ලස්සනම දවසකට සුභ පැතුම්…!!!

අද ඉතිං ආදරණීය හිත් වල ලස්සන ලස්සන හීන පිරුණු දවසක්නේ…! ඒක නිසා ඉතිං ආදරය දන්න අඳුරන හැම ​​කෙනෙක්ම අද දවසට ගොඩක් ආදරෙයි. හැබැයි ඉතිං ඒ ආදරය අද දවසට විතරක් සීමා කරන එක නම් හොඳ නෑ. හැමදාමත් එක වගේ ආදරයක් නෙවෙයි… ටිකෙන් ටික වැඩිවෙන ආදරයක් එක්ක ජීවත් වෙන්න පුළුවන්නම් ​ජීවිතය ගොඩක් ලස්සන වෙනවා… මට නම් ඉතිං අද වැලන්ටයින් කියලා අමුත්තක් නැති වුනාට, ආදරය කරන, ලබන හැම කෙනෙකු වෙනුවෙන්ම මගේ හිතේ උපන් සතුට හා සුභ පැතුම පහලින් තියලා තියනවා…!

Posted in Flash. 30 Comments »

30 Responses to “ලස්සනම දවසකට සුභ පැතුම්…!!!”

  1. රූ Says:

    ඔබ දෙපලටත් ආදණිය දිනයක් වේවා..

  2. ගිනිකුරුල්ලා Says:

    මාළු ඩබලටත් එසේම වේවා.. ඊලග වැලන්ටයින් එක දෙන්නටම එකට සමරන්න ලැබේවා!!!

  3. Observer Says:

    අපිට නං ඉතින් හැමදාම වැලන්ටයින්ස් ඩේ…හෙහ්..හෙහ්…හෙහ්…

  4. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    හනේ තෝ කුමාරයටයි , යසොදරාටයිත් එසේම වේවා…

    අපිට ඉතිං කොහෙද වැලංටයිං…. තාම සිංගල් නේ…..

  5. dinesh umagiliya Says:

    අයියටත් සුභ වැලන්ටයින් දවසක් වේවා..

    දැන් නඩුකාරිගේ ගෙදර වෙන්න ඇති ඇත්තේ..

  6. කස්ස Says:

    උඹටත් එසේම වේවා කිවුව බොක්කෙන්ම

  7. හිතහොඳ පිස්සා Says:

    එන්න පරක්කු වුනා ඒත් සුභ පතනව 2ම…….ජය හෝ……!!!

  8. මධුරංග Says:

    මාළු අයියලෑ දවසට මගෙනුත් සුබ පැතුම් !!
    මේ ෆ්ලෑශ් කෑල්ල බා ගන්න බැරි ද ??


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: