කෙල්ලෙක් ගැන හිත හිත හිටිය කොල්ලෙක්….
මුළු ජීවීතේම, කෙල්ලගේ මායම් වලට රැවටිලා…
අන්ත අසරණ කරගත්තා…
ඒත් කෙල්ලට, කොල්ලා ගැන ගානක් වත් නෑ…
ඇත්ත… කෙල්ල කොල්ලගේ ජීවිතේම වුනාට,
කොල්ලා කෙල්ලගේ ඇඟිලි අතරින් උඩට පැන්න…
දූවිලි කැටයක්වත් වුනේ නෑනේ…
දැන් ඒ කෙල්ලම….
කොල්ලට පරාජය දීපු දෙයක් එක්ක තරඟයක….
හ්ම්….
කමක් නෑ… කෙල්ල දිනයිනේ…!!!
හිත ඇතුලේ ආයෙමත් සැරයක් පුංචි දුකක්… බලාගෙන ඉන්නවා, ඇස් අස්සෙන් කඳුළු වෙලා ඇවිල්ලා… උගුරු දන්ඩෙන් මහා ඝෝෂාවක් නගාගෙන පිටවෙලා යන්න. ඒත් ඉතිං බැහැනේ… එතකොට හැමෝටම හිතෙයි,
අපෝ මූ හෙන බොළඳයිනේ….
2011 අගෝස්තු 9 දින පෙ.ව. 6:44 ට
තනියම ඉන්න වෙලාවක අඩන්න ඕනේ නම් අඩන්න. කවුරුවත් දකින්නෙත් නැහැ, බොළඳයි කියලා හිතන්නෙත් නැහැ.. ඇති වෙනකන් අඩන්න පුළුවන්. දුක පිට කරගන්නවා කියන්නේ බොළඳ වෙනවා කියන එක නෙවෙයි මාළුවෝ
2011 අගෝස්තු 9 දින පෙ.ව. 6:54 ට
ඒත් ඉතිං තනියම ඉන්න වෙලාවක්……??????
2011 අගෝස්තු 9 දින පෙ.ව. 6:51 ට
අඬන්න ඕන වෙලාවට අඬපන්.. උඹ හිනාවෙන්නෙ කාගෙන්cඅත් අහල නෙමෙයිනේ.. ඕන එකෙක් ඕන දෙයක් හිතපුදෙන්.. උඹ අඬපන්..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:43 ට
හ්ම්… අන්තිමේ මටත් ඉතුරු වුනේ ඔය උත්තරේ තමා අයියේ…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 6:52 ට
deeps හරි. 🙂
2011 අගෝස්තු 9 දින පෙ.ව. 7:22 ට
අර කිව්වත් වගේ තනියම කරන දෙයක් තමයි.
මොකද ඔය හැම දුකක් ම තනියම දරා ගන්න එපැයි. මොකෝ මාලු අයියට එකපාටරම ඔහොම දෙයක් හිතුනේ.
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:41 ට
හිතුනා බං …. අනේ මන්දා ඈයි කියලා…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 7:27 ට
ඕවා ගණන් ගන්න එපා.හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:41 ට
හ්ම්… ඒකත් ඇත්ත තමා.
2011 අගෝස්තු 9 දින පෙ.ව. 7:37 ට
කවුරුත් ජීවිතේ ඔය වෙලාවෙදි බොළඳයි තමා පිෂ් මලයො… උඹ විතරක් නෙවෙයි මේ කතා කරන අපිට වුණත් එච්චරයි.. අඬන්ඩ අපෙං ලයිසොං ඉල්ලන්ඩ ඕනෙ නෑ… උඹ අඬපං… ඕන්නං කෑගහල අඬපං… හැබැයි එකක් කියන්නං.. අඬන්ඩ ඕනෙ වෙලාවෙදි ඇඩවෙ නැත්තං උඹට පස්සෙ කාලෙක ලොකු දුකක් ඉතුරු වෙයි…!
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:42 ට
ඔව් අක්කේ… දැන් ඒක තමා වෙලාතියෙන්න්… ඉස්සර ඇඬුවේ නෑ… දුක හිර කරගෙන කොහොම හරි ඉන්නවා කියලා… දැන් තමා රඟේ තේරෙන්නේ.
2011 අගෝස්තු 9 දින පෙ.ව. 8:03 ට
කොල්ලෙක් අඬනව කියන එක ලැජ්ජාවට කරුණක් නෙවෙයි මල්ලි. දුක පිට කරගන්න මොනම ක්‍රමයක් හරි තියෙන්න ඕනේ, ඒකට තමයි කඳුළු අපිට ලැබිලා තියෙන්නේ. කොල්ලෙක් අඬනවා කියන්නේ මට නම් ඒක් ලොකුම දෙයක්. මොකද ඒ කොල්ලගේ අව්ංක හැඟීම් ඔක්කොම ඒ කඳුළු වලින් කියාපාන නිසා.
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:52 ට
හැමෝම එහෙම හිතන්නේ නෑ අක්කා…. ගොඩක් කෙල්ලෝ හිතන්නේ අර මං කිව්ව ටිකම තමා…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 8:12 ට
අනේ අඬපං බං………….
ඕනි එකෙක් ඕනි එකක් කියපු දෙන් ඇඟේ ඇලෙන එකක් යෑ……
අඬන උංට බොලඳයි කියන්නෙ ජීවිතේට අඬලා නැති උං..
ඒ කියන්නෙ හිනාවෙලත් නැති උං……………………………
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:55 ට
ඒක නං ඇත්තං බං…..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 8:22 ට
deeps akka kiyapu de hari…adanna ona welawta hithe duka nathi wenakm adanna maluwo..loketa penna hinawela hithe duka hira karn inna eka hugak amarui,,.mat eka hodta dnnawa.. e nisamai kiyanne…. adanna hithena welawata athi wenkam adanna.. ita passe hithta loku sahalluwak danei.. kollek adanwa kiyanne kohomatawat bolada wedak nemei..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:57 ට
හ්ම්… හැමෝම කියන්න අඬන්න කියලා…. ඒ වුනාට බලං ඉන්න එවුන්???????????????
2011 අගෝස්තු 9 දින පෙ.ව. 8:25 ට
මම නම් කියන්නේ අපි හැමෝම වෙලවකට බොළඳයි තමයි ඒ උනාට ලෝකෙටම පේන්න අඬනවට වැඩිය එක දරාගෙන ඉන්න පුරුදු වෙනවනම් එක කොල්ලෙකුට වටිනවා ..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:57 ට
දරාගෙන ඉඳිල්ලේ ඵල විපාක තමා බං මේ ගෙවන්නේ…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 8:32 ට
හලේ මොකෝ සීන් එක?
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:58 ට
පොඩි දුක්බර අවස්ථාවක් මතක් වුනා බං…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 8:51 ට
අඬපන් බන් ඕකෙ මොන ලැජ්ජාවක්ද, මයෙ වටේම ඉන්න උන් දන්නව මං අඬනව කියල. 😀
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:59 ට
මල මගුලයි…. එහෙනම් උං ඔක්කොමත් නවම් අයියලාගේ ගෙවල් පැත්තේ වෙන්න ඇති…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 9:03 ට
අඬන්නෙ බොළඳ කමටම නෙවෙයි. දුක පිට කරන්න. ඒත් මාළුවෝ A/L ඉවර වෙනකන්ම අඬන්න එපා. දුක පිට කරලා හිනා වෙවී ගියාට ඇස් දෙක ඉදිමුනාම ලෝකයා දැන ගන්නවා ඇඬුවා කියලා…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:59 ට
ඔයා අල්ල ගත්තා පොයින්ට් එක….. 🙂 හ්ම්… තව ට්‍රයි කරනවා…
2011 අගෝස්තු 9 දින ප.ව. 7:22 ට
අපි ඉතින් මීටර්නේ… 😛
2011 අගෝස්තු 9 දින ප.ව. 8:27 ට
හ්ම්… හ්ම්…. ඒක නමු ඇත්ත වෙන එක්කෙනෙක්වත් සීන් එක ගැන වැඩිය හිතලා නැහැ.
2011 අගෝස්තු 9 දින පෙ.ව. 9:07 ට
ඔය වගේ කේස් එකක් ආවහම අඬපන්.කොහොම හරි අඬපන්.දවස් දෙකෙන් වැඩේ සේප්
2011 අගෝස්තු 9 දින ප.ව. 12:00 ට
දවස් ගානක් ඕනේ නෑ බං… හරියට පැය දෙකක් ඒ මූන දිහා බලාගෙන අඩන්න තිවුනනම් ඇති….
2011 අගෝස්තු 9 දින ප.ව. 5:58 ට
“මූණ දිහා බලාගෙන” කියන කැල්ල නැතුව
2011 අගෝස්තු 9 දින ප.ව. 8:22 ට
එහෙම බෑ බං…..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 9:08 ට
අඬන්නෙපා බං පිස්සුද… උඹ එච්චර බොළඳයි ද බං…. හික් හික්……….. 😀
2011 අගෝස්තු 9 දින ප.ව. 12:01 ට
ඔය මං කිව්වේ….. උඹත් අස්සයා පැනලා ගිය දවසේ ඈඩුවේ නැද්ද????
2011 අගෝස්තු 9 දින පෙ.ව. 9:21 ට
අඩන්න සහෝ අඩන්න.අඩලා ඒක ඉවරයක් උනාම ආයෙත් හිනා වෙන්න
2011 අගෝස්තු 9 දින ප.ව. 12:10 ට
හිනාවක් නම් පේන තෙක් මානෙක නෑ බං…..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 9:30 ට
අපෝ මූ හෙන බොලදයිනේ කියලා මොකෙක් හරි කිව්වොත් ඇනපන් දත් 4ක් බිම වැටෙන්න.. ඇයි යකෝ ඇස් දෙක අපේ නම් කඳුළුත් අපේ නම් ඇඩුවයි කියලා අනිත් උන්ට මොකෝ?
2011 අගෝස්තු 9 දින ප.ව. 12:12 ට
ඒක තමා බං මටත් තියෙන පස්නේ.
2011 අගෝස්තු 9 දින පෙ.ව. 9:56 ට
උඹට අඩන්න ඕන නම් අඬපන්…. හැබැයි ඉතිං අඬ අඬ ඉද්දි මිස් වුන දේවල් ගැනත් අඬන්න නොවෙන විදිහට…
2011 අගෝස්තු 9 දින ප.ව. 12:14 ට
මිස් වුන දේවල් ගැන තමා බං අඬන්න වෙන්නේ….
2011 අගෝස්තු 9 දින පෙ.ව. 10:08 ට
හිතට දරා ගන්න බැරි දුකක් ආවොත් ඒක නැති වෙලා යනකම් අඩපන්. ඔය එක එකා කියන එව්ව අහන්න එපා. අනික උන් දන්නෙ නැ ඒ දුකේ තරම…. උනුත් ඔය වගේ අවස්තාවල කන පැලෙන්න අඩනව ඇති..
ජය..
2011 අගෝස්තු 9 දින ප.ව. 12:15 ට
ඒ ඔව් බං… අඩන්න එපා කියන එවුන් සිරාවට හොරෙන් අඩන්නේ….. පස්සේ බලද්දි පේනවා ඒ බව…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 10:27 ට
ado kadul walat watenakamak deyan…
2011 අගෝස්තු 9 දින ප.ව. 12:19 ට
ඒ කියන්නේ… අඬන්න එපාද…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 10:30 ට
අඬන්න හිතෙන වෙලාවට කෑගහල අඬපන්.අඬන වෙලාවට බොළඳයි කියන එවුන් ජීවිතේ කවදහරි තේරුම් ගනියි අඬන එක බොළඳ කමක් නෙමෙයි කියල……….
2011 අගෝස්තු 9 දින ප.ව. 12:20 ට
එහෙම හැම තිස්සෙම අඬන්න බෑ බං… ඒත් ඉක්මනටම දුක නම් පිට කරලා දාන්න ඕනේ.
2011 අගෝස්තු 9 දින පෙ.ව. 10:36 ට
adana eka bolada wedak kiyala mama nam hithanne. adanna one welawata adanna one. ethakota hitha nidahas wenawa
2011 අගෝස්තු 9 දින ප.ව. 12:25 ට
ඔව් අයේෂා ඒක එහෙම තමා. ඒත් ඉතිං හැම වෙලාවෙම අඬන්න බෑනේ…
2011 අගෝස්තු 9 දින පෙ.ව. 10:46 ට
අඞන්න ලැජ්ජ වෙන එක තරම් බොලඳ කමක් තව කොයින්ද
2011 අගෝස්තු 9 දින ප.ව. 12:27 ට
ඈ…. ඒක අනිත් අයට තේරෙන්නේ නැහැනේ…..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 10:51 ට
හ්ම්….මටත් කියන්න තියෙන්නේ අඬන්න කියලා තමයි. ලෝකෙටම පේන්න අඬන්න ඔනේ නෑ. ඒත් තනියෙන් වෙලාවක් හොයාගෙන අඬන්න. එතකොට හිතට දැනෙන සහනය වෙන දේකින් ලැබෙන්නේ නෑ. තනියම අඬන්න බැරිනම් හොඳම යාලුවෙක් හොයා ගෙන එයාට කියන්න, එයා ඉස්සරහ අඬන්න ලැජ්ජ නැතිනම් අඬන්න.
2011 අගෝස්තු 9 දින ප.ව. 12:38 ට
නෑ නිසු යාළුවෙක්ට කියන එක ගැන මට සෑහෙන්න හිතන්න ඕනේ… මොකද යාළුවෙක් වුනත් මිනිහෙක් නිසා , උගේ හිත කොයි වෙලේක හරි රිදුනොත් මං ඉවරයා. හොද යාළුවෝ හොයාගන්න අමාරුයි දැං…. මට ඉන්න එකම එකා ලඟපාතක නෑ…..
2011 අගෝස්තු 9 දින පෙ.ව. 11:20 ට
අනේ උඹ අඩහන් බං. අපේ හිතේ දුකට අපි අඬන්නැතුව අල්ලපු ගෙදර එකා අඬන්නයැ. අපි ඉන්නවනෙ යාලු පිට් එකට.
2011 අගෝස්තු 9 දින ප.ව. 12:40 ට
මගේ දුකට අල්ලපු ගෙදර එකාව ඈඬෙව්වනම් බඩුම තමා. එතකොට මට ඌ දිහා බලාගෙන හිනා වෙතෑකි…
තෑන්ක්ස් අක්කා හයියක් වෙනවට…
2011 අගෝස්තු 9 දින ප.ව. 12:08 ට
දුක දැනෙන්නේ තමංගේ හිතට නම් ඒ දුක නැති කර ගන්න පුළුවන් වෙන්නේ තමන්ටමයි…..අඩන්න ඕන වෙලාවට හිත හිත ඉන්න එපා… අනෙක් අය ඔයාට විහිළු කරයි කියලා හිතෙනව නම් කවුරුත් නැති තැනකට වෙලා අඩන්න…ඇස් වලින් ගලන කදුළු තමන්ගෙ නම් මොන කෙහෙම්මලකටද අනෙක් අය ගැන හිතන්නේ….
2011 අගෝස්තු 9 දින ප.ව. 1:01 ට
ජිවිතේ කියන්නේ ඔහොම තමා…ඔය මොනදේ උනත් අන්තිමට දුක තමා මචන්.ඔලුව කෙලින් තියාගෙන හිටපන්.
2011 අගෝස්තු 9 දින ප.ව. 1:27 ට
තාම ගේම අතෑරලා නෑ කස්සා….
2011 අගෝස්තු 9 දින ප.ව. 2:44 ට
ඇයි බං අපිට අඩන්න බැරිද? අපිට දුක දැනෙන්නේ නැද්ද? කෙල්ලන්ට විතරද අඩන්න පුළුවන්?
2011 අගෝස්තු 9 දින ප.ව. 2:51 ට
ඒක තමා බං පස්නේ
2011 අගෝස්තු 9 දින ප.ව. 5:08 ට
ඔන්න ඔහේ අඬපන් බන් කවුරු දැක්කත් මොකෝ 🙂
මොනහරි කිව්වොත් කිව්ව එකාගෙ මූනටම ඇඩෙනකන්ම ගහලා කියන්න උබ වගෙ තමයි මමත් රිදෙනවට අඩන්නෙ කියල 😛
2011 අගෝස්තු 9 දින ප.ව. 8:16 ට
පිස්සියේ මට හිරේ තපින්න වෙයි අයියෝ එහෙම ගහන්න ගිහිං….
2011 අගෝස්තු 9 දින ප.ව. 5:17 ට
අඩන්න මචන්, අඩන එක ජෛව අවශ්‍යතාවක් කියල මම අහල තියනවා…..
2011 අගෝස්තු 9 දින ප.ව. 8:18 ට
ඒ වුනාට සජියා… සමහරු ඉන්නවනේ බං ඒකත් එපා කියන… උං හිතන්නේ වැල්ලේ පහරනවා වගේ වැඩක් කියලා අඩන එක.
2011 අගෝස්තු 9 දින ප.ව. 6:07 ට
සිනහවලට වඩා ඔබේ කඳුලුවලම මං ආසයි කියා සිංදුවකුත් තියෙන්නෙ බං.ඕක ඉතිං ගෑණු පිරිමි භේදයක් තියෙන එකක්යැ.අඩපන් බියර් එක්කුත් අරන් මාත් එන්නම් අඬන්න..
2011 අගෝස්තු 9 දින ප.ව. 8:22 ට
මගුලයි… ඇයි තෝ ඔය ටික උදේ කිව්වේ නැත්තේ… යකෝ අද මං ගෙදර උන්නේ….
2011 අගෝස්තු 9 දින ප.ව. 11:08 ට
කලින් කීවනම් නාකයි.
කොහෙද උදේ ඉදන්ම ට්‍රේනින්.හවස් ජාමේ තම ඉස්පාසුවක් ලැබුනෙ වැඩසටහන ක්‍රියාත්මක කොරන්න
2011 අගෝස්තු 10 දින පෙ.ව. 6:57 ට
අපරාදේ බං
2011 අගෝස්තු 9 දින ප.ව. 6:18 ට
ඔය කවුරුත් නැති වෙලාවක් බලලා හොඳට අඬපන්
2011 අගෝස්තු 9 දින ප.ව. 8:23 ට
ඔහොම වෙලාවක් තමා බං හොයාගන්න බැරිම… මොකෙක්ම හරි ඉන්නවනේ ගෙදර….
2011 අගෝස්තු 9 දින ප.ව. 7:43 ට
කොල්ලෙක් අඬනව දැකල “අපෝ මූ බොලඳයිනෙ” කියන්නෙ ඔක්කොටම වඩා බොලඳ උන්.උඹ කරන්න ඕන උඹේ හිත කියන දේ……
2011 අගෝස්තු 9 දින ප.ව. 8:29 ට
හිත කියන්නේ නම් තව චුට්ටක් හිටු… තව කල් තියේ කියලා…
2011 අගෝස්තු 9 දින ප.ව. 8:01 ට
මටත් කියන්න තියෙන්නේ අඬන්න ඕනේ වෙලාවට කෑගහලා අඬපන් හිනාවෙන වෙලාවට කෑ ගහලා හිනා වෙයන්..
2011 අගෝස්තු 9 දින ප.ව. 8:30 ට
හැබැයි හක්ක පන්න ගන්නේ නැතුව….
මේ මොකද්ද බං චතුර වින්ඩ් කියන්නේ… උඹ හුළඟත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවාද?
2011 අගෝස්තු 9 දින ප.ව. 10:40 ට
අනේ අඬපන් බන්. මොකද බොළඳ උන්ට විතරද දුකට ඇස්වලට කඳුලු එන්නේ? 🙂
2011 අගෝස්තු 10 දින පෙ.ව. 6:56 ට
සමහර ඒක පිලිගන්නේ නෑ බං….
2011 අගෝස්තු 13 දින ප.ව. 11:34 ට
මෙන්න මේකා අඞන්නෙ නැතුව අඞලා ………
අඞන්න ඕන වෙලාවට අඞපන් මල්ලි කවුරු හිටියත් ඒක ගැන හිතන්න එපා ……….
2011 අගෝස්තු 14 දින පෙ.ව. 6:34 ට
එහෙම හරියේ….???