පුංචි මුහුණට එබී ගෙන…
කට කොනේ නලියන හිනාව විඳගෙන…
ඔළුව පලාගෙන, නහර වේදනා දී ගෙන,
ඇස් වලට එන කඳුළු හිර කරගෙන…
සුසුම් පිට වෙන්න නොදී,
දහසකුත් සිතුවිලි මැද,
ඔය පුංචි ඇස් දෙක දිහා බැළුවේ…
ආදරය ඉල්ලන්න හිතාගෙන නෙමෙයි…
ජීවිතය ලැබෙයි කියලා හිතාගෙන…!
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 7:46 ට
වෙලාවකට ඒ දෙකම එකයි නේද බං. කවියටත් වඩා මගෙ හිත ගියේ පින්තූරෙට.
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 8:07 ට
වගේ නෙමේ මට නං හිතෙන්නෙම අක්කේ ඒ දෙකම එකයි කියලා…..
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 8:33 ට
අවංක ආදරය තුල සාර්ථක ජීවීතයක් ඇත.
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 10:02 ට
ඒකනම් ඇත්ත.
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 9:09 ට
ඔය කියන ජීවිතය ඉල්ලන එක්කෙනාගෙන් ලැබෙන ආදරයම තමා.
හප්පේ මේ දස්වවල, ඇහෙන්නෙම ආදර කතාමනේ. පෙනෙන්නෙත් ඒවමයි. .. 🙂
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 9:33 ට
මේ අර කෙහෙල් කොටුවෙ පොඩි එකයි, මායි හොයන ප්රවීනද?
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 10:03 ට
ඉතිං අක්කටත් තියෙන්න් කියවන්නනේ… 😀
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 11:01 ට
පස්ට පිංතූරෙ ඈ…
මේ දවස් වල කශ්ටියම ආදරෙන් ඔකඳ වෙලා වගේ…..
දැන් එතකොට ගෝල් පිස්ට මොකක්ද ලබුනෙ…..?
ඔයාගෙ ජීවිතය ඇයි අනුන්ගෙන් හොයන්නෙ…?
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 11:14 ට
මේ මනුස්සයා අහන එව්වා… උත්තර නැතෝ….
2011 නොවැම්බර් 22 දින පෙ.ව. 11:48 ට
ඔළුව පලාගෙන??? 😮
2011 නොවැම්බර් 22 දින ප.ව. 12:41 ට
ඔලුව දෙපැත්තෙන් පෙලෙන්න තරම් වේදනාවෙන්…!
2011 නොවැම්බර් 22 දින ප.ව. 12:30 ට
@Observer,
එයාම තමා. කෙහෙල් කොටුවේ පොඩි එකා හොඳටම දන්නවා මගේ නම. ඇයි අපි එයාට සිත්තර ඇඳලා ඊමේල් කලානේ. එයා කියන බොරු වලට වැඩිය රැවටෙන්ට එපා… 🙂
2011 නොවැම්බර් 22 දින ප.ව. 1:10 ට
ඒත් මොනාද අන්තිමට හම්බු උනේ, ඇත්ත කියහං මලේ, බාටා ද ඩී.එස්. අයි ද එහෙමත් නැත්නං රට බ්රෑන්ඩ් එකෙක්ද?
2011 නොවැම්බර් 22 දින ප.ව. 9:50 ට
සනීපා පාරක් හම්බුනා…. 🙂
2011 නොවැම්බර් 22 දින ප.ව. 1:21 ට
දැන් එතකොට ජීවිතේ ලැබුනද? 🙂
2011 නොවැම්බර් 22 දින ප.ව. 9:51 ට
තාම නෑ බං…
2011 නොවැම්බර් 22 දින ප.ව. 7:40 ට
අපි ඔය දෙකම බලාපොරොත්තු වෙනවනේ අයියේ…
2011 නොවැම්බර් 22 දින ප.ව. 9:51 ට
ඒත් දෙකම හම්බුවෙන වෙලාවල් වගේම හම්බුනොවෙන වෙලාවලුත් තියෙනවා බං
2011 නොවැම්බර් 22 දින ප.ව. 8:23 ට
ඇසේ සිරවූ කඳුළු සලන්නට
සුසුම් පිටවී වේදනා නිවන්නට
උරහිසේ හිස හොවා හිදින්නට
එන්න ජීවිතය බෙදාගන්නට…
ලස්සන කවියක් මලේ..මීට කලින් මට සෙට් වෙලා නෑ. පරණ කවි තියනවද?
2011 නොවැම්බර් 22 දින ප.ව. 9:52 ට
මග් කවි ගැන ඉතිං කියන්න දෙයට්ක නෑ අක්කේ තනිකං අඳෝනා වගේ තමා… මේ තියෙන්නේ
https://www.facebook.com/groups/117969527929/
2011 නොවැම්බර් 22 දින ප.ව. 8:23 ට
ඉතින් ඔබ තුමාට ඔය වැඩියෙනුත් එක්ක ජීවිතේ ලැබිලා තියෙනේ. දැන් ඉතින් දෙන්නත් එක්ක සතුටින් ඉදහන් අයියා 🙂
2011 නොවැම්බර් 22 දින ප.ව. 9:53 ට
ඔව් බං හම්බුවෙලා තියෙනවා නේන්නං…
2011 නොවැම්බර් 22 දින ප.ව. 9:24 ට
ආදරේ = ජීවිතේ තමා මාළුවෝ..
//මේක මගේ චිත්ත සන්තානේටම වැදිලා හන්තානෙන් පැත්තක් නාය ගියා බන්.
2011 නොවැම්බර් 23 දින පෙ.ව. 6:26 ට
ජීවිතය ≡ ආදරය ලිව්වා ම ≡ එක්ක පොඩි අවුලක් තියනවා. “ජීවිතය and ආදරය are either both true or both false” වෙද්දී ආදරය නැති ජීවිතයක කිසිම වටිනාකමක් නැද්ද? දැනට ආදරය නැති ජීවිතයට පස්සෙ දවසක ආදරය ලබන්න හැකියාව ඇත්නම්?
2011 නොවැම්බර් 23 දින පෙ.ව. 7:16 ට
ආදරය නැති ජීවිතයකට වටිනාකමක් ලැබෙන්නේ ආදරේ එකතු වුනාම කියලයි අක්කේ මට හිතෙන්නේ. වටිනාකමක් නැති ජීවිතයකට කිසි තේරුමක් නැහැ කියලා ගත්තොත් වටිනාකම ලැබෙන්නේ ආදරය නිසයි. ඒ වගේම ආදරේ අගයක් වටිනාකමක් දන්නේ නැති නැති කෙනෙකුට ලැබුනමත් වැඩක් වෙන්නේ නෑ…
2011 නොවැම්බර් 23 දින පෙ.ව. 7:58 ට
+++++++++++++++++++
2011 නොවැම්බර් 23 දින ප.ව. 8:48 ට
🙂
2011 නොවැම්බර් 23 දින පෙ.ව. 7:02 ට
එළ කවිය…..
2011 නොවැම්බර් 23 දින පෙ.ව. 7:16 ට
තෑන්ක්ස්..
2011 නොවැම්බර් 23 දින පෙ.ව. 8:15 ට
ජීවිතේ හොයා ගෙන යන කොට… ආදරේ හම්බ වෙනවා ! and vice versa …
2011 නොවැම්බර් 23 දින ප.ව. 8:48 ට
සමහර වෙලාවට විතරයි…!!!
2011 නොවැම්බර් 23 දින පෙ.ව. 10:04 ට
ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා
2011 නොවැම්බර් 23 දින ප.ව. 8:49 ට
හ්ම්…. මාත් මේ බලාගෙන ඉන්නවා…
2011 නොවැම්බර් 29 දින ප.ව. 10:21 ට
එත් මට ඒ පුංචි ඇස් දිහා බලාගෙන ජීවිතය ඉල්ලන්න ශක්තියක් නැති උනා
දැන් එයා කොහෙද දන්නේ නැහැ. 😦 අයියෝ මගේ කෙල්ල
2011 නොවැම්බර් 30 දින ප.ව. 12:51 ට
දැන් ඉතිං අඬපන්…. ගෙම්බා….
2011 නොවැම්බර් 30 දින ප.ව. 10:36 ට
thanx 😀