ගෝල්ඩ් fish
ටැංකියට කැමති අය
හී හී…ඇත්ත. ඇත්ත. ඒත් අපි නම් මස් කන්නේ නෑ ඔන්න. 🙂
මම නම් කනවා…. හැබැයි මේ කියන්න හැදුවේ නිර්මාංෂික වෙන්න කියලා නෙමේ…
කතාව නම් ටිකක් ඇත්ත බන්. හැබැයි ගෂ් මාළුවෝ බහුවචන ටෝක් එපා හරිය. අපි නිර්මාංශ කස්ටිය.. 🙂
අදාල නැත්තං නිදැල්ල හැරපං….
අනේ මාළුවො මම නම් වෙජිටේරියන් නෙවි. හැබැයි මමනම් ඕන මසක් කන්නෙ නෑ, කන්නෙ කුකුල් මස් විතරයි. හාල්මැස්සො, කරවල, මාළු කන්නෙත් නෑ. හැබැයි ඒ නොකන්නෙ පින්-පව් ගැන හිතල නෙමෙයි, පොඩිකාලෙ ඉඳල මම පුරදු වෙල තියෙන හැටි නිසා. කන කෑමයි ආගම දහමයි පටලව ගන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ, මම අහල තියෙන හැටියට බුදුහාමුදුරුවොත් මස් මාංශ වැළඳුවළු. හැබැයි බුදුහාමුදුරුවො මස් මාංශ අනුභවය ගැන යම යම් දේවල් දේශනාකරල තියෙනව කියලත් මම අහල තියෙනව. හොඳම දේ කන දේවල් ගැන වැඩිය හිතන්නෙ නැතිව ආහාර ගන්න එක. හිතන්න ගියාම තමා පව් සිද්ධ කර ගන්නෙ.
නෑ මං කියන්න උත්සාහ කලේ අපේ තියෙන ආගමික නිදහසෙන් අනවශ්‍ය ප්‍රයෝජනය ගන්න වගේ කියලා විතරයි…
හැම මසක්ම කමි. නිර්මාංශිකයන් අගයමි.
රාජ් උත්තරේ තමා මගෙත්….
ඒක නම් සිරාවට ඇත්ත. හැබැයි ඉතින් ඕන මසක් කියලා බලු මස් කන්නෙත් නැතුව ඇති මගෙ හිතේ
හරි හරි… මං කතාවට කියන විදියට කිව්වේ… හැබැයි කවුරු හරි කිව්වොත් බලු මස් කෑමෙන් ලොකු ලොකු වාසි හම්බුවෙනවා කියලා, හිතනවද බලු මස් නොකා ඉඳියි කියාල…
ඒ අතින් බවුද්දයෝ හරියට නගර සභාවේ කුණු ලොරි වගෙයි.. ඕනෑම සතෙක් කනවා. මම නම් දැන් නිර්මාන්ශිකයි ..
ඇත්ත, අපේ තියෙන නිදහස අපි සෑහෙන්න භුක්ති විඳිනවා.
රස තෘෂ්ණාව තමා….
අනිත් අයට එහෙම නැද්ද…. ?
මම බෞද්ධ. ඒත් මේ කතාව මට අදාල නැතෝ……… සතුටුයි මට මම ගැන
හ්ම්…. ඇත්තටම අහන්න ලැබෙන එකත් වාසනාවක්….
මස් කෑමයි බුද්ධාගමයි අතර නම් සම්බන්ධයක් නෑ මාළුවෝ..චේතනාවම කර්මය වෙන නිසා.. ඕවා ගැන කතා කරන්න ගිහින් මාළුවා ඩෙවල් වෙයිද දන්නෑ..
නෑ අක්කේ මට ඕනේ වුනේ අපේ ආගමෙ සීමා කිරීම් නැති නිසා, ඒවායින් ගොඩ දෙනෙක් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න බව කියන්න විතරයි. මමත් මස් කනවා…
බුද්ධාගමේ කිසිම දෙයක් තහනම් කරලා නෑ… හේතුවයි පලයයි කියලා තියෙනවා. කැමති නම් පිලිපදින්න. නැත්නම් නිකන් ඉන්ඩ !!! 🙂 ඔය ඕක නිසයි මාළුවා එහෙම කියන්නේ…
අම්මෝ තේරුම් ගත්ත එක ලොකු දෙයක්…
එහෙනං මස් වෙනුවට මාළු කමු! ගෝල්ඩ් ෆිෂ්ලගෙන් පටන් ගමු!
ඈහ්… නෑ … නෑ… මස්ම කමු….!!! අහිංසක මාව කන්න හදන්නේ… 😀
උඹත් කනවනේ?
ඔව් බං.. ඒත් එකයි….
මටනම් තේරෙන්නෑ බං දැන් උඹ දාන පෝස්ට් වලට කොයි වගේ කමෙන්ට් එකක් දාන්න ඕනිද කියලා.
නිකං පික්සු වගේද දැන් දාන එව්වා… 😀
මම නං බීෆ් කන්නෑ…. හොට්ඩොග් කනවා……හික් හික් …..
ආහ්…. ඒකත් නරකම නෑ නේද… කෙලින්ම ඩිරෙක්ට් මස් නෙමේනේ… 😀
නියම කතාව 🙂
🙂
නිදහස නිදහස
අයුතු…..
Fill in your details below or click an icon to log in:
ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
Connecting to %s
නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න.
නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න
2012 අගෝස්තු 1 දින පෙ.ව. 5:41 ට
හී හී…ඇත්ත. ඇත්ත. ඒත් අපි නම් මස් කන්නේ නෑ ඔන්න. 🙂
2012 අගෝස්තු 1 දින ප.ව. 5:12 ට
මම නම් කනවා…. හැබැයි මේ කියන්න හැදුවේ නිර්මාංෂික වෙන්න කියලා නෙමේ…
2012 අගෝස්තු 1 දින පෙ.ව. 8:34 ට
කතාව නම් ටිකක් ඇත්ත බන්. හැබැයි ගෂ් මාළුවෝ බහුවචන ටෝක් එපා හරිය. අපි නිර්මාංශ කස්ටිය.. 🙂
2012 අගෝස්තු 1 දින ප.ව. 5:13 ට
අදාල නැත්තං නිදැල්ල හැරපං….
2012 අගෝස්තු 1 දින පෙ.ව. 10:22 ට
අනේ මාළුවො මම නම් වෙජිටේරියන් නෙවි. හැබැයි මමනම් ඕන මසක් කන්නෙ නෑ, කන්නෙ කුකුල් මස් විතරයි. හාල්මැස්සො, කරවල, මාළු කන්නෙත් නෑ. හැබැයි ඒ නොකන්නෙ පින්-පව් ගැන හිතල නෙමෙයි, පොඩිකාලෙ ඉඳල මම පුරදු වෙල තියෙන හැටි නිසා. කන කෑමයි ආගම දහමයි පටලව ගන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ, මම අහල තියෙන හැටියට බුදුහාමුදුරුවොත් මස් මාංශ වැළඳුවළු. හැබැයි බුදුහාමුදුරුවො මස් මාංශ අනුභවය ගැන යම යම් දේවල් දේශනාකරල තියෙනව කියලත් මම අහල තියෙනව. හොඳම දේ කන දේවල් ගැන වැඩිය හිතන්නෙ නැතිව ආහාර ගන්න එක. හිතන්න ගියාම තමා පව් සිද්ධ කර ගන්නෙ.
2012 අගෝස්තු 1 දින ප.ව. 5:23 ට
නෑ මං කියන්න උත්සාහ කලේ අපේ තියෙන ආගමික නිදහසෙන් අනවශ්‍ය ප්‍රයෝජනය ගන්න වගේ කියලා විතරයි…
2012 අගෝස්තු 1 දින පෙ.ව. 11:33 ට
හැම මසක්ම කමි. නිර්මාංශිකයන් අගයමි.
2012 අගෝස්තු 1 දින ප.ව. 5:24 ට
රාජ් උත්තරේ තමා මගෙත්….
2012 අගෝස්තු 1 දින පෙ.ව. 11:33 ට
ඒක නම් සිරාවට ඇත්ත. හැබැයි ඉතින් ඕන මසක් කියලා බලු මස් කන්නෙත් නැතුව ඇති මගෙ හිතේ
2012 අගෝස්තු 1 දින ප.ව. 5:25 ට
හරි හරි… මං කතාවට කියන විදියට කිව්වේ… හැබැයි කවුරු හරි කිව්වොත් බලු මස් කෑමෙන් ලොකු ලොකු වාසි හම්බුවෙනවා කියලා, හිතනවද බලු මස් නොකා ඉඳියි කියාල…
2012 අගෝස්තු 1 දින ප.ව. 1:50 ට
ඒ අතින් බවුද්දයෝ හරියට නගර සභාවේ කුණු ලොරි වගෙයි.. ඕනෑම සතෙක් කනවා. මම නම් දැන් නිර්මාන්ශිකයි ..
2012 අගෝස්තු 1 දින ප.ව. 5:26 ට
ඇත්ත, අපේ තියෙන නිදහස අපි සෑහෙන්න භුක්ති විඳිනවා.
2012 අගෝස්තු 1 දින ප.ව. 3:32 ට
රස තෘෂ්ණාව තමා….
2012 අගෝස්තු 1 දින ප.ව. 5:26 ට
අනිත් අයට එහෙම නැද්ද…. ?
2012 අගෝස්තු 1 දින ප.ව. 5:05 ට
මම බෞද්ධ. ඒත් මේ කතාව මට අදාල නැතෝ……… සතුටුයි මට මම ගැන
2012 අගෝස්තු 1 දින ප.ව. 5:26 ට
හ්ම්…. ඇත්තටම අහන්න ලැබෙන එකත් වාසනාවක්….
2012 අගෝස්තු 1 දින ප.ව. 5:07 ට
මස් කෑමයි බුද්ධාගමයි අතර නම් සම්බන්ධයක් නෑ මාළුවෝ..චේතනාවම කර්මය වෙන නිසා..
ඕවා ගැන කතා කරන්න ගිහින් මාළුවා ඩෙවල් වෙයිද දන්නෑ..
2012 අගෝස්තු 1 දින ප.ව. 5:27 ට
නෑ අක්කේ මට ඕනේ වුනේ අපේ ආගමෙ සීමා කිරීම් නැති නිසා, ඒවායින් ගොඩ දෙනෙක් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න බව කියන්න විතරයි. මමත් මස් කනවා…
2012 අගෝස්තු 1 දින ප.ව. 7:49 ට
බුද්ධාගමේ කිසිම දෙයක් තහනම් කරලා නෑ… හේතුවයි පලයයි කියලා තියෙනවා. කැමති නම් පිලිපදින්න. නැත්නම් නිකන් ඉන්ඩ !!! 🙂
ඔය ඕක නිසයි මාළුවා එහෙම කියන්නේ…
2012 අගෝස්තු 2 දින පෙ.ව. 11:04 ට
අම්මෝ තේරුම් ගත්ත එක ලොකු දෙයක්…
2012 අගෝස්තු 2 දින පෙ.ව. 11:44 ට
එහෙනං මස් වෙනුවට මාළු කමු! ගෝල්ඩ් ෆිෂ්ලගෙන් පටන් ගමු!
2012 අගෝස්තු 2 දින ප.ව. 1:42 ට
ඈහ්… නෑ … නෑ… මස්ම කමු….!!! අහිංසක මාව කන්න හදන්නේ… 😀
2012 අගෝස්තු 2 දින ප.ව. 6:35 ට
උඹත් කනවනේ?
2012 අගෝස්තු 3 දින පෙ.ව. 7:10 ට
ඔව් බං.. ඒත් එකයි….
2012 අගෝස්තු 2 දින ප.ව. 7:18 ට
මටනම් තේරෙන්නෑ බං දැන් උඹ දාන පෝස්ට් වලට කොයි වගේ කමෙන්ට් එකක් දාන්න ඕනිද කියලා.
2012 අගෝස්තු 3 දින පෙ.ව. 7:11 ට
නිකං පික්සු වගේද දැන් දාන එව්වා… 😀
2012 අගෝස්තු 2 දින ප.ව. 8:12 ට
මම නං බීෆ් කන්නෑ…. හොට්ඩොග් කනවා……හික් හික් …..
2012 අගෝස්තු 3 දින පෙ.ව. 7:12 ට
ආහ්…. ඒකත් නරකම නෑ නේද… කෙලින්ම ඩිරෙක්ට් මස් නෙමේනේ… 😀
2012 අගෝස්තු 2 දින ප.ව. 8:37 ට
නියම කතාව 🙂
2012 අගෝස්තු 3 දින පෙ.ව. 7:12 ට
🙂
2012 අගෝස්තු 7 දින පෙ.ව. 7:29 ට
නිදහස නිදහස
2012 අගෝස්තු 7 දින පෙ.ව. 8:19 ට
අයුතු…..