හ්ම්…..!!!!

48 Responses to “හ්ම්…..!!!!”

  1. Gayan Rupasinghe (සිංහයා) Says:

    ශානු එක්ක එකෙන්ම එකගයි.. දවසක උබ ගාවට ඇවිල්ල කියාවි,,,
    “ඔබ මට සිදුහත් ම වේවා ” කියල…
    යසෝදරාවගේ ඒ විවරණය ලැබෙනකම් ඉවසහන් පපුව….

    ජයම වේවා,,

  2. maathalan Says:

    හෆෝයි.. යූ කැන් ක්‍රයි ඔන් මයි ශෝල්ඩර්..

  3. පන්සල් හංදිය Says:

    මොකද බොල මේ වෙලා තියෙන්නෙ ………
    ලැබෙනවා නං කොයි ලෝකෙ හිටියත් ලැබෙනවා මලේ …………

  4. X-Porter Says:

    හුඟ දොහකිං මේ පැත්තට හැරුනෙ….. මොකෑ බං ….. මල් අස්සෙ ඇස් ගහල නීන්නෙ…. අඩේ… මේ ඔක්කොම කියනව වගේ තාම ගොඩ නෑද්ද මම හිතුවෙ ගොඩ කියල….කමක් නෑ බං ට්‍රයි කොරන කාලෙයි බූට් කාපුවමයි වගෙ ආතල් එකක් නෑ.. සෙට් උනාට පස්සෙ… ඒක නිසා තව ටිකක් ඔහොම හි‍ටු…. (ඒත් අර මොකද්ද වැටෙන කං එලුව පස්සෙ යන වද කියල බලපං…)

  5. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද . . කියනවනෙ මල්ලි

  6. නවම් Says:

    ඔබ ඈත සඳ වී පායා
    මම මෑත තරුවක පිපිලා
    මේ නිසල රැයේ ලොව නිදනා
    මා ඔබ ඔබ මා ළඟ ඉන්නා…

    අප දුරින් දුරක වුව තනියේ
    නෙත් සරින් පමණි හමු වුයේ
    ඒ ඈත් බවිනි හද අඳුරේ
    සෙනෙහසේ සොඳුරු බව පිරුණේ…….

    මධු සඳ තරු අද හමු වීලා
    සිටියද ඔබ මා ලං වීලා
    ඒ දුරක එදා අප පිපිලා
    තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා….

    සන්තෝස වෙයන් 😉

  7. E-Porter Says:

    උම්බ බබා…. උඹට තේරෙන්නෑ……..

    අර ඕනය කිවවගෙ අපෙත් කුප්‍රසිද්ද පිරුලක් තියනව ඊට සූච්ච්ක් වෙනස්…
    ” ඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුව ඉහල ගියත් එකයි පහල ගියත් එකයි..”

    මම ආ..සම…ආ..සම සින්දුවත් මතක් උනා…. ඔන්න කට්ටිය කියයිද දන්නෑ ලිංගික ඉරිසියාව කියල ඕන මගුලක්.. මේක අහල බලපං ඔය යසෝදරාට බද්දකරල කොහො මද කියල ..

    සඟවා ගනුමැන ඔබෙ රුව සොඳුරියෙ…
    තවෙකෙකු නෙත් ඔබෙ රුව මත ගැටෙතැයි
    මා සිත බියවී…..
    සැලී සැලී යයි………

    මහ වන පියසෙක අඳුරු ගුහාවක…
    යම් දිනයක ඔබ සඟවා තබනෙම්….
    හිරු ‍රැස් බිඳකුදු ඔබෙ රුව දු‍ටු සඳ…ඉරිසියාවෙන්…
    නැහැවෙයි.. මා හද…

    වික්ටර් අංකල්ගෙ ඒ ශුංගාරාත්මක කටහඬින් මේක අහනකොට… අනෙ… අම්මේ….

    යසෝදරා……අයියො..අයියො… මටබෑ..මටබෑ…….. යසෝදරා………//

  8. X-Porter Says:

    ඔන්න සඟවා ගනුමැන…..
    තව එකක් තියෙනව අනාගතේ ඔයා මටකැමතිද කියල ගෝල් පිස් අහනකොට.. යසොදරා කියන එකක්… “…ඒ මල් පෙති සුවඳ දිගේ… වන බඹරෝ රොනට එන්න…” හැබැයි හොරාට රොං බීලා අහුවෙන්ට එපා හරිය…..

  9. X-Porter Says:

    හ් අඩේ ඒමොකෑ බඔ උනේ…අපි දන්නවයි ලින්ක් දාන්න. ඔන්න දැම්මෙ නැතැයි… හුටස්…

  10. මධුරංග Says:

    මේ අපේ යශෝදරා අක්කණ්ඩිගේ ඇස් දෙක දෑ. ඔන්න මම් මේසිංදුව බාගත්තා, අඩේ මම් මේ සිංදුව ඇහුවෙත් අදමයි.

  11. praveena Says:

    මේ මොකද ‘හ්ම් හ්ම්’ ගාන්නේ? දෙන්නා තරහා වෙලාද?

  12. abeetha Says:

    අනේ පිස්සු නැතුව වෙන එකියෙකුට ට්‍රයි කරහන් බන්…. එක කෙල්ලද යකෝ ලෝකේ ඉන්නේ.. අම්මපා මෙතනත් ඉන්නවානේ සුජීව ප්‍රසන්නාඅරච්චිලෞඉ එඩ්වඩ් මල්ලවාරච්චිලයි…. ඔවුන් ඉන්නකන් උඹ වටේ, උඹට කවදාවත් ගොඩ යන්න වෙන්නේ නෑ… 😀 😀 😀 😀

    වෙන එකක් පටන් ගනින්… යශෝධරා දවසක හා කිව්වොත් ඒක නවත්තලා යශෝධරා ගාවට පලයන්…. නැත්නම් උඹට යශෝධරාත් නෑ..වෙන එකෙකුත් නෑ… මේ කවිය අහලා තියෙනවද?

    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..
    මේ කියු එකාගේ කට කෑවත් මදිය….
    ඉක්මන් වුනු එකා ලඟ බඩු හත අටය..
    ඉවසපු මෙමා අද තවමත් තනිකඩය..

    ඔහොම ගියොත් තොටත් කියන්න වෙන්නේ ඕක තමයි…

  13. අකීකරු හිත Says:

    එක වෙලාවකට බලාපොරොත්තු තමයි අපිව ජිවත් කරවන්නේ..ඒ වගේම තමයි සමහර වෙලාවට ඒ බලාපොරොත්තුමයි අපිව මරවන්නෙත්…ඒ නිසා පරිස්සමෙන්…

  14. dinesh umagiliya Says:

    මොකක්ද කියලා නොතේරුන නිසා මං ඔක්කොම කමෙට් ටික බැලුවා..

    දුක් වෙන්න එපා අයියේ.. ආදරය කවදාවත් පරදින්නේ නෑ කියලා මං අහලා තියෙනවා..

  15. බානුක Says:

    ඉක්මනටම ඕව හරි යවි මලේ….
    එතකන් අර කලින් කිව වගෙ “ඉවසපන් පපුව” තමා මචෝ

  16. pissa palaamalla Says:

    අනේ මන්ද බන්…. උබ දන්නවද මේ සින්දුව මම හෙන කාලයක් පට්ට ගැහුවා… අන්තිමට ඒකිට බම්බු ගහගන්න කියල මම ඒ අදහස අතෑරියා.. සිරාවට එපා වෙලා බන්… මෙන්න ඊට පස්සෙ ආදරෙයි ලු…. ඒ උනාට එපා කියන්නේ එපාම උන නිසා මම පැත්තකට උනා බන්…


X-Porter වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: