සෙවිල්ල…!

42 Responses to “සෙවිල්ල…!”

  1. praveena Says:

    මම බ්ලොග් කියවමින් මේ මොහොතේ ජීවත් වෙනවා…. 😀

  2. Sarath Lankapriya Says:

    මදැයි මමත් හෙවිල්ලක් හොයන්න ආවා. හැවිල්ලක් හවන්නයි හිතෙන්නේ..

  3. රාජ් Says:

    බුදු හාමුදුරුවොත් කිව්වෙ වර්තමානයෙ ඉන්න කියලනේ.

  4. මධුරංග Says:

    මාත් බඩ්ඩක් හොයනවා. තාම ඒක හම්බ උනේ නෑ.. 🙂
    බලාගෙන ගියහම අපි කවුරු කවුරුත් මොන මොනවා හරි හොයනවා නෙහ් !!!

  5. DDT Says:

    හ්ම් … එක එක මිනිස්සු එක එක හීනවල. වෙලාවකට හිතෙනව මේ හැමදේම මහ පිස්සුවක් කියල. අනේ මන්ද.
    දින පොතෙන් කොහොමද බං වර්තමානය හොයන්නෙ. තත්පරෙන් තත්පරේ ක්‍ෂණිකව අතීතෙට එක් වෙනව නෙව.

  6. පූසා Says:

    මම
    කුණ්ඩලීනී යෝගයට සම වැද
    තුන් කල් දකිනවා! 😀

  7. රූ Says:

    දැන් කවුද මාළු දිනපොත් පාවිච්චි කරන්නේ..
    මේ කියන්නෙ පරණ කේස් එකක් ගැනද?

  8. ගිනි කුරුල්ලා Says:

    දින පොතෙන් කොහොමද බන් වර්තමානය හොයන්නේ? එකේ. තියෙන්නෙත් අතීතයනෙ බන්?

  9. අකීකරුහිත Says:

    හොයන්ඩ හොයන්ඩ…

  10. මඩිස්සලේ නිශාන් Says:

    හිතනවද අතීතයෙන් වර්තමානය හම්බවෙයි කියලා?

  11. Sumith Niriella Says:

    මම්මවාදයට අනුව, තමාවම හොයා ගැනීම වඩාත් වටිනවා… 🙂

  12. සපතේරු උන්නැහේ Says:

    වර්තමානය කියල දෙයක් නෑ හරියට බැලුවොත්… තියෙන්නෙ අතීතයකුත් අනාගතේකුත් විතරයි…ගෙවෙන හැම මොහොතකදිම වෙන්නෙ අනාගතයෙ තිබ්බ මොහොතක් අතීතයට එක් වෙන එක…

  13. රත්ගමයා Says:

    මේක නම් හෙන ලිංගිකයි..දැන් හම්බුනයි වර්තමානයාව?

  14. Hiruhimawi Says:

    ඒ හැමදේටම වඩා අගෙයි ඔබ අනාගතය හොයන එක සහෝ..:)

  15. kathandarakaraya Says:

    මෙයත් නාකි වේ ගෙන යනවාද කොහෙද?


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: