හිතගිය ඇත්තිගේ ආදරේ වැඩි කරගන්න විදිය…

ඔය කවුරු මොනා කිව්වත් මං ගැන… මං දන්නවනේ මං හෙන හොඳ එකා කියලා. වැරැද්දකට කියලා කරන්නේ පන කඩාගෙන චූටි කෙල්ලෙකුට ආදරේ කරන එකනේ. ඒ වගේම දැන් ඉතිං මං කියලා තියෙනවනේ හිත ගිය ඇත්තී බැඳලද නැද්ද කියලා හොයා ගන්න විදිය… අර මංම නිර්මාණය කරගත්ත තියරියක් අනුව මතකනේ, ඊට පස්සේ එයා අකමැති වුනත් කැමති කරවා ගන්න විදිය… ඉතිං මේ තමා කැමති වුනාට පස්සේ ආදරේ වැඩි කරගන්න විදිය…

මං කුමාරයාට යශෝධරාව හම්බුන අළුත, මුලින්ම ආපු වැලන්ටයින් එකටද කොහෙද එයාට දුන්න තෑග්ග තමා මේ. මේ ක්‍රමේ එලටම වැඩ. මේ වගේ පොඩි ඈනිමේෂන් කෑල්ලක් දුන්න නම් කෙලි පොඩ්ඩගේ මූන බලාගෙන ඉද්දී රතු වෙන්නේ….

41 Responses to “හිතගිය ඇත්තිගේ ආදරේ වැඩි කරගන්න විදිය…”

  1. cjgayan Says:

    මචො උඹ මෙක ටෙස් කරලා බලලා නේද දාලා තියෙන්නෙ ????? එහෙනම් වැඩ කරනවා ඇති

  2. කළු පූසා Says:

    නියමයි කෙල්ලෙක් සෙට් වෙච්ච දවසට දෙන්න පුළුවන්

  3. කල්හාර Says:

    මාර ගැජමැටික්නෙ මලයෝ බොට තියෙන්නෙ ………..

  4. රත්ගමයා Says:

    අර මධුරංග අයියට කෙල උනා නේ මාලුවගේ තියරි අනුගමනය කරන්න ගිහිල්ලා…
    මීට පස්සේ දන්න දන්න උන්ට කියන්නේ මාලු තියරි නම් අනුගමනය කරන්න එපා

  5. තාරා Says:

    මේ පාර නම් මාළුවා ඇත්තටම වටින කියන වැඩක් කරලා තියෙන්නේ… තමන් ගැන අති විශේෂත්වයකින් සලකනවා කියලා දැනුනාම ඕනම කෙල්ලෙක්ගේ ආදරේ වැඩි වෙනවා තමයි,,,,,,

  6. නිල් අහස Says:

    මාර ක්‍රියේටිව් ලව් කිරිල්ලක් නොවැ මාලුවා…කරලා තියෙන්නේ.
    අපිටත් මේවා තරොත් හරි යයිද…දන්නෑ….නේද.

  7. සාතන් Says:

    එල එල… උඹ ඕක කෙල්ලො කී දෙනෙක්ට දුන්නද කියපන්…. 😉

  8. prabhani Says:

    Niyamai maluwo….. kauru monawa kiwwath malu aiya hari hodai..(wena nathnam) 😀 hebai ithin me theory eka grls lata walangu na…eka asadaranai hode….apitath galapena theory ekak dannako…….. 😦

  9. මධුරංග Says:

    ඔන්න මාලුවෝ මම මේ සෙට් එක බාගෙන කෙල්ලෙක්ට දිලා බලනවා හොදද !!!! එලකිරි වැඩක් මාලුවෝ. නියමයි. උබනම් ෆ්ලෑශ් එක්ස්පර්ට් කෙනෙක් !!!!

  10. arunishapiro Says:

    මගේ යෙහෙළියක් තාම බැඳලා ඉන්න කෙනාට කියන්නෙ ‘අයියා’ කියල. ඒ වගේ ද මෙතැන sister? එහෙම නැත්නම් මේ පැත්තෙ නීතියෙන් තහනම් වැඩක් වෙන්නෙ!!

  11. Danula Balasooriya Says:

    පට්ට කතා ටිකනෙ.. මම අදනෙ දැක්කේ… ඔක්කම ටික කියෙව්වා… දැන් මෙයා කෝ ??..

  12. හිස් අහස Says:

    යකෝ මෙවුවා කරන්න යන යන තැන ලැපැක් අරගෙන යන්න ඔන්න මටනම් කෙල්ල සෙට් වෙන්නේ බස් එකේදී බස් එකේදී අනුගමනය කරන්න පොඩි ගැජමන්ට් එකක් හදපන්කෝ

    මේ සිරාවට කියන්නේ . මේවා හදන්නේ ෆ්ලෑෂ් වලින්ද බං ..? මටත් මේවා හදන්න ඕන


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: