ඔය කවුරු මොනා කිව්වත් මං ගැන… මං දන්නවනේ මං හෙන හොඳ එකා කියලා. වැරැද්දකට කියලා කරන්නේ පන කඩාගෙන චූටි කෙල්ලෙකුට ආදරේ කරන එකනේ. ඒ වගේම දැන් ඉතිං මං කියලා තියෙනවනේ හිත ගිය ඇත්තී බැඳලද නැද්ද කියලා හොයා ගන්න විදිය… අර මංම නිර්මාණය කරගත්ත තියරියක් අනුව මතකනේ, ඊට පස්සේ එයා අකමැති වුනත් කැමති කරවා ගන්න විදිය… ඉතිං මේ තමා කැමති වුනාට පස්සේ ආදරේ වැඩි කරගන්න විදිය…
මං කුමාරයාට යශෝධරාව හම්බුන අළුත, මුලින්ම ආපු වැලන්ටයින් එකටද කොහෙද එයාට දුන්න තෑග්ග තමා මේ. මේ ක්රමේ එලටම වැඩ. මේ වගේ පොඩි ඈනිමේෂන් කෑල්ලක් දුන්න නම් කෙලි පොඩ්ඩගේ මූන බලාගෙන ඉද්දී රතු වෙන්නේ….
2011 ජූනි 10 දින පෙ.ව. 9:35 ට
මචො උඹ මෙක ටෙස් කරලා බලලා නේද දාලා තියෙන්නෙ ????? එහෙනම් වැඩ කරනවා ඇති
2011 ජූනි 10 දින පෙ.ව. 9:48 ට
ඇයි බං අවුල්කද? ඕක එලටම වැඩ.. මැද්දේ තියෙන හාට් එක කලික් කරපං.
2011 ජූනි 10 දින පෙ.ව. 10:04 ට
නියමයි කෙල්ලෙක් සෙට් වෙච්ච දවසට දෙන්න පුළුවන්
2011 ජූනි 10 දින පෙ.ව. 10:14 ට
එල එල…
2011 ජූනි 10 දින පෙ.ව. 10:06 ට
මාර ගැජමැටික්නෙ මලයෝ බොට තියෙන්නෙ ………..
2011 ජූනි 10 දින පෙ.ව. 10:14 ට
ඩිජිටල් ආදරේනේ කල්හාර අයියා….
2011 ජූනි 10 දින පෙ.ව. 10:39 ට
අර මධුරංග අයියට කෙල උනා නේ මාලුවගේ තියරි අනුගමනය කරන්න ගිහිල්ලා…
මීට පස්සේ දන්න දන්න උන්ට කියන්නේ මාලු තියරි නම් අනුගමනය කරන්න එපා
2011 ජූනි 10 දින ප.ව. 12:18 ට
මට පේන්නේ උඹටත් මොකක් හරි වින්නැහියක් වෙලා වගේ
2011 ජූනි 10 දින පෙ.ව. 11:28 ට
මේ පාර නම් මාළුවා ඇත්තටම වටින කියන වැඩක් කරලා තියෙන්නේ… තමන් ගැන අති විශේෂත්වයකින් සලකනවා කියලා දැනුනාම ඕනම කෙල්ලෙක්ගේ ආදරේ වැඩි වෙනවා තමයි,,,,,,
2011 ජූනි 10 දින ප.ව. 12:19 ට
ඔව්වා ඉතිං අත්දැකීමෙන් කියන කතානේ….
2011 ජූනි 10 දින පෙ.ව. 11:57 ට
මේක නම් අලී සෝයි
2011 ජූනි 10 දින ප.ව. 12:19 ට
අවුරුදු ගානකට කලිං…….
2011 ජූනි 10 දින ප.ව. 12:26 ට
මාර ක්රියේටිව් ලව් කිරිල්ලක් නොවැ මාලුවා…කරලා තියෙන්නේ.
අපිටත් මේවා තරොත් හරි යයිද…දන්නෑ….නේද.
2011 ජූනි 10 දින ප.ව. 12:29 ට
කරලා බලන්නකෝ වරදිනවද කියලා…
2011 ජූනි 10 දින ප.ව. 12:32 ට
එල එල… උඹ ඕක කෙල්ලො කී දෙනෙක්ට දුන්නද කියපන්…. 😉
2011 ජූනි 10 දින ප.ව. 1:19 ට
වන් අන්ඩ් ඔන්ලි නේ බං….
2011 ජූනි 10 දින ප.ව. 12:42 ට
Niyamai maluwo….. kauru monawa kiwwath malu aiya hari hodai..(wena nathnam) 😀 hebai ithin me theory eka grls lata walangu na…eka asadaranai hode….apitath galapena theory ekak dannako…….. 😦
2011 ජූනි 10 දින ප.ව. 1:20 ට
හා මං ඔයාලටත් හරියන තියරියක් හදන්නම් (වෙන වැඩ නැත්තං)
2011 ජූනි 10 දින ප.ව. 2:59 ට
ඔන්න මාලුවෝ මම මේ සෙට් එක බාගෙන කෙල්ලෙක්ට දිලා බලනවා හොදද !!!! එලකිරි වැඩක් මාලුවෝ. නියමයි. උබනම් ෆ්ලෑශ් එක්ස්පර්ට් කෙනෙක් !!!!
2011 ජූනි 10 දින ප.ව. 3:14 ට
එක්ස්පර්ට්ම නෙමේ බං… තව හෙන ගොඩක්ති යෙනවා ෆලෝ කරන්න. ඔය යාන්තං චුට්ටිත්තක් විතරයි. දියන් දියන්… ඒකවත් හරියන්නේ නැතෑ…. 😛
2011 ජූනි 10 දින ප.ව. 3:36 ට
ඕවා අපිට අදාල නැත.
2011 ජූනි 12 දින ප.ව. 9:36 ට
ඔහොම තමා මුලින් කියන්නේ
2011 ජූනි 10 දින ප.ව. 6:36 ට
මගේ යෙහෙළියක් තාම බැඳලා ඉන්න කෙනාට කියන්නෙ ‘අයියා’ කියල. ඒ වගේ ද මෙතැන sister? එහෙම නැත්නම් මේ පැත්තෙ නීතියෙන් තහනම් වැඩක් වෙන්නෙ!!
2011 ජූනි 10 දින ප.ව. 7:03 ට
අප්පච්චියේ අක්කේ… ඔය දවස්වල ඉතිං අයියයි නංගියි කාලෙනේ
2011 ජූනි 11 දින ප.ව. 7:00 ට
මගේ අම්මෝ මල්ලියේ, උඹට දෙයියන්ගේම පිහිටයි!!!
2011 ජූනි 10 දින ප.ව. 6:36 ට
පට්ට කතා ටිකනෙ.. මම අදනෙ දැක්කේ… ඔක්කම ටික කියෙව්වා… දැන් මෙයා කෝ ??..
2011 ජූනි 10 දින ප.ව. 7:04 ට
මට කතාකරන්නෙවත් නැතුව ඔය ඉන්නේ….
2011 ජූනි 10 දින ප.ව. 7:09 ට
ඒ මොක ද?
2011 ජූනි 10 දින ප.ව. 7:38 ට
ඔය තෑග්ග දීලා ඉවරයිනේ
2011 ජූනි 10 දින ප.ව. 6:57 ට
hoda gift ekak wei
2011 ජූනි 10 දින ප.ව. 7:04 ට
වෙයි නෙමේ මචෝ… වුනා…
2011 ජූනි 10 දින ප.ව. 7:50 ට
පුහ්……..
2011 ජූනි 10 දින ප.ව. 7:51 ට
අන්න අන්න ඉරිසියාව
2011 ජූනි 10 දින ප.ව. 9:45 ට
යකෝ මෙවුවා කරන්න යන යන තැන ලැපැක් අරගෙන යන්න ඔන්න මටනම් කෙල්ල සෙට් වෙන්නේ බස් එකේදී බස් එකේදී අනුගමනය කරන්න පොඩි ගැජමන්ට් එකක් හදපන්කෝ
මේ සිරාවට කියන්නේ . මේවා හදන්නේ ෆ්ලෑෂ් වලින්ද බං ..? මටත් මේවා හදන්න ඕන
2011 ජූනි 11 දින පෙ.ව. 7:04 ට
බස් එකේදී පිහිටට ගන්න උඹට ගැජමන්ට් එකක් ඇතිනේ බං. ඒකෙන් වැඩක් ගනින්.
ෆ්ලෑෂ් ඩවුන් කරගෙන මැසිමට දාගනින්කෝ … මුලින්….
2011 ජූනි 12 දින පෙ.ව. 8:13 ට
අපි මෙව්වා කරන්න දන්න එකක් යෑ බං… 😦
2011 ජූනි 12 දින පෙ.ව. 8:57 ට
කවදහරි ඕනෙ වෙයි බං… ටික ටික හරි ඉගෙන ගෙන ඉන්න ඕනේ
2011 ජූනි 12 දින ප.ව. 3:51 ට
හප්පා ලැජ්ජාවේ බෑ 😛 😛
2011 ජූනි 12 දින ප.ව. 9:20 ට
අර මොකටෙයි ලැජ්ජා වෙන්නේ
2011 ජූනි 14 දින පෙ.ව. 11:22 ට
පට්ට ඇනිමේෂන් එත. නියමයි…
2011 ජූනි 14 දින ප.ව. 12:16 ට
එල තෑන්ක්ස් මචං