මෝඩකම තේරුනු පසුව…

38 Responses to “මෝඩකම තේරුනු පසුව…”

  1. arunishapiro Says:

    මේ දවස්වල හැමෝම කරපු මෝඩකම් ගැන කතා කරනවා …. මාත් මේ හොයනවා කරපු මෝඩකමක් ලියන්න … හොයනවා …. හොයනවා …. 😀

  2. මුහුදු කොල්ලකරයා Says:

    දවාලකට නං ඉතින් ටිකක් හරි කමක් නෑ. කූල් එකේ ඉන්න පුලුවන්නෙ. ඒත් සමහර එව්වයෙ ඒ.සී මදි 😦

  3. තාරා Says:

    පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්, මාළු මොළයක්නේ තියෙන්නෙ… හි හි

  4. henryblogwalker the Dude Says:

    මේක මෝඩ කමක් නෙවෙයි කියලා තේරෙන්නෙ පට්ට ට්‍රැ‍ෆික් එකේ පැය ගානක් දාඩිය පෙර පෙර ඉන්න උන් දැක්කමයි. ඒ ආතක් එක දැක්කෙ නෑ නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  5. රාජ් Says:

    උඹත් කලාද ඒ මෝඩකම. මම හිතුවෙ මං විතරයි කියල.

  6. මාඩා Says:

    අපි වගේ කොච්චියේ ගියානම් ඔය මුකුත් නෑනේ… ඒසී නැතත් හුලන් වදිනවා.. නැව් බෝට්ටු එහෙමත් බලාගන්න බැරියැ

  7. DDT Says:

    අඩේ … මට පීනස. ඒ පිනෙන් ඒසී ඇහෙනකොටත් මම දුවනව. නැත්නම් කිවිසුම් යන්නෙ එක පෝළිමට.

    හදාගනින් බං එහෙම කරුම ලෙඩක්, එතකොට උඹටත් ඔය ආඬපාලි කියන්න වෙන්නෙ නෑ. 🙂

  8. කෙෂාන් විදුරංග Says:

    ඇයි ඒව යන්නෙ උඩිං දෑ??? තෝ වගේ මෝඩ මස්සෙයෙක් ඈ.. අම්මපා….

    හූ මෝඩයා හූ ඈ…

    (ඔය කිව්වට ඒ.සී කියන වචනෙත් මේ දවස් වලට ඇහුනම ඇග නිකං කූල්-මත් වෙලා යනව බං….. 😉

  9. අඩවි රජා Says:

    සිරා කතාව… 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  10. මධුරංග Says:

    මේ පෝස්ට් එක කියෙව්වම මට මතක් වෙන්නෙම 177 කඩුවෙල කොල්ලුපිටිය ඒසී බස් එක ! 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: