අද තමා මට වැඩියෙන්ම වටින දවස. මගෙ උපන් දිනේටත් වඩා වැඩියෙන් මට අද දවස නම් සෑහෙන්න වටිනවා. හේතු නම් ගොඩයි. ලොකුම එක තමා, අනිත් අයට ජනවාරි පළවෙනිදට අවුරුද්දක් ලැබුවට… මට වසරක් ගෙවිලා වසරක් ලබන්නේ ජනවාරි හය වෙනිදට වීම… ඉතිං වෙනදා වගේම මෙදා පාරත් හැමෝගෙන්ම තෑගි ලැබෙන්න කලින් මගේ උපන් දින තෑග්ග ලැබෙන්න ඇති කියලා හිතනවා. නොලැබී යන්න විදියක් නැහැනේ ඉතිං, නඩුකාරීට යශෝධරාවගේ උපන් දින තෑග්ග භාර දුන්නේ සති දෙකකට විතර කලින්නේ. ඉතිං දෝනියන්දට නොපෙනෙන්න හංගලා තිවුන තැන මතක තිබුනනම් ලස්සන කාඩ් එකයි අනිත් තෑග්ගයි අනිවා හම්බුවෙන්න ඇති.
අද වැඩිය ලියන්න බෑ අප්පා… මේං මේ විදියට බර්ත් ඩේ කාඩ් එකේ තිබ්බ සුභ පැතුම විතරක් මං බ්ලොග් එකේ ඉතුරු කරන්නම්… අඩුම ගානේ ඒ ලස්සන කාඩ් එකේ පින්තූරයක්වත් මට කස්ටිය එක්ක බෙදා ගන්න ලෝබයි… මොකද මං ඒකි වෙනුවෙන් වෙන් කරන හැමදේම එයාට විතරක්ම වෙන්න ඕනේ කියලා මගේ හිතේ තියෙන නපුරු කුහක සිතුවිල්ල නිසයි ඒ. අනිත් එවුන් වගේම මාත් ආදරයෙදී මාරම ආත්මාර්ථකාමීයි….!!!
මගේ ගැණි වෙච්චි දාට… රත්තරං අම්මි වුනාට, එතකං තමුසේ මට නංගියෙක් හරිද….!!! මං ජීවත් වෙනවා කියලා මට දැනෙන්න සැලස්සුව ඔය පුංචි ඇස් දෙකට… ඇත්තටම මං හැමදේකටම වැඩියෙන්, ආදරය කරනවා අදටත්…!!! හැමදාටමත්…!!!
I love you for
so many things, I don’t know
where to start,
but most of all I love you
for your understanding heart.
A heart that makes you thoughtful,
considerate and kind,
a heavenly combination that
is difficult to find.
It would be a pleasure
just to know you, for you’re
kind and considerate, too…
… But I’m double lucky
to have not just a friend,
but also a Sister as sweet as you.
LOVE YOU, SISTER !
2012 ජනවාරි 6 දින පෙ.ව. 5:46 ට
එළ එළ අපිත් සුභ පැතුවා කියන්න…..
2012 ජනවාරි 6 දින ප.ව. 5:46 ට
අනිවා මං කියනවා…
2012 ජනවාරි 6 දින පෙ.ව. 6:17 ට
අනේ එයාටත් සුබම උපන්දිනයක් වේවා!!!!
2012 ජනවාරි 6 දින ප.ව. 5:46 ට
හික්ස්… අද අක්කගෙ කාගේ හරිත් උපන්දිනයක්ද….
2012 ජනවාරි 6 දින පෙ.ව. 6:18 ට
යසෝධරාට අපි විශ් කලාට කමක් නැනේ..
ඉක්මනට එහෙමනම් අර කිව ඒවා වෙන්න ඒවා උබට කියන්න පුලුවන් දවස උදාවෙන්න කියලා ඔන්න මමත් සුභ පතනවා යාලුවා…
2012 ජනවාරි 6 දින ප.ව. 5:47 ට
තෑන්ක්ස් දේවා… එල ….
2012 ජනවාරි 6 දින පෙ.ව. 6:19 ට
හැපි බර්ත් ඩේ නෑනන්ඩී
අඩේ අර උඩ සිංහලෙන් ලියලා තියෙන ටික ඒ විදියටම කාඩ් එකේ ලිව්වද අයියන්ඩී 😉
2012 ජනවාරි 6 දින ප.ව. 5:47 ට
පිස්සුද ශානි… නඩුවක් ෆයිල් කරගන්න වෙන්නේ….
2012 ජනවාරි 6 දින පෙ.ව. 7:04 ට
අපිත් සුබ පැතුවා කියලා කියහන් මල්ලියේ !
2012 ජනවාරි 6 දින ප.ව. 5:48 ට
කවුරු කියලද කියන්නේ… ලියන්න මාම කියලද…. 😀
2012 ජනවාරි 6 දින පෙ.ව. 7:07 ට
පුරස්නයක් නැතිනම් අපිත් සුභ පැතුවා කියන්නකෝ …..
2012 ජනවාරි 6 දින ප.ව. 5:51 ට
උඹලට සුබ පතන්න නේන්නම් මේකෙ දැම්මේ…!!!
2012 ජනවාරි 6 දින පෙ.ව. 7:46 ට
උදේ පාන්දරම කුකුළා අතින් අරගෙන අපිත් සුභපැතුවා කියාපං මාලු.
2012 ජනවාරි 6 දින ප.ව. 5:53 ට
අනිවාර්යෙන් කියන්න වෙනවනේ… මෙහෙමත් සුභ පැතුම ගොඩක් ජීවිතේට ලබලා නැතුව ඇති අයියේ…
2012 ජනවාරි 6 දින පෙ.ව. 8:04 ට
ඔන්න උදේ පාන්දරම අපිත් එයාට සුභ පැතුවා… අක්කද නංගිද දන්නේ නෑ..
කොහොම හරි අයියට නංගි නේ..
සතුටින් ඉන්න හැමදාම..
ජය වේවා!!!
2012 ජනවාරි 6 දින ප.ව. 5:54 ට
තෑන්ක්ස මචං…
2012 ජනවාරි 6 දින පෙ.ව. 8:06 ට
සුභ පැතුවා කියන්න
2012 ජනවාරි 6 දින ප.ව. 5:54 ට
එල අනිවා
2012 ජනවාරි 6 දින පෙ.ව. 8:06 ට
ඔන්න් අපිත් සුබ පැතුවා කියල ලෝබ කම අමතක කරලා කියහං..
2012 ජනවාරි 6 දින ප.ව. 5:54 ට
අඩෝ සුභ පැතුවා කියන්න මම ලෝභ නෑ බොල
2012 ජනවාරි 6 දින පෙ.ව. 8:11 ට
දන්නෙ නැති උනත් ඔන්න මලයා මමත් සුබ පැතුවා ……….
2012 ජනවාරි 6 දින ප.ව. 5:55 ට
බලමුකෝ ඉක්මනටම මූනත් තහඩුව පෙන්නන්න පුළුවන් වෙයිද කියලා
2012 ජනවාරි 6 දින පෙ.ව. 8:29 ට
යශෝධරා නංගිට සුභම සුභ උපන්දිනයක් වේවා….!!!!
2012 ජනවාරි 6 දින ප.ව. 5:57 ට
තෑන්ක්ස්….
2012 ජනවාරි 6 දින පෙ.ව. 8:40 ට
ඔන්න එයැයිට මගෙනුත් සුබ පැතුම් !
2012 ජනවාරි 6 දින ප.ව. 5:58 ට
බොහොම ස්තූතියි…
2012 ජනවාරි 6 දින පෙ.ව. 8:48 ට
ලස්සනයි…
2012 ජනවාරි 6 දින ප.ව. 5:58 ට
තෑන්ක්ස් @#$%#$^&#%^%$ අනේ මචං නම කියෝ ගන්න බෑ බං… දිව පැටලෙනවා… 😀
2012 ජනවාරි 6 දින පෙ.ව. 9:05 ට
අපිත් ආවා කියන්ඩ…… පොටෝ එහෙම ගන්නවා ඇති නේද දැං……..
2012 ජනවාරි 6 දින ප.ව. 6:02 ට
මොනා ෆොටෝද අයියේ… මං ඔෆිස් එකේ… එයා ක්ලාස් එකේ…
2012 ජනවාරි 6 දින පෙ.ව. 9:10 ට
සු.උ.වේ..!!
2012 ජනවාරි 6 දින ප.ව. 6:02 ට
මුං ඒකත් කෙටි කරලා… එල සෝරෝ එල
2012 ජනවාරි 6 දින පෙ.ව. 9:21 ට
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මාත් සුභපතවා මාළු අයියා…..
ආදරේදි ආත්මාර්ථකාමි වෙන්නම ඕන….නැත්නම් වැඩක් නැ……
2012 ජනවාරි 6 දින ප.ව. 6:04 ට
තෑන්ක්ස් නංගි…
2012 ජනවාරි 6 දින පෙ.ව. 9:29 ට
අඩේ මං මල්ලියත් සුභ පැතුව කියහං.. හැබැයි ඔය එයාට විතරක් වෙං කරාට බං නඩුකාරි (උබේ නැංදම්ම) ඕක ඒකිට දෙන්න කලියෙං කියෝලනෙ ඇත්තෙ? උබට ඒම හිතෙන්නැද්ද බං?
2012 ජනවාරි 6 දින ප.ව. 6:06 ට
නඩුකාරිට ඒක බලන්න බෑ… සීල් කොරලා දුන්නේ…
2012 ජනවාරි 6 දින පෙ.ව. 9:35 ට
සුභ පැතුම්…..!
2012 ජනවාරි 6 දින ප.ව. 6:06 ට
තෑන්ක්ස් සචිත්…
2012 ජනවාරි 6 දින පෙ.ව. 9:53 ට
අපිත් ඔන්න ආදරෙන් සුභ පැතුවා කියන්න..
මේ කවිය ඔයාමද ලිව්වෙ මලේ..?
2012 ජනවාරි 6 දින ප.ව. 6:07 ට
ස්තූතියි අක්කේ… ඈ කවි ලියන්න මං…???
2012 ජනවාරි 6 දින පෙ.ව. 10:12 ට
මෙනි හැපි රිටෝන්ස් ඔප් ද ඩේ… කිව්ව කියපං……..
හරි හරි…. නංගි පාට්ටෙකෙම්ම පලකෝ…..නඩුකාරිටත් ලොකු තෑග්ගක් දීපිය උඹටම කියල මලක් හැදුවටවිතරක් නෙමෙයි උඹවෙනුවෙන් අරපරිස්සං කොරං තියංඉන්නවට
2012 ජනවාරි 6 දින ප.ව. 6:10 ට
ඒක ඇත්ත… ඒ මල් ගහෙන් තමා මගේ මල සාරවත් වුනේ…
2012 ජනවාරි 6 දින පෙ.ව. 10:31 ට
උඹ අර දම්පාටින් ලියල තියෙන ටිකත් කාඩ් එකේ ලිව්වද බන්…
මමත් සුභ පැතුව කියහන්කො…
2012 ජනවාරි 6 දින ප.ව. 6:11 ට
දම් පාටින් ලිව්ව ටික..???? මට ගඟේ පයින්න වෙන්නෙ…
2012 ජනවාරි 6 දින පෙ.ව. 11:15 ට
මගෙ ගානෙත් ඕං උණුසුම් සුභ පැතුම්.
ඊළග උපන්දිනේ වෙනකොටවත් මාළුවාට මොක මොකවත් වෙන්න කියල විෂ් එකකුත්..
2012 ජනවාරි 6 දින ප.ව. 6:13 ට
අනිවා… මොක මොකවත් වෙන්න කියලා තමා මාත් ප්‍රාර්තනා කරන්නේ…
2012 ජනවාරි 6 දින පෙ.ව. 11:34 ට
ඔන්න මාත් සුභ පැතුවා හොඳේ. ඉතින් ඉතින් මොනාද දුන්නෙ.
2012 ජනවාරි 6 දින ප.ව. 6:14 ට
චූටි තෑග්ගක් දුන්නා අක්කේ…. ප්‍රසිද්ධියේ කියන්න බෑනේ….
2012 ජනවාරි 6 දින ප.ව. 12:19 ට
මාළුවගේ යශෝධරාට මගෙනුත් සුභ පැතුම්.. 🙂
// අපිට කවදා විතරද බන් වෙඩින් කේක් කන්න පුළුවන්? 😀
2012 ජනවාරි 6 දින ප.ව. 6:16 ට
වෙඩින් කේක් කන්න තව කල් තියෙනවා බං.
2012 ජනවාරි 6 දින ප.ව. 12:35 ට
මෙහෙම ගියොත් නම් අති ජාත සහෝදර ප්‍රේමයක් වෙලා තමා නවතින්නෙ…
අපායට උනත් ඉක්මනට යන එක තමා හොඳ කියනවා නේ…
(නැත්තන් ඉස්සෙල්ල ගිය උන් එකේ ඉන්න හොඳ යක්ෂ කෑලි ටික දාගන්නව, අපිට ඉතුරු වෙන්නෙ චාටර් යක්ෂණියෝ ටික)
අවවාදය: වෙන මොකෙක් හරි ගෝතයෙක් පනින්න ඉස්සෙල්ල ගේම ඉවර කරගනින්.
ජය වේවා!!!
2012 ජනවාරි 6 දින ප.ව. 6:17 ට
මටත් ටිකක් හදිස්සියි තමා බං….
2012 ජනවාරි 6 දින ප.ව. 2:58 ට
ඔන්න එහෙනම් මමත් සුබ පැතුවා කියන්න
2012 ජනවාරි 6 දින ප.ව. 6:18 ට
හරි නංගි… මං කියන්නම්…
2012 ජනවාරි 6 දින ප.ව. 4:04 ට
යශෝධරාවට අපිත් සුභ පැතුවා කියන්න අයියේ…
2012 ජනවාරි 6 දින ප.ව. 6:18 ට
හරි මලේ… එලස්….
2012 ජනවාරි 6 දින ප.ව. 6:49 ට
යකෝ ඇඩේන්නම තියෙන්නේ,,,, ජය වේවා,,
2012 ජනවාරි 6 දින ප.ව. 7:27 ට
අඬන්නේ මොකටැයි බං…
2012 ජනවාරි 6 දින ප.ව. 7:25 ට
යසෝ නඟාට සුබ උපන්ද්නයක් වේවා…
ලඟදීම මෘළු ටැංකියකට වැටෙන්න ලැබේවා!!
මාළුවන්ව රෑට හීනෙන් පෙනේවා…!!
@ මාළුවා
ඒ ඔය ආත්මාර්තකාමී කම ඔන්න මම ඇප්‍රිශියේට් කලා!! කීප් අප්!!
2012 ජනවාරි 6 දින ප.ව. 7:27 ට
තෑන්ක්ස් සුදු හංසි…
2012 ජනවාරි 7 දින පෙ.ව. 3:06 ට
ආදරේ කියන්නේ ලෝකෙ තියන උතුම්ම දෙයක්.ඒක හරියට විදින්න උඹට වාසනාව තියනව.ඒක මේ වචන ටිකෙන්ම පේනව.පරිස්සම් කරගනින් ආදරේ.මාළු නෝනට සුභ උපන්දිනයක්.උඹ්ට සුභ අලුත් අවුරුද්දක්.
2012 ජනවාරි 7 දින ප.ව. 7:59 ට
තෑන්ක්ස් කස්සා….
2012 ජනවාරි 7 දින ප.ව. 1:22 ට
මගෙනුත් යශෝධරාවට උණුසුම් සුභපැතුම්…
2012 ජනවාරි 7 දින ප.ව. 8:00 ට
බොහොම ස්තූතියි තාරා….
2012 ජනවාරි 7 දින ප.ව. 6:29 ට
මට සුබ පතන්න පමා උනා.
යශෝදරා අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා !
මාලුවා ඇස් වලිනුත් හිනා වෙනවා. හික්ස් 🙂
2012 ජනවාරි 7 දින ප.ව. 8:00 ට
උඹ ඉතිං දැන් බිසිනේ….
2012 ජනවාරි 7 දින ප.ව. 7:15 ට
යශෝධරාවට සුභ උපන්දිනයක් වේවා. උඹ සිදුහත් නොවේවා!
2012 ජනවාරි 7 දින ප.ව. 8:00 ට
🙂
2012 ජනවාරි 7 දින ප.ව. 10:52 ට
යසෝදරාට සුබම සුබ උපන්දිනක් !! කියලා අපිත් සුබ පැතුවා ඔන්න ..
2012 ජනවාරි 8 දින පෙ.ව. 8:13 ට
තෑන්ක්ස් සඳරු….
2012 ජනවාරි 8 දින පෙ.ව. 1:31 ට
ඩිංගිත්තක් ප්‍රමාද උනා මේ පැත්තෙ එන්න.
මමත් සුභ පැතුව කියපං මල්ලි . . . .
2012 ජනවාරි 8 දින පෙ.ව. 8:14 ට
හරි අයියේ… එල
2012 ජනවාරි 10 දින ප.ව. 2:22 ට
මගෙනුත් සුබ පැතුම් යශෝදරාවට….
2012 ජනවාරි 10 දින ප.ව. 8:43 ට
ස්තූතියි අයියේ…