එකම එක දිය බිඳක්….!



 

වේලිලා, කරවෙලා..,
 
ගින්දරට පිච්චිලා…
 
ඉරිතලා, පලුදු වී තියෙන…
 
මේ පුංචි හදවතට,
 
එකම එක දිය බිඳක්…!
 
සීතලම සීතලට,
 
වට්ටපන් හනි හනික…
 
දූලි වෙන්නට කලින්,
 
මේ හැඟුම් සමුදාය….!

Advertisements

39 Responses to “එකම එක දිය බිඳක්….!”

  1. cjgayan Says:

    උඹෙ හාර්ට් එකට රක්ෂනයක් නැද්ද ? ඉක්මනට ඉන්ශුරස් කරපන්.

  2. cjgayan Says:

    හුරේ අදත් මම එක

  3. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    හික් හික් . . . . වේලෙනවද මල්ලි . . . . ????

  4. මාඩා Says:

    :O :O adeeee bota lamp 1 hambunada ?????

  5. පිණිබිඳු Says:

    වැඩිය ඉල්ලන්න එපා. මොර සූරන වැහි වැටෙන්නට පුලුවන්.

  6. මධුරංග Says:

    නියමයි. නියම සිතුවිල්ලක්.

  7. Black King Says:

    මේක මට තේරැනේ නෑනේ

  8. abeetha Says:

    තේරෙන පුරුදු සිංහලෙන් කියපන්.. දැන් මොකක්ද වෙන්න ඕන…

  9. සරුංගලේ Says:

    පානදුර පැත්තට වැස්ස නැද්ද???

  10. සරුංගලේ Says:

    ඔය එහා පැත්තෙ සාගරයක් වගේ මුහුදක් තියගෙන…..(ඇත්තටම ඉන්දියන් සාගරේනෙ)
    මොකට එක එක්කෙනගෙන් බිංන්දු බිංදු ඉල්ලලා පීචන් වෙනවද????

  11. Nisupa Says:

    හ්ම්…..පහු ගිය කාලෙටත් එක්ක වැස්සක්ම වස්සන්න කියන්න.

  12. E-porter Says:

    ice කැටයක් දාල ල්කශ්ටා shot එකක් ගහපන්… එතකොට ඔය සමුදාය දෝරෙ ගලයි…අත්තටම උඹ දවස් කීයකින් නෑවෙ නැද්ද…?

  13. Observer Says:

    පොඩ්ඩක් ඉඳපන් පුතා, ෆ්‍රිජ් එකේ කූල් වතුර තියෙනවද බලන්න

  14. Gayan Rupasinghe (සිංහයා) Says:

    උබටයි මටයි මේ දවස වල මොකක්ම හරි වෙලා තියෙනවා..

    ජය..

  15. දයියා Says:

    ඇත්තටම ටැංකියෙ මොනවද බං තියෙන්නෙ.

  16. Weni Says:

    ශවර් එක යටට වෙලාවත් ඉන්න පැය 2-3ක් හරි යයි !

  17. maathalan Says:

    මොකෝ කේස් එක. වලියක් වද්ද…?

  18. මන්තරකාරි Says:

    මේ කවියයි ඇලඩිනුයි අතර සම්බන්ධය මොකක්ද? භූතයාටද කිව්වෙ?

  19. කස්සා Says:

    පට්ටම වචන ටික මචන්.හිතට දැනුන ගොඩක්

  20. කළු පූසා Says:

    හරියටම මගේ හිතේ තියන දේම තමයි උඹ කියල තියෙන්නේ 🙂


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: