ගෝල්ඩ් fish
ටැංකියට කැමති අය
අවුරුදු දෙකක් පුරාවට බ්ලොග් එක බලන්න ආව හැම කෙනෙකුටම, කමෙන්ට් කරපු හැම කෙනෙකුටම… ගොඩක් ස්තූතියි…!!!
සුභ පැතුම් මචං
තෑන්ක්ස් සාබිත්….
සුබ පැතුම් මාලුවේ…. 🙂
ස්තූතියි අක්කේ…
සුබ පැතුම් අයියා….
තෑන්ක්ස් නංගි…
ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් මාළු අයියට…:) තව දිගු කාලයක් බ්ලොග් ලෝකයේ වැජබේවා..!!!!
ස්තූතියි ප්‍රදී….
තව යමු, තව යමු……….. දිය ඇල්ල නම් මරු………. ඒ වගේම යමු ………
ස්තූතියි අයියේ…
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තෑන්ක්ස් මචං…
යූ ආර් වෙල්කම්! යකෝ අවුරුදු 2ක් අපි මේක කියෙව්වට අපිට පාටියක්වත් දීපං! 😀
උඹලා මට දියං පාටියක්….
මගේ උණුසුම් සුභ පැතුම් පිළිගනින් ආදරණීය රන් මාලුවා, බ්ලොග් අවකාශයේ දුර ගමනක් යන්නට. ජයම වේවා!
ස්තූතියි අයියේ….
shaaaaaaaaaa 2 years?? 😀 😀 my congratulations and with all the strength to keep writing 🙂
තෑන්ක්ස් නංගි….
Happy Birthday !… විෂ් කලේ බ්ලොග් එකට…හි හි. අවුරුදු දෙකක් කියන්නෙ සෑහෙන කාලයක්..දිගටම ලියමු.
ස්තූතියි ළිහිණි….
අප්පා.. වෙල්කං වෙල්කං… ඒවගේම උඹට තව අවුරුදුගානක් මේ බ්ලොග් එක ලියන්න සුභ පතනව මාළුවෝ… මේකෙ මම කැමතිම උඹ මේ ලියන ඇක්සන්ට් එකට.. කැමතිම පෝස්ට් තමා යසෝදරාවත සීරීස් එක.. මරු ඈ… දිගටම ලියහං.. මගේ හද පත්ලෙන්ම කූල් ම කූල් සුභමෙව්ව ඈ…
තෑන්ක්ස් මචං….
යාළුවට මගෙනුත් සුභ පැතුම් ! අවුරුදු දෙකේ රන් මාළුවට තවත් බොහෝ කාලයක් බ්ලොග් ලියමින් අපිත් එක්ක ඉන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම නැවතත් ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි අයියේ…. 🙂
ඉස්සෙල්ලා නං මම හැමදාම මේ පැත්තෙ ආවා. ඒත් දැන් තියන වැඩත් එක්ක හැමදාම එන්න පුලුවන් කමක් උනේ නැහැ. බ්ලොග් අවකාශෙ මට හම්බ වෙච්ච හොඳ යාලුවෙක් තමා මල්ලියේ උඔ.
මගෙන් උණුසුම් සුබ පැතුම්.
ඒ යාළුකම් හරි සුවඳයි අයියේ… කවදාවත් අමතක වෙන්නේ නෑ… ස්තූතියි….
හැම්දම ආවත් කමෙන්ට් නොද යන්නෙ මළ වදේ නිසා. අද එහෙම ගිහින් බෑනෙ
සුබ පැතුම් රන් මාලු මලයා……………….
හික්ස්… ඒහෙම කියන්න එපා අප්පා… කමක් නෑ අයියේ… ස්තූතියි…
godak kal indala eka digata kiyewwa..ada thamai onna comment karanne…suba pathum
ස්තූතියි රෙෂාන්…
නිලට නිලේ ….. නිල් කෑටේට කඩා හැලෙන ජල කදකට සීත සදන උල්පත ඔබය
ඒ නිල් ජල කද මතු පිට අත්ල තබා හෙමි හෙමිහිට තාල නගන රල පෙල ඔබය
අර දිය ඇල්ල දැක්කම මට මේ සිංදුව මතක් උනේ.. බ්ලොග්කරණයට සුබ පැතුම් මාළුවෝ… !!! 🙂
තෑන්ක්ස් මධුරංග…
දිගටම ලියන්න සුභ පැතුම් යාළු මාළු..!! මගේ සුභ පැතුම ඇක්ටිවේට් වෙන්නෙ අර අඳුරු මිටියාවත වගේ කතාවත් ලියපු දවසට හොඳේ..!!
හික්ස්… ස්තූතියි අක්කේ…
එල සහෝ.. සුභ පැතුම්… තව තව ලියපන්… කලින් දවසගානේ ලිව්ව දැන් ටික ටික අමතක වේගෙන යන හැමෝම ආදරය කරපු බෝගේ කතා සෙට් එක ආයිමත් ලියපන් මචං….
තෑන්ක්ස් මනූජ….
අපි තෝර මාළු පෙති බැදල එහෙම හොඳ පාටියක් දාමු! 😀 😀 😀
ඈහ්… අනේ හාල් මැස්සෝ ගමු බං…
දිගටම ලියන්නකො එහෙනම්.සුබපැතුම් !
තෑන්ක්ස් ධම්මික…
සුබපැතුම් අවුරුදු 2 ට
ස්තූතියි සන්ජය…
පරක්කු වුනාට සොරි මාලුවො.ඔන්න සුභ පැතුම් පිලි ගන්න හොදේ.
තෑන්ක්ස් නිසූ…
පමාවට සමාව පිෂ් මලයො…!! දිග නිවාඩුවට පිෂ් මලය වගේ කට්ටියව බලන්ඩ ගියා නෙ තිරිකුණාමලේ ස්නෝකල් කරන්ඩ… ඒකයි පරක්කු වුණේ සුබ පතන්ඩ අර හැමෝටම කියනව වගේ හැට පැනල හොට බිම ඇනිල කොරපොතු හැලෙන කල්ම ටැංකියෙ අකුරු කරන්ඩ වාසනාව, ශක්තිය ධෛර්යය ලැබෙන්ඩ කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ…
අතුරු ප්‍රාර්ථනාව: ලඟදීම මාලුකෑල්ලක් ටැංකියට කැන්දාගෙන ඒමට හේතු වාසනා වේවා!!!
අතුරු ප්‍රාර්ථනාව තමා හොඳම… ස්තූතියි අක්කේ….
සුභපැතුම් මාළුවෝ… දිගටම ලියන්න දේවල් පහලවේවා…! 🙂
ස්තූතියි අයියේ…. 🙂 දේවල් හොයන්න වෙනවා…
මමනම් අලුතෙන් මේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඒත් දිගු ගමනක් යන්න ලැබේවා කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.
තෑන්ක්ස් මී පැටියා…
Fill in your details below or click an icon to log in:
ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
Connecting to %s
නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න.
නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න
2012 අගෝස්තු 31 දින පෙ.ව. 5:58 ට
සුභ පැතුම් මචං
2012 අගෝස්තු 31 දින ප.ව. 6:00 ට
තෑන්ක්ස් සාබිත්….
2012 අගෝස්තු 31 දින පෙ.ව. 6:07 ට
සුබ පැතුම් මාලුවේ…. 🙂
2012 අගෝස්තු 31 දින ප.ව. 6:00 ට
ස්තූතියි අක්කේ…
2012 අගෝස්තු 31 දින පෙ.ව. 7:36 ට
සුබ පැතුම් අයියා….
2012 අගෝස්තු 31 දින ප.ව. 6:00 ට
තෑන්ක්ස් නංගි…
2012 අගෝස්තු 31 දින පෙ.ව. 8:30 ට
ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් මාළු අයියට…:)
තව දිගු කාලයක් බ්ලොග් ලෝකයේ වැජබේවා..!!!!
2012 අගෝස්තු 31 දින ප.ව. 6:01 ට
ස්තූතියි ප්‍රදී….
2012 අගෝස්තු 31 දින පෙ.ව. 9:28 ට
තව යමු, තව යමු………..
දිය ඇල්ල නම් මරු……….
ඒ වගේම යමු ………
2012 අගෝස්තු 31 දින ප.ව. 6:01 ට
ස්තූතියි අයියේ…
2012 අගෝස්තු 31 දින පෙ.ව. 9:50 ට
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
2012 අගෝස්තු 31 දින ප.ව. 6:02 ට
තෑන්ක්ස් මචං…
2012 අගෝස්තු 31 දින පෙ.ව. 10:59 ට
යූ ආර් වෙල්කම්!
යකෝ අවුරුදු 2ක් අපි මේක කියෙව්වට අපිට පාටියක්වත් දීපං! 😀
2012 අගෝස්තු 31 දින ප.ව. 6:03 ට
උඹලා මට දියං පාටියක්….
2012 අගෝස්තු 31 දින පෙ.ව. 11:25 ට
මගේ උණුසුම් සුභ පැතුම් පිළිගනින් ආදරණීය රන් මාලුවා, බ්ලොග් අවකාශයේ දුර ගමනක් යන්නට.
ජයම වේවා!
2012 අගෝස්තු 31 දින ප.ව. 6:03 ට
ස්තූතියි අයියේ….
2012 අගෝස්තු 31 දින ප.ව. 12:33 ට
shaaaaaaaaaa 2 years?? 😀 😀 my congratulations and with all the strength to keep writing 🙂
2012 අගෝස්තු 31 දින ප.ව. 6:04 ට
තෑන්ක්ස් නංගි….
2012 අගෝස්තු 31 දින ප.ව. 1:07 ට
Happy Birthday !… විෂ් කලේ බ්ලොග් එකට…හි හි. අවුරුදු දෙකක් කියන්නෙ සෑහෙන කාලයක්..දිගටම ලියමු.
2012 අගෝස්තු 31 දින ප.ව. 6:05 ට
ස්තූතියි ළිහිණි….
2012 අගෝස්තු 31 දින ප.ව. 1:35 ට
අප්පා.. වෙල්කං වෙල්කං… ඒවගේම උඹට තව අවුරුදුගානක් මේ බ්ලොග් එක ලියන්න සුභ පතනව මාළුවෝ…
මේකෙ මම කැමතිම උඹ මේ ලියන ඇක්සන්ට් එකට..
කැමතිම පෝස්ට් තමා යසෝදරාවත සීරීස් එක.. මරු ඈ… දිගටම ලියහං.. මගේ හද පත්ලෙන්ම කූල් ම කූල් සුභමෙව්ව ඈ…
2012 අගෝස්තු 31 දින ප.ව. 6:05 ට
තෑන්ක්ස් මචං….
2012 අගෝස්තු 31 දින ප.ව. 2:31 ට
යාළුවට මගෙනුත් සුභ පැතුම් !
අවුරුදු දෙකේ රන් මාළුවට තවත් බොහෝ කාලයක් බ්ලොග් ලියමින් අපිත් එක්ක ඉන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම නැවතත් ප්‍රාර්ථනා කරනවා.
2012 අගෝස්තු 31 දින ප.ව. 6:07 ට
ස්තූතියි අයියේ…. 🙂
2012 අගෝස්තු 31 දින ප.ව. 3:12 ට
ඉස්සෙල්ලා නං මම හැමදාම මේ පැත්තෙ ආවා. ඒත් දැන් තියන වැඩත් එක්ක හැමදාම එන්න පුලුවන් කමක් උනේ නැහැ. බ්ලොග් අවකාශෙ මට හම්බ වෙච්ච හොඳ යාලුවෙක් තමා මල්ලියේ උඔ.
මගෙන් උණුසුම් සුබ පැතුම්.
2012 අගෝස්තු 31 දින ප.ව. 6:08 ට
ඒ යාළුකම් හරි සුවඳයි අයියේ… කවදාවත් අමතක වෙන්නේ නෑ… ස්තූතියි….
2012 අගෝස්තු 31 දින ප.ව. 4:06 ට
හැම්දම ආවත් කමෙන්ට් නොද යන්නෙ මළ වදේ නිසා. අද එහෙම ගිහින් බෑනෙ
සුබ පැතුම් රන් මාලු මලයා……………….
2012 අගෝස්තු 31 දින ප.ව. 6:10 ට
හික්ස්… ඒහෙම කියන්න එපා අප්පා…
කමක් නෑ අයියේ… ස්තූතියි…
2012 අගෝස්තු 31 දින ප.ව. 6:57 ට
godak kal indala eka digata kiyewwa..ada thamai onna comment karanne…suba pathum
2012 සැප්තැම්බර් 1 දින ප.ව. 12:00 ට
ස්තූතියි රෙෂාන්…
2012 අගෝස්තු 31 දින ප.ව. 7:18 ට
නිලට නිලේ …..
නිල් කෑටේට කඩා හැලෙන ජල කදකට
සීත සදන උල්පත ඔබය
ඒ නිල් ජල කද මතු පිට
අත්ල තබා හෙමි හෙමිහිට
තාල නගන රල පෙල ඔබය
අර දිය ඇල්ල දැක්කම මට මේ සිංදුව මතක් උනේ..
බ්ලොග්කරණයට සුබ පැතුම් මාළුවෝ… !!! 🙂
2012 සැප්තැම්බර් 1 දින ප.ව. 12:00 ට
තෑන්ක්ස් මධුරංග…
2012 අගෝස්තු 31 දින ප.ව. 8:13 ට
දිගටම ලියන්න සුභ පැතුම් යාළු මාළු..!!
මගේ සුභ පැතුම ඇක්ටිවේට් වෙන්නෙ අර අඳුරු මිටියාවත වගේ කතාවත් ලියපු දවසට හොඳේ..!!
2012 සැප්තැම්බර් 1 දින ප.ව. 12:01 ට
හික්ස්… ස්තූතියි අක්කේ…
2012 සැප්තැම්බර් 1 දින පෙ.ව. 8:29 ට
එල සහෝ.. සුභ පැතුම්… තව තව ලියපන්… කලින් දවසගානේ ලිව්ව දැන් ටික ටික අමතක වේගෙන යන හැමෝම ආදරය කරපු බෝගේ කතා සෙට් එක ආයිමත් ලියපන් මචං….
2012 සැප්තැම්බර් 1 දින ප.ව. 12:01 ට
තෑන්ක්ස් මනූජ….
2012 සැප්තැම්බර් 1 දින පෙ.ව. 9:54 ට
අපි තෝර මාළු පෙති බැදල එහෙම හොඳ පාටියක් දාමු! 😀 😀 😀
2012 සැප්තැම්බර් 1 දින ප.ව. 12:02 ට
ඈහ්… අනේ හාල් මැස්සෝ ගමු බං…
2012 සැප්තැම්බර් 1 දින ප.ව. 2:35 ට
දිගටම ලියන්නකො එහෙනම්.සුබපැතුම් !
2012 සැප්තැම්බර් 2 දින පෙ.ව. 7:38 ට
තෑන්ක්ස් ධම්මික…
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 2:31 ට
සුබපැතුම් අවුරුදු 2 ට
2012 සැප්තැම්බර් 3 දින පෙ.ව. 6:59 ට
ස්තූතියි සන්ජය…
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 2:31 ට
පරක්කු වුනාට සොරි මාලුවො.ඔන්න සුභ පැතුම් පිලි ගන්න හොදේ.
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 2:41 ට
තෑන්ක්ස් නිසූ…
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 3:50 ට
පමාවට සමාව පිෂ් මලයො…!! දිග නිවාඩුවට පිෂ් මලය වගේ කට්ටියව බලන්ඩ ගියා නෙ තිරිකුණාමලේ ස්නෝකල් කරන්ඩ… ඒකයි පරක්කු වුණේ සුබ පතන්ඩ
අර හැමෝටම කියනව වගේ හැට පැනල හොට බිම ඇනිල කොරපොතු හැලෙන කල්ම ටැංකියෙ අකුරු කරන්ඩ වාසනාව, ශක්තිය ධෛර්යය ලැබෙන්ඩ කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ…
අතුරු ප්‍රාර්ථනාව: ලඟදීම මාලුකෑල්ලක් ටැංකියට කැන්දාගෙන ඒමට හේතු වාසනා වේවා!!!
2012 සැප්තැම්බර් 3 දින ප.ව. 6:46 ට
අතුරු ප්‍රාර්ථනාව තමා හොඳම… ස්තූතියි අක්කේ….
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 11:18 ට
සුභපැතුම් මාළුවෝ… දිගටම ලියන්න දේවල් පහලවේවා…! 🙂
2012 සැප්තැම්බර් 5 දින පෙ.ව. 11:46 ට
ස්තූතියි අයියේ…. 🙂 දේවල් හොයන්න වෙනවා…
2012 සැප්තැම්බර් 5 දින ප.ව. 5:25 ට
මමනම් අලුතෙන් මේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඒත් දිගු ගමනක් යන්න ලැබේවා කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.
2012 සැප්තැම්බර් 6 දින පෙ.ව. 8:02 ට
තෑන්ක්ස් මී පැටියා…