ඔය පහල තියෙන්නේ මං තුමා විසින් බ්ලොග් එක පටන් ගන්න කලින් හදපු පොඩි ෆ්ලෑෂ් ෆයිල් එකක්. පස්සේ ටිකක් මොඩිෆයි කරලා ඕං දැම්මා. ඔයාලගේ උපන් දිනේ කවද්ද…? ඔයාලාගේ ඊළඟ උපන් දිනේට තව කොච්චර දවසක් තියනවද කියලා මේකෙන් බලාගන්න පුළුවන්. බලන්නකෝ කට්ටිය එක්ක පොඩි ට්‍රයි එකක් දාලා. මැද තියෙන කොටුවේ ක්ලික් කරලා “V” අකුර නැතුව අංක නමය විතරක් ටයිප් කරන්න.
මේකේ පොඩි අවුල් සහගත තැන් වගයක් තියෙනවා… ඒත් ඔයාලා හරියටම අයිඩෙන්ටි නම්බරේ දුන්නොත් වැඩේ හරි… වැරදුනොත් නම් සොරි. මං පුළුවන් තරම් බැලූවා මේකේ තියෙන කෝඩ් එක්ක හැප්පිලා එව්වා හදන්න. විවේකයක් නැති කම නිසා අද වෙනකං නම් පුළුවන් වුනේ නෑ. මට බැරි පාර වයඹ යුනියේ යාලුවෙක්ගේ උදව්වත් ගත්තා… ඒත් වැඩේ හරිගියේ නෑ. ඒ පාර ෆ්ලෑෂ් ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවම දැනගත්තා මේක ෆ්ලෑෂ් සමග එන ඇක්ෂන් ස්ක්‍රිප්ටින් වල තියෙන දෝෂයක් කියලා… එව්වට ඉතිං මයේ ගාව බෙහෙත් නෑනේ… ඒක නිසා ඕං පුළුවන් විදියට දැම්මා. කාට හරි බාගන්න ඕනෙ නං… මෙතෙනින් ගන්න. ඒ වගේම මොබයිල් වර්ෂන් එකකුත් තියේ ඒක… මෙතනින්… (ලින්ක් උඩ රයිට් ක්ලික් කරලා save link as )
දැන් ඇයි මේක 18+ කියලා දැම්මේ අහන අයට මොනාද කියන්නේ…? මෙන්න මේකයි සීන් එක, 18 අඩු අයට මේකෙන් වැඩ කරන්න බෑනේ… අයිඩෙන්ටිය තියෙන්න එපැයි ඒකයි. කවද හරි ඔය පොඩි එව්වෝ ලොකු වෙච්ච දවසක අයිඩෙන්ටියක් හම්බුවෙයිනේ, එතකන් ඔය ගෙදර ඉන්න කෙනෙක්ගේ නම්බරේකින් වැඩ කරලා බලන්න.
2011 ජූලි 30 දින පෙ.ව. 7:30 ට
නියම වැඩ කෑල්ලක්නේ මාලු අයියේ !!!!
මේක තව දුරටත් මොඩිෆයි කරන්න බැරිද එන්ටර් කරන නම්බර් එක අයිති කෙනා ගෑනුද පිරිමිදි කියලා. අයිඩි නම්බර් එකේ අන්තිම ඉලක්ක්ම තුනෙන් ඒක හොයන්න පුලුවන් ලූ. 🙂
2011 ජූලි 30 දින පෙ.ව. 8:05 ට
උඹ උඹේ අයි ඩී නම්බර් එක දුන්නම Hello sir කියලා අවේ දිව්යඃඥානෙන් කියලද හිතුවේ…?
2011 ජූලි 30 දින පෙ.ව. 9:21 ට
මුලම ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ ඉපදුනු අවුරුද්ද, ඊළඟ ඉලක්කම් තුනෙන් ඒ අවුරුදෙ ජනවාරි 1වැනිදා ඉඳන් උපන් දිනේට තියෙන දින ගාණ. අධික අවුරුද්දක් නෙවෙයි නං පෙබ 28ට පස්සෙ ඉපදුන අයට 1ක් එකතු කරනවා. ඊළඟට ගැහැණු අයට ඒ අගයට 500ක් එකතු කරනවා. ඉතුරු ඉලක්කම් 4 තමයි තමංගෙ අංකේ. මං හරිනේ. මේ කරුණු ටික නං මං හොයාගත්තුවා. තව විස්තර තියනවද දන්නෙ නෑ.
2011 ජූලි 30 දින පෙ.ව. 10:00 ට
නෑ අයියේ මේ ටික තමා මාත් දන්නේ….
2011 ජූලි 30 දින පෙ.ව. 8:40 ට
හෆ්ෆොයි බං අන්තිම් ඉලක්කම් 3න නෙවෙයි 😀 😀
පලවෙනි ඉලක්කම් 2ක ඉපදිච්ච අවුරුද්ද
ඊලඟ ඉලක්කම් 3න 500ට වැඩිනම් ගෑනු අඩුනම් පිරිමි
ගෑනුනම් ඒකෙන 500ක් අඩු කරපුවාම එන ඉල්ක්කම
පිරිමිනම් ඒකම අවුරුද්දෙ මුල ඉදලා උපන්දිනේට තියන දවස් ගාන 😀 😀
ඉතුරු එව්වා මතක නෑ මාලුවා දන්නවද?
එල වැඩක් මාලුවා 😛 😛
2011 ජූලි 30 දින පෙ.ව. 9:57 ට
ඉතුරු එව්වයේ බං තේරුමක් නැහැයි කිව්වා , අයිඩෙන්ටි කාඩ් ඔෆිස් එකේ වැඩ කරන අක්කා කෙනෙක්ගෙන් ඇහුවම. ඒක අංක හතර රෙජිස්ටර් වෙන පිලිවෙලට දෙන එකක්ලු.
2011 ජූලි 30 දින පෙ.ව. 7:45 ට
18+ ප්ලස් කිව්වම දුවගෙන ආවෙ බලන්න. 😦
මේකත් නියම අයිටම් එකක් නෙ.
2011 ජූලි 30 දින පෙ.ව. 8:06 ට
වල් කම තමා ඉතිං… ඒකනේ කඩාගෙන බිඳගෙන එන්නේ… 😛
2011 ජූලි 30 දින පෙ.ව. 8:01 ට
මගේ එක නම් හරියට ආව…. බලන් යද්දි මම හිතන් හිටියට වඩා මම අවුරුද්දක් බාලයිනෙ.. 😀
2011 ජූලි 30 දින පෙ.ව. 8:08 ට
නෑ… ඒක කියන්නේ උඹට වයස 45ක් නෙමේ 44යි කියලද…?
2011 ජූලි 30 දින පෙ.ව. 8:16 ට
අඩේ මේක වැඩ කරනව මචෝ. මට සර් කියලත් කිව්ව නොවැ. එල එක උබ ඉති ෆ්ලැශ් වැඩ කිඩ දන්න එකා නේ.. එල එල
ජය…
2011 ජූලි 30 දින පෙ.ව. 9:53 ට
උඹට “සර්” කිව්ව එකම මදෑ නේද බං…
2011 ජූලි 30 දින පෙ.ව. 8:21 ට
අයි ඩී නම්බර් එකෙන් මැනුවලි බර්ත්ඩේ එක හොයන්නයි, අයිඩී නම්බර් එකෙන් ඒක ගෑනු ළමයෙක්ගෙද පිරිමි ළමයෙක්ගෙද කියලා හොයන සිස්ටම් එකනම් මම දැන ගත්තේ මීට අවුරුදු 3කට කලින් මාළු අයියේ
මේ බර්ත් ඩේ එක දුන්නොත් අයිඩී නම්බර් එක හොයගන්න සිස්ටම් එකක් නැද්ද මාළු අයියේ
2011 ජූලි 30 දින පෙ.ව. 9:54 ට
හිටහං හදලා එවන්නම්
2011 ජූලි 30 දින පෙ.ව. 10:14 ට
ඇත්තටමද අයියා කිව්වේ
2011 ජූලි 30 දින පෙ.ව. 10:31 ට
නැතුව ඉතිං… ටික දවසක් යයි හැබැයි… වෙලාව ලැබෙන විදියට හදලා එවන්නම්. එතකොට පොඩි එකා හම්බුන ගමන් අයිඩී නම්බර් එක කියන්න පුළුවන්….
2011 ජූලි 30 දින පෙ.ව. 8:26 ට
මේ ඕක වෙනස්කරන්න 16+ කියල. මොකද අවුරුදු 16 NIC ගන්න පුළුවන්නේ. සා/පෙ කාලෙදිත් NIC හදනවනේ………???????
2011 ජූලි 30 දින පෙ.ව. 9:55 ට
16+ අයි ඩී ගන්න පුළුවන්ද? අපේ කාලේ බැහැනේ.
2011 ජූලි 30 දින පෙ.ව. 10:31 ට
මාළුවා ඉතින් නාකියා කියලා නොකියා කිව්වලු 😛
2011 ජූලි 30 දින පෙ.ව. 10:35 ට
ඔව් ඉතිං ඔයාත් මට වැඩිය එක අවුරුද්දයිනේ බාල…. 😛
2011 ජූලි 30 දින ප.ව. 7:37 ට
උඹ මොන කාලෙද උන්නෙ? උපන්නෙ පනහෙ විතරද? මොකද අසූ දෙකේ ඉඳල අවුරුදු 16 අයි ඩී එක දෙනවනෙ කොල්ලො!
2011 ජූලි 30 දින ප.ව. 8:07 ට
ඈ… එහෙම සීන් එකක් දන්නේ නෑනෙ… අර පත සයිස් තැපැල් එකෙන්නේ ඔක්කොම කලේ…
2011 ජූලි 30 දින පෙ.ව. 8:32 ට
එළ එළ 🙂
2011 ජූලි 30 දින පෙ.ව. 9:55 ට
තෑන්ක්ස් මචං
2011 ජූලි 30 දින පෙ.ව. 8:36 ට
සුභ පැතුම්
2011 ජූලි 30 දින පෙ.ව. 9:55 ට
බොහොම ස්තූතියි සර්… සර්ත් 18+ කිව්වම දුවගෙන එනවා වගේ… 😀
2011 ජූලි 30 දින පෙ.ව. 8:36 ට
කාන්තා පාර්ශවයේද කියල දැන ගන්නෙ 3,4,5, කියන අංක තුනට 500 එකතු කරල තියෙන්නේ.. මේ ගැන උනත් නොදන්න අය බොහෝයි.. ආමන්ත්රනයෙන් හරියට එනව පාර්ශවය… ආතල් සමග දැණුම එකට..
2011 ජූලි 30 දින පෙ.ව. 9:56 ට
අන්න හරි… Hello sir/ madam….
2011 ජූලි 30 දින පෙ.ව. 8:51 ට
සිරා වැඩක් මචෝ.ඔය කීවට එරර්ස් හදන්න පුලුවන් වෙන්නෝනි.අනික මුකුත් value එකක් නැතුව නිකන්ම එබුවම එන අවුරුදු 1991 වයස ගෑණි කව්ද බං?
2011 ජූලි 30 දින පෙ.ව. 9:58 ට
අළුත් flash වර්ෂන් එකේ action script 3 යන්නේ. එව්වයෑ පුළුවන් ඇති. ඒත් වෙලාව නෑ බං හොයන්න.
මං කිව්වේ ඒක තමා යෝධයෝ මේකේ පොඩි පොඩි අවුල් තියෙනවා කියලා…
2011 ජූලි 30 දින පෙ.ව. 9:19 ට
ෂා GoldFish අය්යේ එකෙත් පොඩි ගතියක් තියෙනවා නෙව .
පට්ට වැඩ කෑල්ල
2011 ජූලි 30 දින පෙ.ව. 9:59 ට
එල මල්ලි එල…
2011 ජූලි 30 දින පෙ.ව. 9:26 ට
000000000 ගහල බලන්න
2011 ජූලි 30 දින පෙ.ව. 10:00 ට
නෑ වැඩ කරන්නේ නෑ… මං ඒක තමා කිව්වේ සමහර තැන්වල එරර්ස් තියෙනවා කියලා…
2011 ජූලි 30 දින පෙ.ව. 9:51 ට
අන්න හරි
2011 ජූලි 30 දින පෙ.ව. 10:01 ට
මොකද්ද?
2011 ජූලි 30 දින පෙ.ව. 9:53 ට
පලවෙනි ඉලක්කම් දෙක උපන් අවුරුද්ද, ඊලග තුන අර මදුශාන් කිව විදිහට උපන් දිනේ…
ඉටපස්සෙ තියන 3න් එකක් රේස් එක අනිතිවා ගෙන් ඉපදුන දවසේ රෙග් කරපි පිලිවල කියනවලු.. අනිතිම එක නම් එයාලගේ කොඩ් එකක්ලූ… මම දන්නෙත් ඔය ටික තමා
2011 ජූලි 30 දින පෙ.ව. 10:08 ට
නියම වැඩක්…. ඔය ලොජික් එක දාලා පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් කෑලි ලියන්න තිබුනා අපිටත්…. මාළුවා වැඩේ ලස්සනට කරලා තියෙනවා..
2011 ජූලි 30 දින පෙ.ව. 10:27 ට
තැන්ක්යු තාරා…
2011 ජූලි 30 දින පෙ.ව. 10:13 ට
මන් මාලුවන්ගෙ 18+ එව්ව දැකලම නැහැ.. මදැයි දුවගෙන ඇවිත් බැලුවා.. චිහ් මේ මොන උලව්වක්ද මේ??? (විහිලුවට )
එලද අර අර අර මොකද්ද එක තමයි..නියමයි අයිටම් එක නම්..
2011 ජූලි 30 දින පෙ.ව. 10:28 ට
මදැයි 18+ බලන්න ආවා…
2011 ජූලි 30 දින පෙ.ව. 10:15 ට
el el ado maxxa bn… Adenw thni ahata… Pisu pusek ne machan.. El wade.. Thw item dpan hode…
2011 ජූලි 30 දින පෙ.ව. 10:32 ට
බලමු මචෝ ඉඩ තියෙන විදියට තමා. මේකත් බං හෙන කාලෙකට කලිං හදපු එකක්
2011 ජූලි 30 දින පෙ.ව. 10:28 ට
මගේ එකත් හරියටම ආවා… 😛
මරු වැඩ කෑල්ලක්නෙ මාලුවෝ… මරු ඈ.. 😀
2011 ජූලි 30 දින පෙ.ව. 10:34 ට
ස්තූතියි මංචි….
2011 ජූලි 30 දින පෙ.ව. 11:44 ට
එළ මාළුවෝ flash වැඩ කෑලිනම් මමත් හදලා තියෙනවා
ඒවත් දාලා බලන්න ඕනි.
එරර්ස් හදාගන්න උදවු කරන්න පුළුවනි ඕනි නම්…
2011 ජූලි 30 දින ප.ව. 1:19 ට
තෑන්ක්ස් මචං මං උඹව කන්ටෑක් කරන්නම්
2011 ජූලි 30 දින ප.ව. 12:38 ට
18+ කියල දාල තිබ්බ හින්ද මම හිතුව අදත් මොකක් හරි අලුගුත්තේරු වැඩක කරලා කියලා. එල එල. මගේ උපන්දිනෙත් හරියටම කිව්වා. ඇත්තද දෙමළ ජාතිකයන්ගේ ඔය අගට V වෙනුවට X තියනවා කියන්නේ?
2011 ජූලි 30 දින ප.ව. 1:19 ට
V වෙනුවට X එන එකනම් දන්නේ නෑ බං
2011 ජූලි 30 දින ප.ව. 1:12 ට
මාලුවෝ මේ කෝඩ් එකට නම්බර් එක දෙන්න ඉස්සෙල්ල ඒකේ ලෙන්ත් එක බලන්න එතකොට වැඩේ හරි. 5=< number නම් අවුලක් නෑ නේ. මම කෝඩ් එක නම් බැලුවේ නෑ හැබැයි වැඩ කරන විදිහට පේනවා ලෙන්ත් එක චෙක් කරන්නේ නෑ කියලා. 3 ක් දුන්නොත් NotaNumber error එක දෙන්නේ ඔය සීන් එක හින්දා හැබැයි අවුරුද්දනම් හරි.
2011 ජූලි 30 දින ප.ව. 1:23 ට
මට මතක්යක් නෑ බූඩි කෝඩිං ගැන. ආයෙමත් ටිකක් අවුස්සලා බලන්න ඕනේ.. මතක විදියට ලෙන්ත් එක ගත්තේ නෑ… නම්බර්ස් තැනින් තැනින් කඩලා අරගත්තේ
2011 ජූලි 30 දින ප.ව. 3:03 ට
උඔටත් යමක් කමක් කරගන්නඩ පුලුවන් නේද? නියමයි හැබැයි මේක. වැඩියෙන්ම මම කැමති මේ පිට පෙනුමට සමහරු මාර වටින ගැජට් හදනවා. ඒත් පිට පෙනුම එච්චර හරි නෑ. මේක ඒ අතින් නියමයි. පොපෙසනල් පෙනුම නිල් කැටේට තියෙනවා
2011 ජූලි 30 දින ප.ව. 6:05 ට
තැන්ක්යු බුද්ධි අයියේ…. නිල් කැටේට කිව්වා නේ… එල එල.
2011 ජූලි 30 දින ප.ව. 6:19 ට
16+
2011 ජූලි 30 දින ප.ව. 6:22 ට
මං ඒක දැනන් හිටියේ නෑනේ ඉතිං…. ඒක නිසයි 18+ දැම්මේ
2011 ජූලි 30 දින ප.ව. 7:04 ට
එල මාලුවෝ….
හැබැයි මේ යකා අපේ අයි . ඩී. නොම්මර ටික එකතු කොරගන්න කරපු උප්පරවෙට්ටියක් ද කියන්නත් බැ…
මොකෝ මාලුව දිය යටින් යන එකෙක් නෙ… :පී……
2011 ජූලි 30 දින ප.ව. 7:27 ට
මට ඉතිං ඒ ටික එකතු කරගත්තට වැඩක් නෑනේ.. ඔක්කොමල මට වැඩිය වයසයිනේ…. 😛
2011 ජූලි 30 දින ප.ව. 8:03 ට
meka 16+ aiye..mage ekath hariyatama awa ..ela..
2011 ජූලි 30 දින ප.ව. 8:07 ට
හැමෝම කියනවා 16+ කියලා… දැන් ඉතිං කොරන්න දෙයක් නෑ….
2011 ජූලි 30 දින ප.ව. 8:48 ට
අපි නම් අහුවෙයි ඔව්වට උඹ අපේ අයිඩී නම්බර් ටික එකතු කරන් ගේමක් දෙන්න නේද හැදුවේ… හික් හික්…. අපි අහුවෙයි… හූ……………
2011 ජූලි 30 දින ප.ව. 9:42 ට
අනේ උඹේ මහ ලොකු අයි.ඩී නොම්මරේ….
2011 ජූලි 30 දින ප.ව. 8:53 ට
18+ නෙවෙයි මාළු අයියේ 16+ අපි නම් සාමාන්‍ය පෙළ කරන කොට තමයි ගත්තේ..එලකිරිස් කිව්වා වැඩ කෑල්ල නම්..
2011 ජූලි 30 දින ප.ව. 9:45 ට
හැබෑට අවුරුදු 16දී දෙනවද බං? මං ගත්තේ A/L වලට මාසයක් තියලා බං.
2011 ජූලි 30 දින ප.ව. 8:57 ට
මේකත් පට්ටයි මට උඹගේ හැකිහාවන් ගැන අභීත අයියා කියලා තියනවා . ඒක නෙවෙයි 18+ කතාවකුත් තිබුනානම් තමයි එල
2011 ජූලි 30 දින ප.ව. 9:46 ට
ඈ… අභිත අයියා…? මොනාද බං අභීත අයියා කිව්වේ…? ඕක මට කතා කරොත් කරන්නේ බයින එකමනේ…. 😛
2011 ජූලි 30 දින ප.ව. 9:51 ට
එල එල
2011 ජූලි 30 දින ප.ව. 10:38 ට
මාර කේස් එක හැමෝගෙම කමෙන්ට් වලට මාලුවා මොනවා හරි කියලා තියනවා.. ඒත් මගේ එකට මුකුත් නැ…. දැන් ටික දවසක් ඉදන් මගේ බ්ලොග් එක පැත්තේ එන එකත් නතර කරලා…. මට මොකක් හරි ගේමක් අදින්න වගේ එකනේ ගෙවල් හරියේ තියෙනේ කැම්පස් එකේ කොලුවෙකුටම කතා කරලත් තියෙන්නේ….
ඇත්තටම කවුද ඒ මැන්… මොකක්ද මාත් එක්ක තියන අවුල.//////
ම්ම්ම්ම්ම්
2011 ජූලි 31 දින පෙ.ව. 7:19 ට
දේවා, මචං පොඩි වැරදිමක් බං. උඹේ කමෙන්ට් එක මිස් වෙලා තමා. වැරැද්ද මගේ.
මේ උඹත් අපේ ගම් පලාතෙනේ බං බලාගෙන යද්දී. අනික උඹේ බ්ලොග් එකට මට යන්න බෑ බ්‍රවුසර් එක ක්‍රෑෂ් වෙනවා විජට් නිසා…. ඒකට උඹ මක්ක හරි කරපං.
2011 ජූලි 31 දින ප.ව. 4:48 ට
වෙන්න බැනේ…. එතකොට මාලුවා කොහෙද? මෙතන කියන්න බැරිනම් මට මේල් එකක්වත් දාපන්කෝ… දන්න කියන එකෙක්ද දන්නේ නැනේ බන්….\
sadaru.world@gmail.com
දැන් ඒ අවුල ඉවරයි… ගොඩාක් ඒවා අයින් කලා.. දැන් ඇවිත් බලපන්කෝ…
අහ් පොඩි ඇඩ් එකක් දාන්නම් තරහ නැනේ ඇවිත් බලන්නකෝ මගේ එකට පොඩ්ඩක් බ්ලොග් එදා හා අද ගැන
2011 ජූලි 31 දින ප.ව. 8:29 ට
හරි මචං මං බලන්නම්
2011 ජූලි 31 දින පෙ.ව. 9:57 ට
elakiri machan
2011 ජූලි 31 දින පෙ.ව. 10:18 ට
තෑන්ක්ස් චතුර….
2011 ජූලි 31 දින ප.ව. 5:54 ට
එල එල මාළු මල්ලියෝ! තව මේ වගේ වැඩ කිඩ එලි දක් වන්න ඕනේ!
හැබැයි අර කව්ද කිව්වා වගේ මේක 18+ නෙවෙයි 16+ වෙන්න ඕන! ඕ ලෙවෙල් කරද්දී කට්ටියටම ඉස්කෝලෙන් අයි ඩී හදල දුන්න මතකයි. හැබැයි මේ මට නම් ඕ ලෙවෙල් ලියද්දි 16 පිරිලා නොතිබුණු නිසා පස්සේ ඒ ලෙවල් කරද්දී හදාගත්තේ (මං ඉතින් පන්තියට හිටපු චුටි කෙල්ල නේ හික් හික්)
2011 ජූලි 31 දින ප.ව. 8:29 ට
අක්කගේ බොරුද කොහෙද… අක්කට නේද මුලින්ම අයිඩෙන්ටිය හමුබුනේ…?
2011 අගෝස්තු 1 දින පෙ.ව. 9:40 ට
අයි 18 අඩු අයට අයි.ඩි කාඩි නැද්ද???????
2011 අගෝස්තු 1 දින පෙ.ව. 9:45 ට
මං දැනං හිටියේ නෑ කියලා… ඒ වුනාට කට්ටිය කියනවා තියෙනවා කියලා….
2011 අගෝස්තු 2 දින පෙ.ව. 10:06 ට
මට තාම තැපැල් 😛
2011 අගෝස්තු 2 දින පෙ.ව. 10:23 ට
ඈ… ඇයි දෙයියනේ ගිය පාර පහුවුනේ 34වෙනි උපන් දිනේ නේද…?
2011 අගෝස්තු 2 දින ප.ව. 12:05 ට
අපෝ මම නං මේ පෝස්ට් එක බැලුවෙ නෑ 😛
[18ට අඩු අයටත් අයිඩී තියනව හරිද 😀 ]
2011 අගෝස්තු 2 දින ප.ව. 12:56 ට
සුවර් එකට උඹට ID එක නැතුව ඇති.
2011 අගෝස්තු 2 දින ප.ව. 6:19 ට
නෑ බොලz 18+ කියල තියන නිසා! මට තව 18 නෑ නෙ 😀
2011 අගෝස්තු 2 දින ප.ව. 8:23 ට
එල එල… තාම පොඩි එකෙක්නේ මූ…. 😛
2011 අගෝස්තු 2 දින ප.ව. 8:02 ට
එලම තමා නියම වැඩ කෑල්ල
2011 අගෝස්තු 2 දින ප.ව. 8:27 ට
තෑන්ක්ස් ප්‍රබෝධ
2011 අගෝස්තු 3 දින ප.ව. 6:00 ට
අඩො මම දන්නව මොකද්ද මේ සීන් එක කියලා මෙක අන්ඩ වල්ඩ් කේස් එකක් මාලුව හදන්නේ අපිව පොලිසි අරින්න අපේ අයි.ඩි නම්බර් අරගෙන….මම මැරා නිසා ඕවා දන්නවා……..
2011 අගෝස්තු 3 දින ප.ව. 9:02 ට
උඹව පොලිසි යවලා මට මොනාද බොල හම්බු වෙන්නේ… ඒක නිසා ඔන්න ඔහේ ඊළඟ උපන් දිනේට තව කොච්චර කල් තියෙනවද කියලා බලාගනින්.
2011 අගෝස්තු 11 දින ප.ව. 1:40 ට
සහො, 2000න් පස්සෙ ඉපදෙන උන්ගෙ අඩි# එකෙ මුල් ඉලක්කන් 2 අරගෙන උපන් දිනෙ හදල බලමුද?
2011 අගෝස්තු 11 දින ප.ව. 8:55 ට
මමත් තාම ඒ ක්‍රමේ හොයනවා බං… මට හොයාගන්න විදියක් වුනේ නෑ….
2011 අගෝස්තු 13 දින ප.ව. 12:20 ට
නියම ගැජට් කෑල්ලක්නෙ ……..
තැන්කූ මලයා ……..
2011 අගෝස්තු 14 දින පෙ.ව. 6:30 ට
තෑන්ක් යු කිව්වට, ඕකේ වයස දැකලා දුක හිතුනද දන්නෙත් නෑ.. දැන් ඉතිං මෙන්ටල්නේ… 😛