මොනව කරන්නද සහෝ…

මොනව කරන්නද මචං…

අපිත් මේ පැනි හල හල හිටියට

අපිටත් ඔය ටික තමා බං….

ආයෙමත් කොහෙදි හරි…

එදා අවුරුදු උත්සවේදී වගේ…

ෆන් එකේ සෙට් වෙමු…

එදාට මචං , කාගෙවත් උදව්වක් නැතුව…

උඹම ඇවිත් අපිත් එක්ක කතා කරලා…

අපි කියවන පිස්සු අහලා හිනා වෙන්න බලාගෙන වරෙන්…!

25 Responses to “මොනව කරන්නද සහෝ…”

  1. rajith Says:

    දිලුම් සහෝදරයට නිවන් සුව ලැබේවා !

  2. අකිකරු හිත Says:

    මොනව කියන්නද මම….

  3. නවීන් Says:

    සොහොයුර ඔබට නිවන් සුව පතමි…

  4. පිණිබිඳු Says:

    ජාති ජාතිවත් මෙවන් අකල් මරණයක් නොවේවා.

  5. සිරි කොල්ලා Says:

    ලොක ධර්මතාවට පිටුපාන්න අපිට බැ අයියා… මොනව කරන්නද අපි එකට……… එකම දෙ උතුම් නිවන ඉක්මනින් අත්වෙවා කියන එක පමණයි ………..

  6. daminda Says:

    අපි කව්රුත් දවසින් දවස කිට්ටු වෙන්නේ ඔය දෙටනේ බන්. දිලුම් සහෝදරයට නිවන් සුව ලැබේවා…!!!

  7. mahima Says:

    දිලුම් සහෝදරයට නිවන් සුව ලැබේවා !

  8. nuwan Says:

    දිලුම් සහෝදරයට නිවන් සුව ලැබේවා ! dakala katakarala nate unata දිලුම්ge blog eka keyaapuwahama godak dukai

  9. අපරාජිතයා :::: Aparajithaya Says:

    අද ගිහින් ආපු ගමන් ඉස්සෙල්ලම දැක්කේ උඹේ පොස්ට් ඒක මගේ බ්ලොග් වෝල් එකේ.. දැක්කම ෂොක් උනා මචං මොනවා කරන්නද ඉතින් නේද…? 😦 😦 😦

  10. andamanda Says:

    උඹලගෙ යාලුකම කොහොම නවත්තන්නද බන් ………..


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: