කියාගන්න බැරි එව්වා, දිලිසෙන්න ලියන්න විදියක්…

හිතන්න… ගෑණු ළමයෙක් ගැන හිතක් පහල වෙනවා. පස්සේ ඉතිං එයාත් එකක් කතාත් කරනවා.  ඉතිං කොහොමහරි ළමයාව හොඳටම ෆිට් කරගත්තාත් කියමුකෝ…. ඒත් ඉතිං ඒයාගෙන් යාළුවෙන්න අහන්නේ කොහොමද…? කටින් අහන්න බැරිනම් ලියලා පෙන්නුවනම් හරිනේ… ඒකත් නිකං කොලේක නෙවේ… තමන්ගේ ෆ්ලෑෂ් සපෝට් කරන ටච් ස්ක්‍රීන් ෆෝන් එකේ….!

ෆ්ලෑෂ් ෆයිල් වලට සහය දක්වන ටච් ස්ක්‍රීන් සහිත ඕනෑම ජංගම දුරකථනයක මේ ෆයිල් එක රන් වෙනවා. ඔයාලටත් ෆ්ලෑෂ් සහිත ටච් ස්ක්‍රීන් මොබයිල් එකක් තියෙනම් ට්‍රයි කරලා බලන්න.  මෙතනින් ඩවුන් කරගන්න….

මේක ෆෝන් එකට දාලා පොඩි අයට අහුවෙන්න නම් තියන්න එපා. මොකද පොඩි අය මේක ගල් ලෑල්ල වෙනුවට හරි ඇස්සයිස් පොතක් වෙනුවට හරි පාව්ච්චි කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

 

Posted in Flash. 47 Comments »
%d bloggers like this: