15+

අනුරාධපුර ප්‍රදේශය අවටින්  අවුරුදු පහලොවට වඩා වයසැති, කැපීමට සුදුසු…


තේක්ක ගස් අවශ්‍යයි. 😀

Advertisements

56 Responses to “15+”

  1. cjgayan Says:

    ආආආ දැන් උඹ ගස් කපන රස්සාවට බහින්නද යන්නේ ????????????

  2. මාඩා Says:

    යකෝ මම දුවගෙන ආවා 15+ කිව්වාම…. තව අවුරුදු 3 ක් තිබ්බත් 15+ නම් හොදට ඇතිකියලා හිතුවා…
    බලපන්කෝ උඹ මේ තේක්ක ගහක් ගැන අහලා අහිංසක මගේ බලාපොරොත්තු සුං කලා නොවැ…. ;'(

    • Gold fish Says:

      මං හිතුවේ නෑ මල්ලි උඹ එහෙම පොරක් කියලා…

      • මාඩා Says:

        අපිත් මිනිස්සුනේ අයියා…..

      • Gold fish Says:

        නැතුව නැතුව… මොකද කියන්නේ සෙට් වෙලා කපමුද…

      • DDT Says:

        ඊයා …….. මෙන්න.

  3. Praසන්ன Says:

    උඹට ඕව ඕන අනුරාධපුරෙන්මද? උඩවලව පැත්තෙ හොඳ ඒව තියෙනව. 😀

  4. praveena Says:

    අනුරාධපුරේ තේක්ක ගස් තියනවද? 🙂

  5. Sarath Lankapriya Says:

    මාළුවා දේශපාලනේටවත් බැස්සද ?

  6. නිසුපා Says:

    යකෝ තේක්ක ගස් මොකටද?? ගෙයක් හදන්න යනවද?

  7. haree Says:

    වරෙන් උඹට තේක්ක ගස් දෙන්න.. ඕක කොච්චර යටට ඇද්දත් වැඩක් නෑ බන්.. සින්ඩිවල පේනවා තේක්ක ගස් කියලා.. හූ..

  8. ඔබ නොදු‍ටු ලොවක්....... Says:

    හික් හික් කැපීමට සුදුසු කිව්වම බැලුවේ….බැලින්නං ගස් නේ…..

  9. මධුරංග Says:

    කපන්ඩ මෙච්චර එවුවා තියෙන එකේ මොකට ගහක් කපන්ඩ හදනවද මන්දා… !!! 🙂

    • මධුරංග Says:

      අපි ගැන හිතලම ලියන කට්ටිය. මේ වගේ එවුවා තිබ්බම කියවන්ඩ සෑහෙන ලේසියි !!!
      මාළුවාගේ ඊලඟ පෝස්ට් පහලොවම මේ වගේ පෝස්ට් වේවා !!!

      • Gold fish Says:

        සිරාවට ලියන්න හිතෙන්නේ නෑ බං… ඒ වුනාට මටත් හිතෙනවා මේ වගේ ඒවා දාන එක හොඳයි කියල… පලදායිතා ප්‍රතිශතය ගොඩක් වැඩියි අනිත් ඒවට වැඩිය. 😀

    • Gold fish Says:

      මධුරංග මොනා ගැනද ඔය කියන්නේ? මැණික් ගල් වගේ එව්වා ගැනද… 😉

      • මධුරංග Says:

        මැණික් කපන්ඩ !!!! 🙂

  10. DDT Says:

    15+ එව්ව කපනව කිව්වම මම බය ………….. වුනා, මලයත් ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක්වත් දෝ කියල. හොඳ වෙලාවට තේක්ක ගස්. දැන් බය නැතුව කියන්න පුළුවන් උඹ කැබිනට් එකේ කියල. 🙂

  11. රූ Says:

    ගස් කපන්න හොඳ නෑ..ග්‍රීන් කන්සෙප්ට් එකට අනුව අපි ගස් වවන්නයි ඕන..!!

  12. චූටි පුතා Says:

    දෙන්නම් උඹට කපන්න තේක්ක ගස් ( වේලිච්ච ඒවා) මම අනුරාධපුරේ කිට්ටුව තමා 😀

    • Gold fish Says:

      අප්පටසිරි, එහෙමද එහෙනම් හොඳ චූටි පුතා වගේ මට හොඳ අවුරුදු 15ට වැඩි එකක් හොයලා කියපං… 😀 මං කිව්වේ ගහක් හරිද…

  13. නාකියා Says:

    මෙහේ ඕනේ තරම් තියෙනවා රජයේ වන වගා ව්‍යාපෘති.උඹම ඇවිත් කැමති එකකින් තෝරගෙන කපාගෙන පලයන්.

    • Gold fish Says:

      අවුරුදු 15ට වැඩි ඒවා ඉන්නවද බං..?
      සොරි ඉන්නවද නෙමේ තියෙනවද….

      • DDT Says:

        හා හා ඔය කෙල ටික පිහිදගනින්.

      • Gold fish Says:

        😀 😀

    • නාකියා Says:

      මගේ ලෝඩ් එකක් තියෙනවා ..බාන්න තැනක් කියපන් හරියටම..

      • Gold fish Says:

        අඩේ නෑහ්…. උඹ 15+ ඒවා බිස්නස් කරනවද… ෂා මරුනේ… හිටපං මං නිවාඩු දාලා එනවා අනුරාධපුරේ… 😀

  14. සිතුවම් Says:

    තේක්ක ගස් කෙසේ වෙතත් ළපටි ලදු කැලෑනම් ඇති ඔය වයසට

  15. මඩිස්සලේ නිශාන් Says:

    අයියෝ බං උඹත්…ග්ර්ර්ර්ර්ර් 😀

  16. henryblogwalker the Dude Says:

    Tabaa Power? 😀

  17. අඩවි රජා Says:

    මම හිතුවෙ අර 15+ කියලා 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  18. රාජ් Says:

    15 හරිනෑ බං. 18ට වැඩි ගස් නං අවුලක් නෑ.

    • Gold fish Says:

      ඇයි ඒ…? උඹ කියන්නේ 18+ ගස් වල ගෙඩි 15+ ගස් වල ඒවට වැඩිය ලොකුයි කියලද…? 😀 😀

      • නවම් Says:

        උඹ හොයන්නෙ තේක්ක ගස් නං 15 ද 18ද කියල වෙනසක් නෑ ගෙඩි පුංචියි බං. ඔන්න කඳ නං හොඳ ගානට. 😀

      • Gold fish Says:

        පොහොර දාලා හදලා ගන්න වෙයි නෙහ්…. 😀

      • මධුරංග Says:

        පෝර ඕන් නෑ.. උදේට උදේට ඇද්දා නං ඇති… ගානට ලොකු වෙයි ! 🙂

      • Gold fish Says:

        මේක වැල පෝස්ට් එකක් වේගෙනද මන්දා යන්නේ… 😀

  19. ගිනි කුරුල්ලා Says:

    අඩේ ටයිටල් එක දැක්කාම මම හිතුවේ කොස් ගහක් වෙන්න ඇති කියලා..

  20. Hiruhimawi Says:

    හි හි……ඒ මොකටයි?? 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: