අද එක්කෙනෙක්ගේ උපන් දිනේ…

අද තමා මට වැඩියෙන්ම වටින දවස. මගෙ උපන් දිනේටත් වඩා වැඩියෙන් මට අද දවස නම් සෑහෙන්න වටිනවා. හේතු නම් ගොඩයි. ලොකුම එක තමා, අනිත් අයට ජනවාරි පළවෙනිදට අවුරුද්දක් ලැබුවට… මට වසරක් ගෙවිලා වසරක් ලබන්නේ ජනවාරි හය වෙනිදට වීම… ඉතිං වෙනදා වගේම මෙදා පාරත් හැමෝගෙන්ම තෑගි ලැබෙන්න කලින් මගේ උපන් දින තෑග්ග ලැබෙන්න ඇති කියලා හිතනවා. නොලැබී යන්න විදියක් නැහැනේ ඉතිං, නඩුකාරීට යශෝධරාවගේ උපන් දින තෑග්ග භාර දුන්නේ සති දෙකකට විතර කලින්නේ. ඉතිං දෝනියන්දට නොපෙනෙන්න හංගලා තිවුන තැන මතක තිබුනනම් ලස්සන කාඩ් එකයි අනිත් තෑග්ගයි අනිවා හම්බුවෙන්න ඇති.

අද  වැඩිය ලියන්න බෑ අප්පා… මේං මේ විදියට බර්ත් ඩේ කාඩ් එකේ තිබ්බ සුභ පැතුම විතරක් මං බ්ලොග් එකේ ඉතුරු කරන්නම්… අඩුම ගානේ ඒ ලස්සන කාඩ් එකේ පින්තූරයක්වත් මට කස්ටිය එක්ක බෙදා ගන්න ලෝබයි… මොකද මං ඒකි වෙනුවෙන් වෙන් කරන හැමදේම එයාට විතරක්ම වෙන්න ඕනේ කියලා මගේ හිතේ තියෙන නපුරු කුහක සිතුවිල්ල නිසයි ඒ. අනිත් එවුන් වගේම මාත් ආදරයෙදී මාරම ආත්මාර්ථකාමීයි….!!!

මගේ ගැණි වෙච්චි දාට… රත්තරං අම්මි වුනාට, එතකං තමුසේ මට නංගියෙක් හරිද….!!! මං ජීවත් වෙනවා කියලා මට දැනෙන්න සැලස්සුව ඔය පුංචි ඇස් දෙකට… ඇත්තටම මං හැමදේකටම වැඩියෙන්, ආදරය කරනවා අදටත්…!!! හැමදාටමත්…!!!

 

I love you for

so many things, I don’t know

where to start,

but most of all I love you

for your understanding heart.

A heart that makes you thoughtful,

considerate and kind,

a heavenly combination that

is difficult to find.

It would be a pleasure

just to know you, for you’re

kind and considerate, too…

… But I’m double lucky

to have not just a friend,

but also a Sister as sweet as you.

LOVE YOU, SISTER !

74 Responses to “අද එක්කෙනෙක්ගේ උපන් දිනේ…”

  1. praveena Says:

    අනේ එයාටත් සුබම උපන්දිනයක් වේවා!!!!

  2. දේවා ගේ අඩවිය Says:

    යසෝධරාට අපි විශ් කලාට කමක් නැනේ..

    ඉක්මනට එහෙමනම් අර කිව ඒවා වෙන්න ඒවා උබට කියන්න පුලුවන් දවස උදාවෙන්න කියලා ඔන්න මමත් සුභ පතනවා යාලුවා…

  3. ශානි Says:

    හැපි බර්ත් ඩේ නෑනන්ඩී

    අඩේ අර උඩ සිංහලෙන් ලියලා තියෙන ටික ඒ විදියටම කාඩ් එකේ ලිව්වද අයියන්ඩී 😉

  4. Weni Says:

    අපිත් සුබ පැතුවා කියලා කියහන් මල්ලියේ !

  5. ශානka Says:

    පුරස්නයක් නැතිනම් අපිත් සුභ පැතුවා කියන්නකෝ …..

  6. henryblogwalker Says:

    උදේ පාන්දරම කුකුළා අතින් අරගෙන අපිත් සුභපැතුවා කියාපං මාලු.

  7. ගිනි කුරුල්ලා Says:

    ඔන්න උදේ පාන්දරම අපිත් එයාට සුභ පැතුවා… අක්කද නංගිද දන්නේ නෑ..
    කොහොම හරි අයියට නංගි නේ..
    සතුටින් ඉන්න හැමදාම..
    ජය වේවා!!!

  8. Chanaka Says:

    ඔන්න් අපිත් සුබ පැතුවා කියල ලෝබ කම අමතක කරලා කියහං..

  9. calhara Says:

    දන්නෙ නැති උනත් ඔන්න මලයා මමත් සුබ පැතුවා ……….

  10. Giza Says:

    යශෝධරා නංගිට සුභම සුභ උපන්දිනයක් වේවා….!!!!

  11. Praසන්ன Says:

    ඔන්න එයැයිට මගෙනුත් සුබ පැතුම් !

  12. බුද්ධි Says:

    අපිත් ආවා කියන්ඩ…… පොටෝ එහෙම ගන්නවා ඇති නේද දැං……..

  13. සිතුවිලි නිහඬයි Says:

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා මාත් සුභපතවා මාළු අයියා…..

    ආදරේදි ආත්මාර්ථකාමි වෙන්නම ඕන….නැත්නම් වැඩක් නැ……

  14. කෙෂාන් විදුරංග (විද්දා) Says:

    අඩේ මං මල්ලියත් සුභ පැතුව කියහං.. හැබැයි ඔය එයාට විතරක් වෙං කරාට බං නඩුකාරි (උබේ නැංදම්ම) ඕක ඒකිට දෙන්න කලියෙං කියෝලනෙ ඇත්තෙ? උබට ඒම හිතෙන්නැද්ද බං?

  15. රූ Says:

    අපිත් ඔන්න ආදරෙන් සුභ පැතුවා කියන්න..
    මේ කවිය ඔයාමද ලිව්වෙ මලේ..?

  16. X-Porter Says:

    මෙනි හැපි රිටෝන්ස් ඔප් ද ඩේ… කිව්ව කියපං……..

    හරි හරි…. නංගි පාට්ටෙකෙම්ම පලකෝ…..නඩුකාරිටත් ලොකු තෑග්ගක් දීපිය උඹටම කියල මලක් හැදුවටවිතරක් නෙමෙයි උඹවෙනුවෙන් අරපරිස්සං කොරං තියංඉන්නවට

  17. සාතන් Says:

    උඹ අර දම්පාටින් ලියල තියෙන ටිකත් කාඩ් එකේ ලිව්වද බන්…

    මමත් සුභ පැතුව කියහන්කො…

  18. සිතුවම් Says:

    මගෙ ගානෙත් ඕං උණුසුම් සුභ පැතුම්.
    ඊළග උපන්දිනේ වෙනකොටවත් මාළුවාට මොක මොකවත් වෙන්න කියල විෂ් එකකුත්..

  19. පිණිබිඳු Says:

    ඔන්න මාත් සුභ පැතුවා හොඳේ. ඉතින් ඉතින් මොනාද දුන්නෙ.

  20. ගිනිකුරුල්ලා Says:

    මාළුවගේ යශෝධරාට මගෙනුත් සුභ පැතුම්.. 🙂

    // අපිට කවදා විතරද බන් වෙඩින් කේක් කන්න පුළුවන්? 😀

  21. දසුන් Says:

    මෙහෙම ගියොත් නම් අති ජාත සහෝදර ප්‍රේමයක් වෙලා තමා නවතින්නෙ…

    අපායට උනත් ඉක්මනට යන එක තමා හොඳ කියනවා නේ…
    (නැත්තන් ඉස්සෙල්ල ගිය උන් එකේ ඉන්න හොඳ යක්ෂ කෑලි ටික දාගන්නව, අපිට ඉතුරු වෙන්නෙ චාටර් යක්ෂණියෝ ටික)

    අවවාදය: වෙන මොකෙක් හරි ගෝතයෙක් පනින්න ඉස්සෙල්ල ගේම ඉවර කරගනින්.

    ජය වේවා!!!

  22. අකීකරුහිත Says:

    ඔන්න එහෙනම් මමත් සුබ පැතුවා කියන්න

  23. dinesh umagiliya Says:

    යශෝධරාවට අපිත් සුභ පැතුවා කියන්න අයියේ…

  24. සුදු හංසි Says:

    යසෝ නඟාට සුබ උපන්ද්නයක් වේවා…

    ලඟදීම මෘළු ටැංකියකට වැටෙන්න ලැබේවා!!

    මාළුවන්ව රෑට හීනෙන් පෙනේවා…!!

    @ මාළුවා
    ඒ ඔය ආත්මාර්තකාමී කම ඔන්න මම ඇප්‍රිශියේට් කලා!! කීප් අප්!!

  25. කස්ස Says:

    ආදරේ කියන්නේ ලෝකෙ තියන උතුම්ම දෙයක්.ඒක හරියට විදින්න උඹට වාසනාව තියනව.ඒක මේ වචන ටිකෙන්ම පේනව.පරිස්සම් කරගනින් ආදරේ.මාළු නෝනට සුභ උපන්දිනයක්.උඹ්ට සුභ අලුත් අවුරුද්දක්.

  26. තාරා Says:

    මගෙනුත් යශෝධරාවට උණුසුම් සුභපැතුම්…

  27. මධුරංග Says:

    මට සුබ පතන්න පමා උනා.
    යශෝදරා අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා !

    මාලුවා ඇස් වලිනුත් හිනා වෙනවා. හික්ස් 🙂

  28. ඉන්දික උපශාන්ත Says:

    යශෝධරාවට සුභ උපන්දිනයක් වේවා. උඹ සිදුහත් නොවේවා!

  29. හිස් අහස Says:

    යසෝදරාට සුබම සුබ උපන්දිනක් !! කියලා අපිත් සුබ පැතුවා ඔන්න ..

  30. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඩිංගිත්තක් ප්‍රමාද උනා මේ පැත්තෙ එන්න.

    මමත් සුභ පැතුව කියපං මල්ලි . . . .

  31. pissa palaamalla Says:

    මගෙනුත් සුබ පැතුම් යශෝදරාවට….


අකීකරුහිත වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: