    පාරාදීසයේ ඉතුරු ටික කිව්වෙ උඹ කලිනුත් එකක් දැම්මද, ෂිකේ ! ෂිකේ !! මට ඒකත් මග ඇරිල, ගිහින් බලන්ට ඕන.

    • dilan thivanka Says:

      මරු මරු අපිත් යමු නේද 😀

      • DDT Says:

        කොහේද? කලින් පොස්ට් එක කියවන්නද? පාරාදීසෙ බලන්නද? 😀 😀 😀

      • Gold fish Says:

        දෙන්න එක්ක කොහේ යයිද දන්නේ නෑ… 😛

    • Gold fish Says:

      ආහ් කලින් එක ඕනේ නෑ… දැන් එක කියෙවුවනම් ඇති… 😀

      • dilan thivanka Says:

        මන් කිව්වෙ පාරාදීසෙ බලන්න 😀 😀

      • DDT Says:

        ආඃ ….. එහාට නම් අපි දෙන්න විතරක් ගිහින් වැඩක් නෑ බං. 😀

      • Gold fish Says:

        අම්මෝ අපි දන්නේ නෑ ඔව්වා… 😀

      • dilan thivanka Says:

        මට එක්ක යන්න කෙනෙක් නෑතෝ

  2. arunishapiro Says:

    මාත් මේ පරාදීසයක් හොය හොයා ඉන්න කාලේ …

  3. මඩිස්සලේ නිශාන් Says:

    මධුරංග අයියා කියනවා වගේ මැගී නූඩ්ල්ස් ලිපියක්.
    මම මේ වග ඒවාට ආසයි ක්සෙනිකයෙන් කියෙව්වහැකි.

    • Gold fish Says:

      මේකට මික්ස් එක දාන්න වෙලා නැති වුනා බං…

    • DDT Says:

      // ක්සෙනිකයෙන් //

      අඩේ … නිශාන් මේක නිකන් ආසනික් වගේනේ බං, එකපාරට මට කියවගන්නත් බැරිවුනා.

      ෴ ක්‍ෂණිකයෙන් ෴

  4. dilan thivanka Says:

    පරන ඒව කියො කියො ඉන්නකොට හිම වෑටෙන්න ගත්තනෙ

    • Gold fish Says:

      ඈ… ඒ කොහෙටද…
      පස්සේ ලියමි… මං දැනුයි දැක්කේ මගේ මෙව්වා එකේ හිම වැටෙනවා. ඒක අපි දාන එකක් නෙවෙයි. වර්ඩ් ප්‍රෙස් වලින් ඔ​ෆර් කරන එකක්…

      • DDT Says:

        හික් … හික් …. ඔය හිම එකතු වුනාම ඔන්න මාළුවො උඹට තමා අස්කරගන්න වෙන්නෙ. 🙂

      • Gold fish Says:

        අපේ වර්ඩ්ප්‍රෙස් මාමා ඒවා අයින් කරලා දෙනවා…

  5. කෙෂාන් විදුරංග Says:

    අඩේ ඔස්්කොම දැං හිම වැටෙන මෙව්ව දාං පස්ට ඈ… මචං මට ඉවසං ඉන්නම බෑබං දැන්නං.. මම යනව නැට් ජියෝ එකට… පොටෝග්‍රැෆර් කෙනෙක් විදියට…

    • Gold fish Says:

      හත්තිලව්වවේ උඹ කිව්වට පස්සෙයි බැළුවේ හිම කතාව. මං දාපු එකක් නෙවෙයි බං… ඔටෝ මෙව්වා වුන එකක්.

      • කෙෂාන් විදුරංග Says:

        අඩේ සෝයි නේ බං.. ඩබ්.පී එකෙං දාන්ටැති බං… 😀

  6. dilan thivanka Says:

    ඔක්කෝටම පාරාදීසෙ අල්ලල ගිහින් වගේ 😀 😀 😀

  7. රූ Says:

    කියවන්න ආස හිතෙන ලිපියක්..තැන්කූ මාළු..

    • Gold fish Says:

      හැම මාසෙම මැගසීන් එක අවුට් වෙලා දවසක් දෙකක් යද්දී pdf ටොරන්ට් එකත් රිලීස් වෙනවා…


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: