ම්…. ම්…. ම්…. ඇට්ටේරියා මල්….!
එදා පිපිලා තිබුනා වගේම, හැඩට…
ආං…. මං දැක්ක, ඊයේ හවසත් පිපිලා තිබුනා….!
ගහ යට එකම සුදු ඇතිරිල්ලක් කරලා, ලස්සනට සරසලා.
ඒත් අඩුවක්….! එදාට වැඩියෙන් අද…
ඇට්ටේරියා ගහ යට,
බිත්ති කන්ඩිය උඩ,
දඟකරපු කෙල්ල…. අද නෑ එතෙන…!!!
ඉතිං මොන ලස්සනක්ද…???
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 6:10 ට
මොකද අනේ මේ වෙන්නේ??? 🙂
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 7:04 ට
බබාට දුක හිතිලා…
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 6:50 ට
මෙච්චරකල් බලලා තියෙන්නෙ ඇට්ටේරියා මල්යැ..
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 7:04 ට
ම්… සුවඳයිනේ…
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 7:19 ට
එන්න එන්නම මුගෙ විරහව වැඩි වෙනවා මිසක් අඩුවක්නම් පේන්නවත් නෑ
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:42 ට
ඒක නම් එහෙම තමා බං…
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:19 ට
ඔය ඇත්තමද බං?
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:43 ට
ඔව් බං…!!!
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:28 ට
තාම වෙරිද බං
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:44 ට
වෙරිවෙන්න මං බිව්වේ නෑනේ….!!! මං දැන් හොඳ ළමයෙක්…!
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:49 ට
ane baba nada idin. ubata mama innawane
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 9:14 ට
උඹ ඉන්නව නේන්නම්…!
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:54 ට
දග කරපු කෙල්ල යලි ඒවි එතැනට……..
සුභ පතන්නම් ඔබට….!!!!
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 9:15 ට
එයා පරක්කු වෙනවා මනූ… ඉක්මනට එනවනම් මේ කිසි ප්‍රශ්නයක් නෑ….
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:55 ට
මොකද බං මේ වෙන්නේ…???? හොද ළමයෙක් උන එකේ සතුටින් ඉන්න එපැයි….
මේ ඉදල හිටලවත් නරක් වෙන්නැද්ද??
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 9:19 ට
මං හිතාගත්තේ අඩුම ගානේ සති දෙකක් වත් හොඳ ළමයෙක් වෙනවා කියලා… අදට සතියක් ඉවරයි…. බලමු පුළුවන් තරම් අල්ලං ඉන්නවා.
2012 අප්‍රේල් 23 දින ප.ව. 12:10 ට
ඒක මිසක්………..
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 8:55 ට
අයියෝ…දුක් වෙන්න එපා මල්ලි ජීවිතේ හැටි ඔහොම තමයි..
(දැන් මොකද්ද හැබෑටම වෙලා තියෙන්නෙ..)
2012 අප්‍රේල් 23 දින පෙ.ව. 9:22 ට
ඒ කෙල්ල කුලියට හිටිය ගෙය අතෑරලා එයාලගේ ගෙදරට ගියා. ඉතිං කලින් හිටිය ගෙදර දකින කොට හිතට මෙව්වා එකක් වෙනවා. කොයි තරම් ආලවන්ත හැන්දෑවවල් ගෙවුනද ඒ ගෙදර…!!!
2012 අප්‍රේල් 23 දින ප.ව. 12:17 ට
The sun is out
The sky is blue
There’s not a cloud
to spoil the view,
but it’s raining
it’s raining in my heart
-Leo Sayer
henryblogwalker the Dude
2012 අප්‍රේල් 23 දින ප.ව. 8:02 ට
තේරුනා….!!!
2012 අප්‍රේල් 23 දින ප.ව. 2:50 ට
මේ මොකෑ…?
2012 අප්‍රේල් 23 දින ප.ව. 8:02 ට
අතීතයට හිත ගමන් කිරීමේ සැප… 😀
2012 අප්‍රේල් 24 දින පෙ.ව. 12:02 ට
ඔන්න මචං උඹට කමෙන්ට් දාන්නම මම එකවුන්ට් එකක් අලුතින්ම හදාගත්තා . මටත් ඉතින් අහන්න තියෙන්නේ මොකදෑ මේ හැටි අවුල කියලා . කේස් එක අපිටත් කීව නම් උපදෙසක් හරි දෙන්ඩ බැරිය .
2012 අප්‍රේල් 24 දින පෙ.ව. 7:02 ට
තැන්ක්ස් සඳරු, උඹ මං වෙනුවෙන්ම මහන්සි වුනාට… කේස් එක හබක් වී ගෙන යන්නේ බං… දුකේ බෑ….
2012 අප්‍රේල් 24 දින පෙ.ව. 12:23 ට
හ්ම්.. දුක තමයි.. මම මේ නිකමට අහන්නේ අයියා… නංග ඔයාට වඩා කොච්චර විතර බාලයිද??
2012 අප්‍රේල් 24 දින පෙ.ව. 7:02 ට
ඔය ප්‍රශ්නෙට උත්තර දුන්නොත් මුං මට ගහනවා මලේ…