හිතගිය ඇත්තිගේ ආදරේ වැඩි කරගන්න විදිය…

ඔය කවුරු මොනා කිව්වත් මං ගැන… මං දන්නවනේ මං හෙන හොඳ එකා කියලා. වැරැද්දකට කියලා කරන්නේ පන කඩාගෙන චූටි කෙල්ලෙකුට ආදරේ කරන එකනේ. ඒ වගේම දැන් ඉතිං මං කියලා තියෙනවනේ හිත ගිය ඇත්තී බැඳලද නැද්ද කියලා හොයා ගන්න විදිය… අර මංම නිර්මාණය කරගත්ත තියරියක් අනුව මතකනේ, ඊට පස්සේ එයා අකමැති වුනත් කැමති කරවා ගන්න විදිය… ඉතිං මේ තමා කැමති වුනාට පස්සේ ආදරේ වැඩි කරගන්න විදිය…

මං කුමාරයාට යශෝධරාව හම්බුන අළුත, මුලින්ම ආපු වැලන්ටයින් එකටද කොහෙද එයාට දුන්න තෑග්ග තමා මේ. මේ ක්‍රමේ එලටම වැඩ. මේ වගේ පොඩි ඈනිමේෂන් කෑල්ලක් දුන්න නම් කෙලි පොඩ්ඩගේ මූන බලාගෙන ඉද්දී රතු වෙන්නේ….

%d bloggers like this: