තිත්ත – ඇත්ත

32 Responses to “තිත්ත – ඇත්ත”

  1. praveena Says:

    හී හී…ඇත්ත. ඇත්ත. ඒත් අපි නම් මස් කන්නේ නෑ ඔන්න. 🙂

  2. ගිනි කුරුල්ලා Says:

    කතාව නම් ටිකක් ඇත්ත බන්. හැබැයි ගෂ් මාළුවෝ බහුවචන ටෝක් එපා හරිය. අපි නිර්මාංශ කස්ටිය.. 🙂

  3. DDT Says:

    අනේ මාළුවො මම නම් වෙජිටේරියන් නෙවි. හැබැයි මමනම් ඕන මසක් කන්නෙ නෑ, කන්නෙ කුකුල් මස් විතරයි. හාල්මැස්සො, කරවල, මාළු කන්නෙත් නෑ. හැබැයි ඒ නොකන්නෙ පින්-පව් ගැන හිතල නෙමෙයි, පොඩිකාලෙ ඉඳල මම පුරදු වෙල තියෙන හැටි නිසා. කන කෑමයි ආගම දහමයි පටලව ගන්න ඕන නෑ කියලයි මට හිතෙන්නෙ, මම අහල තියෙන හැටියට බුදුහාමුදුරුවොත් මස් මාංශ වැළඳුවළු. හැබැයි බුදුහාමුදුරුවො මස් මාංශ අනුභවය ගැන යම යම් දේවල් දේශනාකරල තියෙනව කියලත් මම අහල තියෙනව. හොඳම දේ කන දේවල් ගැන වැඩිය හිතන්නෙ නැතිව ආහාර ගන්න එක. හිතන්න ගියාම තමා පව් සිද්ධ කර ගන්නෙ.

  4. රාජ් Says:

    හැම මසක්ම කමි. නිර්මාංශිකයන් අගයමි.

  5. ළිහිණි Says:

    ඒක නම් සිරාවට ඇත්ත. හැබැයි ඉතින් ඕන මසක් කියලා බලු මස් කන්නෙත් නැතුව ඇති මගෙ හිතේ

  6. Sarath Lankapriya Says:

    ඒ අතින් බවුද්දයෝ හරියට නගර සභාවේ කුණු ලොරි වගෙයි.. ඕනෑම සතෙක් කනවා. මම නම් දැන් නිර්මාන්ශිකයි ..

  7. සිඳු Says:

    මම බෞද්ධ. ඒත් මේ කතාව මට අදාල නැ‍තෝ……… සතු‍ටුයි මට මම ගැන

  8. රූ Says:

    මස් කෑමයි බුද්ධාගමයි අතර නම් සම්බන්ධයක් නෑ මාළුවෝ..චේතනාවම කර්මය වෙන නිසා..
    ඕවා ගැන කතා කරන්න ගිහින් මාළුවා ඩෙවල් වෙයිද දන්නෑ..

  9. මධුරංග Says:

    බුද්ධාගමේ කිසිම දෙයක් තහනම් කරලා නෑ… හේතුවයි පලයයි කියලා තියෙනවා. කැමති නම් පිලිපදින්න. නැත්නම් නිකන් ඉන්ඩ !!! 🙂
    ඔය ඕක නිසයි මාළුවා එහෙම කියන්නේ…

  10. මුහුදු කොල්ලකාරයා Says:

    එහෙනං මස් වෙනුවට මාළු කමු! ගෝල්ඩ් ෆිෂ්ලගෙන් පටන් ගමු!

  11. සිතුවම් Says:

    මටනම් තේරෙන්නෑ බං දැන් උඹ දාන පෝස්ට් වලට කොයි වගේ කමෙන්ට් එකක් දාන්න ඕනිද කියලා.

  12. ඔබ නොදු‍ටු ලොවක්....... Says:

    මම නං බීෆ් කන්නෑ…. හොට්ඩොග් කනවා……හික් හික් …..


ළිහිණි වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: