කෙනෙක්…!!!

සුදු පාට මල් කිනිත්තක් අරං…

සුදු සාරියක් ඇඳගෙන…

කට පොඩ්ඩ හිනාවෙන් පුරෝගෙන…

චූටි ඇස් දෙක කඳුළු බෝල වලින් නාවගෙන…

එන තුරා කෙනෙක්….

ඇඟිලි ගනිමින් හීන රොත්තක…

හී කිවා තවත් කෙනෙක්…!!!

 

ආත්මය තබාගෙන උකසට…

මුළු හිතම ණය කර…

හදවත සින්නක්කර ලියාගෙන…

සැඟව ගිය හීනයට, පෙම්බැඳ…

හී කිවා කෙනෙක්…!!!

Advertisements

25 Responses to “කෙනෙක්…!!!”

  1. Weniwel Says:

    අහලක පහලක හිටිය නම් වතුර බාල්දියක් වත් ගහලා අහරවන්න තිබුනා…

  2. mohan kanishka Says:

    haa.

  3. සාබිත් Says:

    හ්ම්ම්! මගෙ හීනය මට දකින්න ඉඩ හරින්න! 😀

  4. මඩිස්සලේ නිශාන් Says:

    පාට පාට හීන දකින්න අපි කව්රුත් කැමතියි.ඒත් ඒවා බයානකයි නිකන් හරි හැබෑ නොවුනොත් හිතට මාරම අමාරුයි.

  5. ගිනි කුරුල්ලා Says:

    කෙනාගේ හීනේ සැබෑ වේවා !!!!!

  6. DDT Says:

    හ්ම් … හ්ම් …. දැකපන් හොඳට සනීපෙට හීන. ඔය හීනෙනම් හැබෑ වෙල ටික දවසක් ගියාට පස්සෙ තමයි පුතෝ නින්දෙන් ඇහැරෙන්නෙ. එතකොට ඉතින් පෙරහැර ගිහින්.

  7. desertfrog Says:

    ටික කාලයයි …..ඔය හීන පවතින්නෙ…
    ඉන්පස්සේ…..දකිනව හීන
    හරිම භයානක…..

  8. මධුරංග Says:

    මට හීන පේන්නේ නෑ නෙව.

  9. yashodara Says:

    ආත්මය උකසට තබාගෙන ප්‍රේම කිරීම , තමයි නියම ප්‍රේම වන්තයෙකුගේ ලක්ෂණය …එත්
    අපි දකින හැම හීනයම සැබෑ වෙන්නේ නෑ මාළු ,,ඉටු නොවෙනා බව දන්නවනම් ඒ හීනේ බල බල ඉඳල වැඩකුත් නෑ( හදවතට අනුව එහෙම හිතන්න බෑ තමා)
    ,,ජීවිතේට ගලා ගෙන යන්න ඉඩදෙන්න ,,
    ජීවිතේ කොතැනක හෝ හැරවුම් ලක්ෂයක් මුණ ගැහේවි ,,,
    (අත්පුඩි ගහන්න තනි අතකින් බෑ නේද ? )

    • Gold fish Says:

      හැරවුම් ලක්ෂය මුන ගැහිච්ච එකනේ වැරැද්ද… ගලාගෙන යන විදියට ගලාගෙන යන්න දුන්න නම් ඉවරයි… වේලි බැඳලා, හිරකරගත්තම මං මොනාද කරන්නේ?

  10. praveena Says:

    ටිකක් නැගිටලා වටපිට බැලුවානම්… 🙂

  11. රූ Says:

    මෙතන හීන එකක්ද දෙකක්ද?

  12. Dinesh Says:

    සිහිනෙන් රැයේ ආ කුමාරී…. 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: