සීතලායි….!!!!

Posted in Flash. 28 Comments »

28 Responses to “සීතලායි….!!!!”

  1. මධුරංග Says:

    ඉතින් සීතලට ඇඳුං ගලවන් ඉදලා හරියනවා යෑ… හික්ස් 🙂

  2. Naleen Dilruksha Says:

    කො බං පෝස්ට් එකක්….මේව නම් ඒතරම් හොඳ ට්‍රික් නෙමේ.

  3. මාඩා Says:

    ඈ…………. මේ මොකෝ බං ????? අර අපේ තියෙන මොකක්ද එක බිදෙනවනේ….. අපි තාම සුටි ළමයි හරිය…… 😀
    අර පහන අල්ලපු එකා වෙන්න ඇති මේක ගන්න ඇත්තේ නේද…. 😀

    ප.ලි.
    අද පෝය දවස නේද…. හ්ම්…………. හ්ම්……….. සාදු සාදු සා…… 😉 😉 😉

  4. DDT Says:

    ෂිකේ …… මුන් හීතලට කරන දේවල්. නරක මාළුව. 😀

  5. කෙෂාන් විදුරංග Says:

    කොල්ල උඹ කියල හිතතැහැකි… සෝ හූ ඉස් ශී ඈ???? 

    මේකයි ඔක්කොම හොදා සූපෙ තමා අස්පැට්.. වෙන සූපයක් තිබ්බෙම නැද්ද තොට දාන්න??? ඈ???

    හැබැයි පස්ට….. කීප් ඉට් අප් බ්‍රෝ…..

  6. praveena Says:

    මට පේන්නේ දෙන්නම මිදිලා වගේ. අපරාදේ ගිනි ගොඩක් ගැහැව්වා නම් හරිනේ… 🙂

  7. sarath Lankapriya Says:

    ඉස්සර අපේ කාර්යාලේ හිටි අපිට වඩා ටිකක් විතර තලතුනා මහත්තයෙක් නෝනාව හැඳින්වුවෙ බුලන්කේට්‍ටුව කියලයි..

  8. මඩිස්සලේ නිශාන් Says:

    අපිට නම් සීතලට පොරෝන රෙද්ද විතරයි තියෙන්නේ.

  9. Weni Says:

    රත් කර ගන්ඩ දේවල්ද අප්පා නැත්තෙ ? පොඩියක් ගාන නම් වැඩි උනා තමයි ළඟඳිත්…

  10. ගිම් Says:

    අනේ අර දෙන්නට සනීපෙට නින්ද ගිහින් . නැගිටුවන්න ලෝබයි වගේ .


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: