ඉතිං මොන ලස්සනක්ද…?

ම්…. ම්…. ම්…. ඇට්ටේරියා මල්….!

එදා පිපිලා තිබුනා වගේම, හැඩට…

ආං…. මං දැක්ක, ඊයේ හවසත් පිපිලා තිබුනා….!

ගහ යට එකම සුදු ඇතිරිල්ලක් කරලා, ලස්සනට සරසලා.

ඒත් අඩුවක්….! එදාට වැඩියෙන් අද…

ඇට්ටේරියා ගහ යට,

බිත්ති කන්ඩිය උඩ,

දඟකරපු කෙල්ල…. අද නෑ එතෙන…!!!

ඉතිං මොන ලස්සනක්ද…???

27 Responses to “ඉතිං මොන ලස්සනක්ද…?”

  1. Hareendra Perera Says:

    මෙච්චරකල් බලලා තියෙන්නෙ ඇට්ටේරියා මල්යැ..

  2. සිතුවම් Says:

    එන්න එන්නම මුගෙ විරහව වැඩි වෙනවා මිසක් අඩුවක්නම් පේන්නවත් නෑ

  3. manu fonseka Says:

    දග කරපු කෙල්ල යලි ඒවි එතැනට……..
    සුභ පතන්නම් ඔබට….!!!!

  4. මාඩා Says:

    මොකද බං මේ වෙන්නේ…???? හොද ළමයෙක් උන එකේ සතුටින් ඉන්න එපැයි….
    මේ ඉදල හිටලවත් නරක් වෙන්නැද්ද??

  5. රූ Says:

    අයියෝ…දුක් වෙන්න එපා මල්ලි ජීවිතේ හැටි ඔහොම තමයි..
    (දැන් මොකද්ද හැබෑටම වෙලා තියෙන්නෙ..)

  6. henryblogwalker Says:

    The sun is out
    The sky is blue
    There’s not a cloud
    to spoil the view,
    but it’s raining
    it’s raining in my heart
    -Leo Sayer

    henryblogwalker the Dude

  7. සඳරු Says:

    ඔන්න මචං උඹට කමෙන්ට් දාන්නම මම එකවුන්ට් එකක් අලුතින්ම හදාගත්තා . මටත් ඉතින් අහන්න තියෙන්නේ මොකදෑ මේ හැටි අවුල කියලා . කේස් එක අපිටත් කීව නම් උපදෙසක් හරි දෙන්ඩ බැරිය .

  8. අ@ස් Says:

    හ්ම්.. දුක තමයි.. මම මේ නිකමට අහන්නේ අයියා… නංග ඔයාට වඩා කොච්චර විතර බාලයිද??


රූ වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: