රතු – කොල

30 Responses to “රතු – කොල”

  1. arunishapiro Says:

    පව් මාළු පැටියාට … ඉක්මණට කොළ ලයිට් ලැබේවා!!!

  2. මධුරංග Says:

    ඇයි පින්තූරේ එක පැත්තක් පේන්නේ නැත්තේ ?

  3. henryblogwalker the Dude Says:

    මෙහෙම සින්දුවක් තිබ්බ එක්දාස් නවසිය බරගනං වල…
    Red lights
    Spell danger
    I can’t hold out
    much longer…
    තව එකක් තිබ්බා මෙහෙම…
    Searching for a green light…
    🙂

  4. අකීකරුහිත Says:

    ඉක්මනින්ම කොළ පාට දකින්න ලැබේවා…

  5. Sumith Niriella Says:

    ටිකක් වල් විදියට හිතුවොත්…..කොළ එළිය තවටිකක් පරක්කුවුනාට කමක් නෑ…. 😀

  6. සිතුවිලි සිතූ Says:

    ඉක්මනින්ම කොළ එළියක් දකින්නට ලැබේවා!!!

  7. හංසකිංකිණි Says:

    අලුත් ට්‍රැෆික් ලයිට් එකක්වත්දැ???

  8. කෙෂාන් විදුරංග Says:

    ඉතිං බලා ගනිංකො කලර් ලයිට් හන්දියට ගිහිං.. මගුල…. (ඇගේ පිරිසුදුසම ලේ තියෙන එකේ අභ්‍යන්තරෙන්ම සුභ පතමිං)

  9. DDT Says:

    හප්පට සිරි ! ඒ ගමන ට්‍රැෆික් බ්‍රාන්ච් එකේ WPC කෙනෙක්වත්ද බං. 😀 😀 😀

  10. wicharaka Says:

    ටක් ගාලා කණුවට නැගලා රතු කොළ ලයිට් දෙකේ වයර් මාරු කරනවා මිනිහෝ බල බලා ඉන්නේ නැතුව. නැත්තම් දෙන්නද පරණ තුවක්කුවක් ටං ගාලා කුඩු යන්න රතු බල්බ් එකට වෙඩි තියන්න.

  11. මඩිස්සලේ නිශාන් Says:

    මාළුවාට ඉක්මනින් කොළපාට දකින්න ලැබේවා කියලා පතනවා 🙂

  12. praveena Says:

    ඒ කියන්නේ ඔයාට රෙඩ් ලයිට් විතරමද පේන්නේ හී හී… 🙂

  13. ගිනි කුරුල්ලා Says:

    රතු ලයිට් එකෙන් වයර් කෑල්ලක් ඇදලා අරන් කොල පාට එකේ ලයිව් එකට අමුණපන්. වැඩේ ගොඩ. ඕනේම නම් රතු එකේ වයර් එක කැපුවත් අවුලක් නෑ.. 😀
    කාලය ගෙවිලා යනවත් එක්කම හැම දේම හරි විදියට සිද්ද වෙයි බන්..

  14. FOXZ EYE Says:

    කාලෙකින් මේ පැත්තෙ අවෙ මචෝ, මොකක්ද මේ ලයිට් කතාව?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: