මැජෙන්ටා ආදරේ….!

රත්තරං පාට කිව්වම හැමෝටම මතක වෙන්නේ ලොකු වටිනාකමක්… මැජෙන්ටා පාට කිව්වම…? කාට නැතත් මටනම් බුද්ධිමත් බවමයි පසක් වෙන්නේ….!

ඒ රත්තරං පාට ආදරය මත, මැජෙන්ටා පාටින් දිලිසෙද්දී කොහෝදෝ ඉඳන් නුඹ ලඟට ආව මේ පුංචි කෘමියට, ඕනේ දෙයක් කරගන්න දීලා පාඩුවේ ඉන්න හැටි…. අනේ ඇත්තට මානෙල් මල නුඹට පිස්සුද…?

Advertisements

48 Responses to “මැජෙන්ටා ආදරේ….!”

  1. Mahesh Nishantha Says:

    මට Photography ගැන ලොකු අවබෝධයක් නැතිවුනත් සිත සතුට දෙන ලස්සන ගැලපිමක්

  2. praveena Says:

    අනේ මම ආසම පාටක්…ලස්සනේ බැරුවා….:)))

  3. ~ChAnDiKa~~ Says:

    අම්මට සිරි. අඩේ මේ උඹේ කැම් එකෙන්ද ගත්තෙ බන්. පට්ටයි කියන්නෙ උපරිමය් 🙂

  4. cjgayan Says:

    මාලුවො උඹට ඔය ජොබ් එක අතැරලා පොටොග්‍රැපි ජොබක් සෙට් කරගනින්කෝ. අනිවා හොඳ ප්ලේස් එකක් තියෙනවා. පොටෝ එක ගැන නම් කියලා වැඩක් නැත.

  5. සාතන් Says:

    උඹ මොනා කිව්වත් මට නම් මැජෙන්ට කිව්වහම මතක් වෙන්නෙ නුගේගොඩ බෝ ගහ ගාව මැජෙන්ට පාට සාරියක් ඇදන් හිටපු සූකිරි කෙල්ලව… අන්න කෙල්ලෙක්ට සාරියක් අදිනව නම් පාට… පුහ් කියල වැඩක් නෑ බන්…

    උඹේ පොටෝව එලකිරිස් වගේ මලය…

    • ගෝල්ඩ් fish Says:

      කොහෙන් හරි සාරි පොටක් දැකල….

      • සාතන් Says:

        උඹ මේ පෝස්ටුවට ගවුම් කෑල්ලක් අමුනල නැතුව ලුණු නැති හොද්ද වගේ බන්…. ඒකයි මම ඒ වැඩේ කොලේ 😉

      • ගෝල්ඩ් fish Says:

        අඩුපාඩුව පිරිමැහුවා එකියන්නේ… හ්ම් හ්ම්… නරකම නෑ…

  6. සෝරෝ Says:

    //රත්තරං පාට කිව්වම හැමෝටම මතක වෙන්නේ ලොකු වටිනාකමක්… මැජෙන්ටා පාට කිව්වම…? කාට නැතත් මටනම් බුද්ධිමත් බවමයි පසක් වෙන්නේ….!\\

    “මැජෙන්ටා = රත්තරං පාට“ නෙවෙයි නේ ද…?
    මැජෙන්ටා කියන්නේ දම් පාටට හුරු පාටට නේ ද

  7. maathalan Says:

    මම කලින් දවසකත් කිව්ව මේ ගැන උඹට.. කෝස් එකක් කරල වැඩේට බැහැපං. වෙඩින් වලින් නාන්න හොයන්න පුළුවන්. හැබයි උඹේ කැමත්තක්.

  8. පිණිබිඳු Says:

    මේක නම් මරු බං. කැමරාව මොකද්ද.

  9. Kasun Chanaka Says:

    මැජෙන්ඩා පාට නම් දන්නෙ නෑ මාලු අයියෙ. ෆොටෝ එක නම් මැක්සා හොඳද. මාත් හරි ආසයි ෆොටෝග්‍රැපි වලට. ඒ වුනාට මම ගහන ෆොටෝ වලට අපේ උන් හිනා වෙනවනෙ. 😦

  10. පන්සල් හංදිය Says:

    පට්ටම කොලිටි මලයා ……..

  11. blog gadol Says:

    පට්ටයි මචෝ! කියන්න වචන නෑ. මාර ලස්සනයි

  12. Sachith Says:

    නියමයි සහෝ…පොටෝග්‍රැපි ජොබ් එකක් කලොත් නරකද…?

  13. මධුරංග Says:

    නියම ෆොටෝ එකක් මාලු අයියා !!!!
    මාර ගැලපීමක්. මම් ආසම මැක්‍රෝ ලෙවල් එකේ ෆොටො වලට ඒවා ගන්න ටිකක් අමාරු උනාට මාරම ගති !!!!

  14. henryblogwalker Says:

    Awesome photograph. Whatever the camera model is, you’ve captured the right moment in a cool picture.
    Commenting in English ‘cos I’m using a school computer. So no Sinhala font. Whatever the font is I’m the same old..
    henryblogwalker aka Dude!

  15. Nisupa Says:

    ලස්සන ෆොටෝ එක මාලුවෝ

  16. කෝඩුකාරයා Says:

    මරු ෆොටෝ එක බන්..උඹ කොහෙදිද ඔය ෆොටෝ එක ගත්තෙ?

  17. පිස්සිගෙ ලෝකය Says:

    මාත් ලයික්!

  18. Giza Says:

    ලස්සන පොටෝ එක නියම ගෑලපිම

  19. සිතුවම් Says:

    කිඹුල්ලු හිටියෙ නැතෙයි

  20. කළු පූසා Says:

    මල දන්නවා තමන්ගේ පාටට ඕනෙම කෘමියෙක් ඇදිල එනවා කියල. ඒ එන ඕනෙම කෘමියෙක්ට මල ඕන දෙයක් කරගන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා . ඇත්තටම ඒ කෘමියාට තියන ආදරේටද ? එහෙමත් නැත්නම් මලට තමාගේ පරාගනය කෘමියා ලවා කරගන්න කපටිකමටද ?,

    අපිට එහමත් හිතන්න පුළුවන් නේද සහෝදරයා 🙂

  21. මන්තරකාරි Says:

    සිරා පින්තූරේ…මමත් ආසම පාටක්…

    බුද්ධිමත් කම පෙන්නන්න වෙන්ටැති උඩින්ම “ගෝල්ඩ් ෆිෂ් ගේ බ්ලොග් ටැංකිය ” කියලා මැජෙන්ටා කොටුවක දාලා තියෙන්නෙ… 😛

    • ගෝල්ඩ් fish Says:

      අපොයි දෙයියනේ මේකි නම් මඩ කෝච්චියක්…! ඔව් ඔව් අපේ අම්මා මට හැමදාම දෙන්නේ Anchor 1+ නේ….

  22. හිස් අහස Says:

    බොක්ක කූල් වුණා මචං .. උඹද මේක ගැහැවුවේ ?

    ඔය දම් පාට නේ බං

  23. නුවන් කුමාරනායක Says:

    මාළුවෝ උඹ දන්නවද මැජෙන්ටා කියන්නේ “ගේ” පාටලු….
    මාත් හරියටම නම් දන්නෙ නෑ හැබැයි.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: