2012 සුභ වසරක් වේවා…!!!

යාළුවෝ හැම කෙනෙකටම සුභම සුභ නව වසරක් වේවා…!

Advertisements

56 Responses to “2012 සුභ වසරක් වේවා…!!!”

  1. buddie-බුඩී Says:

    මාලුවා ටත් එසේම වේවා !!
    පෝස්ට් ඉතිරෙන කමෙන්ට් ඉතිරෙන නව වසරක් !!!
    බූඩිගෙන් සුභ පැතුම්

  2. ඔබ නොදු‍ටු ලොවක් Says:

    සුභ අළුත් අවුරුද්දක් වේවා…

  3. පූසා Says:

    මාළුවාටත් මේ අවුරුද්ද සුභ වේවා!

  4. පැණි දොඩම් Says:

    සුභ නව වසරක් වේවා මාළුවෝ!

  5. කෝඩුකාරයා Says:

    ආදරණීය යාලු මාළුවටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ප්‍රීතිමත්,සෞභාග්‍යමත්,සුභම සුභ නව වසරකට කෝඩුකාරයාගෙනුත් සුභ පැතුම්…!!!!!

  6. praveena Says:

    තව, තව පෝස්ට් ලියැවෙන, සුබ නව වසරක් වේවා…!!!

  7. ගිනිකුරුල්ලා Says:

    මාළුවාට හා පවුලේ සැමට සුභම සුභ නව වසරක් වේවා……
    නඩුවෙන් ජයග්‍රහනය ලැබී, යශෝධරාව මාළුවා සතු වේවා !!!

  8. අකීකරුහිත Says:

    පිපෙන මල් වල පාට අරගෙන
    සිතුවමක් ඇද
    නුඹේ හිත මත
    ගයනු මැන ගී තුටින් හැම කල….
    මේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා අයියේ

  9. සුදු හංසි Says:

    මාළුටත් සුභ නව වසරක් වේවා!!

  10. Miyuru Says:

    ඔබටත් එසේම වේවා මාළුවෝ…….!!

  11. සිතුවම් Says:

    උදාවූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරණ සෞභාග්‍යමත් නව වසරක් වේවා මාළුට.ඔය මොක නැතත් යශෝධරාවවත් සෙට් වේවා.

  12. මධුරංග Says:

    පැතුම් ඉටුවන
    පෝස්ට් වැඩිවෙන
    කමෙන්ට් වැඩිවෙන
    ආදරේ උතුරන
    වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!

    (මේ පැතුම මාළුවාට සහා යසෝදරාටයි.)

  13. සාබිත් Says:

    මාලුවටයි මාලු කෑල්ලටයි සුභ නව වසරක් වේවා!

  14. සාතන් Says:

    එසේම වේවා මලය…

  15. dinesh umagiliya Says:

    අයියටත් සුභ නව වසරක් වේවා!!

    අවුරුද්දේ මුලම අළුත් වෙලා වගේ…

  16. Observer Says:

    කියෙව්වෙ නෑ… හෙට කියෝලම කොමෙන්ට් එකක් දාන්නං, අද තාම සෙලිබ්‍රෙටින් 🙂

  17. Weni Says:

    ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

  18. පන්සල් හංදිය Says:

    එසේම වේවා මලයා ……….

  19. රූ Says:

    මාළුවටයි මාළු කෑල්ලටයි කේක් කෑල්ලක් කන්න පුළුවන් වෙන සුභ අළුත් අවුරුද්දක් වේවා…

  20. හිස් අහස Says:

    සුබ නව වසරක් වේවා! ගෝල් ෆිෂ් මචෝ

  21. Chanaka Says:

    සුබ නව වසරක් වේවා!! මේ අවුරුද්දෙවත් යසෝදරාව එක්ක ගොඩ යන්න ලැබේවා..!!!

  22. E-Porter Says:

    ගෝල් පිසා ට සහ පිසී ටත් සුබම සුබ මෙව්ව එකක් වේවා… නොදන්නා කාලේ ඉල්ලං සරම අස්සෙ දාගන්න වලිකන ලොව දරුනුම නඩුව ෆ්යිල්වී බරපතල වැඩ සහිතව ජීවිතාන්තේ දක්වා අතුලට යාමේ වාසනාව උදාවේවා..!!!!

    තොට මම ඊයෙ මේක දාන්න හිටියෙ.. කොහෙද.. 31 හවස ඉඳන් අද උදේ වෙනකං සුරයන් හා සම වී කොම්බු කඩා ගෙන කුනු කූජිතවී කන දකුනු කකුලේ සුලැඟිල්ලෙ තබාගෙන සිටීමේ ආනිසංසයෙන් අකුරු තුන තුන වී පෙනුන ඒව දැන්තමා එකවෙලා දැක්කෙ….

  23. X-Porter Says:

    කවුද යකෝ අලුත් අවුරුද්දෙ මගෙ නම E- Porter කියල වෙනස් කොලේ……?

    • ගෝල්ඩ් fish Says:

      මතෙන නේද ඉන්නේ…?

      • X-Porter Says:

        ඔව් බං ඒවෙලෙත් මං හිතන්නෙ චන්ඩිය බඩේ… දැන් තමයි ඕං උතුර දකුන හරියටම දැක්කෙ…

        මේ මොකද්ද මේ පලවෙනිද විසේසෙ…..කියහංකො බං… එක්කො ඔච්චර විසේසනං පෝස්‍ටුවක්ම දාහං…

        තොපි තනිපංගලමේ සැට්වෙනවලුනේද… පට්ට ඉරිසියයිබං එන්න විදියක් තිබ්බනං රෙද්දත්කඩාගෙනමයි එන්නේ.. ශිහ්….අර පොඩි මෑන් කියන ජුන්ඩ කොලුව රසකොර කොර මරන තලුමැරිල්ලට ඌව මරං කන්න හිතෙනව බං.. සෑහෙන්න දුකයි… කමක් නෑ.. උඹලෑ සැනකෙලියටවත් එන්න හිතං සැනසෙනව බං… උඹලට ජය.. මේ වැලි හූරන අපිටත් එක්ක ගනිල්ල සැපක් කං ඈත්වෙන්න…

      • ගෝල්ඩ් fish Says:

        අයියා තනි පංගලමේ සෙට් වෙන හැටි හොඳටම දන්නේ ඕනේ අයියා තමා….

  24. Giza Says:

    යාලු මළුවාටත් සුබම සුබ නව වසරක් වේවා….!!!!

  25. weniwelWeni Says:

    එසේම වේවා !

  26. පැණි දොඩම් Says:

    පළවෙනිදා වගේම හැමදාම ගෙවන්ට ලැබේවා!!!

  27. sarath Lankapriya Says:

    අපිනම්
    ගඟේ පනිනවා..වතුර ..බීල මැරෙනවා.. රේල්ලට බෙල්ල තියනවා ජීවිතේ එපාකියනවා.. කෝච්චියක් ළඟ එනකොට අපි නැගිටිනවා.
    හෆොයි අලුත් අවුරුද්දේ බුට් එකත් කජ්ජක්ද ? ඔන්නොහෙ සුබ අලුත් අවුරුද්දක්වේවා කියල මලයටත් කියන්න !!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: