හදවතේ වීදුරුව…

Advertisements

25 Responses to “හදවතේ වීදුරුව…”

  1. නාමල් Says:

    මෙච්චර හොඳ එකක් අලුතින් දැම්මෙ තිබුණු එක බිඳුනු නිසා කියල නිතරම මතක්වෙයි

    • Gold fish Says:

      පරණ එක මතක් වෙන එක නෑ අළුත් එක දිලිසෙන කොට 😀

      • arunishapiro Says:

        පරණ එක බිඳුනෙ දුර්වලකම් අඩුපාඩු වලින් පිරිච්ච නිසාත් වෙන්නැතිනෙ!!!

      • Gold fish Says:

        මටත් හිතෙනවා…..

  2. මාඩා Says:

    ඔව්මයි උඹ කියන එකත් ඇත්ත තමයි… 🙂
    කැමතිනම් පරිස්සමට වීදුරු දෙකක් උනත් පාවිච්චි කරන්න බැරියැ.. නැද්ද බං.. එකක් ගැලෙව්වා අරන් තිබ්බා, අනික දැම්මා.. 😀 😀 😀

    මොනව උනත් සුභ පැතුම්… පස්සේ බැරියැ සෙට් වෙන්න.. 😀 😀

  3. Glimmer Girl Says:

    dan mokakde me wela thiyenne?? 😛

  4. Maathalan Says:

    ඔන්න කතන්දර.. මම හරි ආසයි මේ වගේ වෙනස් විදිය්ට හිතන උන්ට…

  5. මධුරංග Says:

    අදත් බාගයයි පෙනුනේ.. 😦

  6. DDT Says:

    නෑ .. නෑ … ඔය කැඩෙන බිඳෙන ඒව ගැන මම වැඩිය මොකුත් දන්නෙ නෑ. 😉 🙂

  7. maal Says:

    එහෙම කියන්නේ නැත්තේ හදවත මාරු කරන්න බැරි හින්දනේ මෝඩයෝ..

  8. සිතුවම් Says:

    අනේමන්ද මටනම් මේවා තේරෙන්නෙ නෑ

  9. නිසුපා Says:

    O_o………………………………..

  10. ඔබ නොදු‍ටු Says:

    මොකාටද එන්න හදන්නේ………….

  11. රූ Says:

    ම්..හිතන්න වටින කතාවක්..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: