නිහඬබව…!

විටෙක,

හිත නිවා සනහන…

කුණු අවුස්සා මතක් කරදෙන…

අළුත් සිතුවිලි පහල කරදෙන…

ගෙවුන සිතුවිලි විඳින්නට දෙන…

ප්‍රශ්න ගොඩකට මගක් පාදන…

ඇති ප්‍රශ්න ගැන වටහලා දෙන…

උතුම් බව දෙන,  නිවට බව දෙන…

තැනින් තැන, වෙන වෙන අරුත් දෙන…

අරුමයකි මේ නි...!

ඉතිං ඒක නිසා….

18 Responses to “නිහඬබව…!”

  1. රූ Says:

    ලස්සන සින්දුවක් එක්ක ලස්සන පද වැලක්..

  2. DDT Says:

    හොඳා … හොඳා … අත්දැකීම් තියෙන එවුන් කිව්වම ඉතිං අපි පිළිගන්න එපෑයැ.

  3. praveena Says:

    නිහඬබව උතුම්….සම්පුර්ණ ඇත්ත.

  4. කස්ස Says:

    මම කැමති සින්දු අතරින් මුලින සින්දුවක්.බොහොම පින් උඹට මේක මතක් කලාට.මගෙ ජීවිතේට බොහොම සමීප එකක් මේක.

  5. මධුරංග Says:

    මේ නිහඩබව බිඳින්න තව මොනවා හරි කියන්න !!!
    (ඉතුරු කෑල්ල ඕන නෑ. )

  6. පිණිබිඳු Says:

    මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා


Gold fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: