අවුරුදු දෙකක්ම වුනා….

අවුරුදු දෙකක් පුරාවට බ්ලොග් එක බලන්න ආව හැම කෙනෙකුටම, කමෙන්ට් කරපු හැම කෙනෙකුටම… ගොඩක් ස්තූතියි…!!!

50 Responses to “අවුරුදු දෙකක්ම වුනා….”

  1. අකීකරුහිත Says:

    සුබ පැතුම් අයියා….

  2. ප්‍රදී Says:

    ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම් මාළු අයියට…:)
    තව දිගු කාලයක් බ්ලොග් ලෝකයේ වැජබේවා..!!!!

  3. නාමල් Says:

    තව යමු, තව යමු………..
    දිය ඇල්ල නම් මරු……….
    ඒ වගේම යමු ………

  4. පූසා Says:

    ‍යූ ආර් වෙල්කම්!
    යකෝ අවුරුදු 2ක් අපි මේක කියෙව්වට අපිට පාටියක්වත් දීපං! 😀

  5. henryblogwalker the Dude Says:

    මගේ උණුසුම් සුභ පැතුම් පිළිගනින් ආදරණීය රන් මාලුවා, බ්ලොග් අවකාශයේ දුර ගමනක් යන්නට.
    ජයම වේවා!

  6. Glimmer Girl Says:

    shaaaaaaaaaa 2 years?? 😀 😀 my congratulations and with all the strength to keep writing 🙂

  7. ළිහිණි Says:

    Happy Birthday !… විෂ් කලේ බ්ලොග් එකට…හි හි. අවුරුදු දෙකක් කියන්නෙ සෑහෙන කාලයක්..දිගටම ලියමු.

  8. කෙෂාන් විදුරංග Says:

    අප්පා.. වෙල්කං වෙල්කං… ඒවගේම උඹට තව අවුරුදුගානක් මේ බ්ලොග් එක ලියන්න සුභ පතනව මාළුවෝ…
    මේකෙ මම කැමතිම උඹ මේ ලියන ඇක්සන්ට් එකට..
    කැමතිම පෝස්ට් තමා යසෝදරාවත සීරීස් එක.. මරු ඈ… දිගටම ලියහං.. මගේ හද පත්ලෙන්ම කූල් ම කූල් සුභමෙව්ව ඈ…

  9. DDT Says:

    යාළුවට මගෙනුත් සුභ පැතුම් !
    අවුරුදු දෙකේ රන් මාළුවට තවත් බොහෝ කාලයක් බ්ලොග් ලියමින් අපිත් එක්ක ඉන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම නැවතත් ප්‍රාර්ථනා කරනවා.

  10. පන්සල් හංදිය Says:

    ඉස්සෙල්ලා නං මම හැමදාම මේ පැත්තෙ ආවා. ඒත් දැන් තියන වැඩත් එක්ක හැමදාම එන්න පුලුවන් කමක් උනේ නැහැ. බ්ලොග් අවකාශෙ මට හම්බ වෙච්ච හොඳ යාලුවෙක් තමා මල්ලියේ උඔ.

    මගෙන් උණුසුම් සුබ පැතුම්.

  11. අලුත් කොල්ලා Says:

    හැම්දම ආවත් කමෙන්ට් නොද යන්නෙ මළ වදේ නිසා. අද එහෙම ගිහින් බෑනෙ

    සුබ පැතුම් රන් මාලු මලයා……………….

  12. Reshan Chathuranga Says:

    godak kal indala eka digata kiyewwa..ada thamai onna comment karanne…suba pathum

  13. මධුරංග Says:

    නිලට නිලේ …..
    නිල් කෑටේට කඩා හැලෙන ජල කදකට
    සීත සදන උල්පත ඔබය

    ඒ නිල් ජල කද මතු පිට
    අත්ල තබා හෙමි හෙමිහිට
    තාල නගන රල පෙල ඔබය

    අර දිය ඇල්ල දැක්කම මට මේ සිංදුව මතක් උනේ..
    බ්ලොග්කරණයට සුබ පැතුම් මාළුවෝ… !!! 🙂

  14. රූ Says:

    දිගටම ලියන්න සුභ පැතුම් යාළු මාළු..!!
    මගේ සුභ පැතුම ඇක්ටිවේට් වෙන්නෙ අර අඳුරු මිටියාවත වගේ කතාවත් ලියපු දවසට හොඳේ..!!

  15. මාඩා Says:

    එල සහෝ.. සුභ පැතුම්… තව තව ලියපන්… කලින් දවසගානේ ලිව්ව දැන් ටික ටික අමතක වේගෙන යන හැමෝම ආදරය කරපු බෝගේ කතා සෙට් එක ආයිමත් ලියපන් මචං….

  16. මුහුදු කොල්ලකාරයා Says:

    අපි තෝර මාළු පෙති බැදල එහෙම හොඳ පාටියක් දාමු! 😀 😀 😀

  17. නිසුපා Says:

    පරක්කු වුනාට සොරි මාලුවො.ඔන්න සුභ පැතුම් පිලි ගන්න හොදේ.

  18. හංසකිංකිණි Says:

    පමාවට සමාව පිෂ් මලයො…!! දිග නිවාඩුවට පිෂ් මලය වගේ කට්ටියව බලන්ඩ ගියා නෙ තිරිකුණාමලේ ස්නෝකල් කරන්ඩ… ඒකයි පරක්කු වුණේ සුබ පතන්ඩ
    අර හැමෝටම කියනව වගේ හැට පැනල හොට බිම ඇනිල කොරපොතු හැලෙන කල්ම ටැංකියෙ අකුරු කරන්ඩ වාසනාව, ශක්තිය ධෛර්යය ලැබෙන්ඩ කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ…

    අතුරු ප්‍රාර්ථනාව: ලඟදීම මාලුකෑල්ලක් ටැංකියට කැන්දාගෙන ඒමට හේතු වාසනා වේවා!!!

  19. පරිකල්පන Says:

    සුභපැතුම් මාළුවෝ… දිගටම ලියන්න දේවල් පහලවේවා…! 🙂

  20. මී පැටියා Says:

    මමනම් අලුතෙන් මේ බ්ලොග් එක පැත්තේ ආවේ. ඒත් දිගු ගමනක් යන්න ලැබේවා කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: