කියාගන්න බැරි එව්වා, දිලිසෙන්න ලියන්න විදියක්…

හිතන්න… ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වෙනවා. පස්සේ ඉතිං එයාත් එකක් කතාත් කරනවා.  ඉතිං කොහොමහරි ළමයාව හොඳටම ෆිට් කරගත්තාත් කියමුකෝ…. ඒත් ඉතිං ඒයාගෙන් යාළුවෙන්න අහන්නේ කොහොමද…? කටින් අහන්න බැරිනම් ලියලා පෙන්නුවනම් හරිනේ… ඒකත් නිකං කොලේක නෙවේ… තමන්ගේ ෆ්ලෑෂ් සපෝට් කරන ටච් ස්ක්‍රීන් ෆෝන් එකේ….!

ෆ්ලෑෂ් ෆයිල් වලට සහය දක්වන ටච් ස්ක්‍රීන් සහිත ඕනෑම ජංගම දුරකථනයක මේ ෆයිල් එක රන් වෙනවා. ඔයාලටත් ෆ්ලෑෂ් සහිත ටච් ස්ක්‍රීන් මොබයිල් එකක් තියෙනම් ට්‍රයි කරලා බලන්න.  මෙතනින් ඩවුන් කරගන්න….

මේක ෆෝන් එකට දාලා පොඩි අයට අහුවෙන්න නම් තියන්න එපා. මොකද පොඩි අය මේක ගල් ලෑල්ල වෙනුවට හරි ඇස්සයිස් පොතක් වෙනුවට හරි පාව්ච්චි කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

 

Posted in Flash. 47 Comments »

47 Responses to “කියාගන්න බැරි එව්වා, දිලිසෙන්න ලියන්න විදියක්…”

  1. හිස් අහස Says:

    ඔය අතේ තියෙන්නේ උඹගේ ෆෝන් එකද බං පට්ටයි බං ! මටත් ආසයි ෆ්ලෑෂ් ඉගන ගන්න කොහෙද බං මට බෑ නේ ..උඹ පටන් ගනිංකෝ මචං ෆ්ලෑස් පාඩම් මාලාවක්

    අඩේ සිරාවට සතියක එකක් දුන්නත් ඇති බං මම කියන හින්දම කොරහං !

  2. cjgayan Says:

    මේක අර එදා නිසුට දීපු එක නේද ?

  3. පිණිබිඳු Says:

    ආ මේක නේද ඔයා එදා පෙන්නපු එක. පොඩි අවුලක් ගැන කිව්වෙ ඒක හදාගත්තද බං.

  4. සමාදි Says:

    රන් මාලුවෝ ඔය ඇප් එකත් එක්ක පෝන් එකත් ඩවුන් ලෝඩ් කර ගන්න විදියක් නැද්ද?

  5. sarath Lankapriya Says:

    අපේ කාලේ නම් ඉතින් හස්ත මුද්‍රා තමයි.. බලාගෙනයි කෙල්ලක් ඔය ගැජට් එක අරන් පොළොවේ ගහවි..

  6. ඔබ නොදු‍ටු ලොවක් Says:

    මචං ඉස්සර “සරසි” පත්තරේ එක්ක එන ලියුං කොලේට ගහන්න මොන සක්කරයටවත් බැරිඋනා…..ඒකට දැන්……..එළ එළ…….

  7. henryblogwalker Says:

    අනේ අම්මේ බං එක එක වයසට තියෙන ප්‍රශ්න. ඕක අපේ ගෙදර තිබ්බා නම් මගෙ වයිපරේ ඕකෙ ලියන්නෙ කඩෙන් ගේන්න ඕනෙ බඩු ලැයිස්තුව.

  8. henryblogwalker Says:

    ඒක නෙවෙයි මොකක්ද අර මඩ පාරක් යන්නෙ මාලුව අර තෙලැස්ට්‍රෝ එකේ කශ්ටියත් එක්ක ට්‍රැක්ටරේකින් ගිය සීන් එකකට?

  9. X-Porter Says:

    (කට උල් කරලා)…ස්..ස්..ස්..ස්….. මාරයි නෙ කොල්ලො ඈ….. උඹ ලංකාවෙ ඉන්න ඕන් එකෙක් නෙමෙයි… අත්තටම උඹේ ගම කොහෙද බං…..

  10. X-Porter Says:

    ඇත්ත්තද….. මම හිතුව තල්ලූවෙ කියල….. එල..එල.. දැනට තියෙන කාඩ් ටික දාගන්න ඔය සාක්කුව ඇද්ද……

  11. මධුරංග Says:

    ආහ් මේක එදා බුක් ෆෙයාර් එකට ගෙනත් අපට පෙන්නුවේ. මරු නේ අයියා.
    හිතේ තියෙන දේවල් කියලා ලියලා හරි පෙන්නන්න තිබ්බා කවුරු හරි හිටියනම්

  12. Thishura (Hima) Says:

    මචං මේක 5800 එකක් නේ බං? එල කිරි වැඩක් බං

  13. Mada Says:

    Apita touch nathoo… Me ar windows ehem chek krnn denw wge, ub touch arn depnko bn ayye., api hri wrdi keynnam.. Agrmemt ghmu d, ube flsh withrmi test krnne., as 2k pl.. 😀 😀

  14. henryblogwalker Says:

    ඈ මාලු, උඹ පැය විසිහතරම ඔන් ලයින්ද? මම බය වුනා කොමෙන්ට් එක දාපු වේගෙට. ඒක නෙවෙයි මාලු. නම් ටික වෙනස් කලාට ඕක ඇත්තම කතාවක්. පැකට් එකේ තිබ්බෙ බඩුම තමයි. ඔය යාලුවා කිඩ්නි ෆේලියර් එකකින් මැරුන.

  15. dinesh umagiliya Says:

    මාළු යාළු වැඩේ මාරයිනේ… නියම වැඩ කෑල්ලක්නේ… ඔන්න මමත් අරගත්තා…..

  16. henryblogwalker Says:

    @ඕනයා සහ ගෝල්ඩ්‍ෆිෂ්: Welcome to the Club මටත් බෑනෙ බං සරමක් ඇඳගෙන ඉන්න. ඕක හරි ඩේන්ජරස් ඇඳුමක්නෙ. අර එක පාරක් සරමෙ අගය ගැන බ්ලොග් පෝස්ට් එකකුත් යනකොට මම සද්ද නැතුව හිටියා. ඔන්න එකමත් එක කාලෙක මට අවුරුද්දට සරමක් හම්බවුනා. ඕක මම තියන් හිටියෙ විසිටර් කෙනෙක් ආවොත් දෙන්න. අපේ ගෙදරට එන විසිටර් කෙනෙකුත් නෑ මම ඕක මම අඳින්නෙත් නැති හින්දා වයිපරේ ඕන් ඒක හිඟනෙකුට දීල.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: