ගෑණු රතු ඇන්දම….

ගෑණු….

පුංචි කාලේ රතු ඇන්දම…

රෝස් මල් වගෙයි…

ටිකක් ලොකු වෙලා රතු ඇන්දම…

ගිනි කිකිළියෝ වගෙයි…

වයසට ගිහිං රතු ඇන්දම…

මස් කඩේ කොක්කේ එල්ලලා ඉන්න ඌරු නාම්බෝ වගෙයි…

30 Responses to “ගෑණු රතු ඇන්දම….”

  1. සාතන් Says:

    රතු ඇඳපු පලියටම ගිනි කිකිළියො වෙන්නෙ නෑ බන්… ඒකට කෙල්ලගෙ චවි කල්‍යානිය සපෝට් කරන්න ඕන…. අන්තිම කෑල්ල නම් ඉතිං කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ හරි…

  2. අකිකරුහිත Says:

    අපෝයි මේ මාළුව නම්…………

  3. Lankapriya Says:

    ඔන්න ඔන්න ඉතින් කොල්ලා කෙල්ලන්ව තරහ කර ගන්නයි යන්නේ..

  4. හිස් අහස Says:

    මමනම් තවම දැකලා නෑ අපේ පැත්තේ නාකි උදවිය රතු ඇඳලා යනවා ..එහෙම යනවා දකින්න මට ආසාවකුත් නෑ .

    රතු අඳින කෙල්ලන්ගෙන් බහුතරය ජේ වී පී

  5. මලිති Says:

    හි හි……. මරු කවි අයියේ ඇත්ත කථාව කියලා තියෙනවා

  6. මලිති Says:

    හැබැයි මුල් පද 2 හිතන් ඉන්න විදිය නෙමේ 😛

  7. shanu Says:

    ඔන්න කමෙන්ට් කලා
    මෝඩ, නපුරු, බූරු, මැටි මාළුවා

  8. කල්හාර Says:

    පුදුම කටක් තමා මේකට තියෙන්නෙ………..

  9. prabha Says:

    ane aththata malu aiye oyath danna dewal…..kathawa nam aththa thama..hebei hamoma ohma hithanne na hode…..????

  10. nuwan Says:

    ඌරු නාම්බෝ lassana wadeda manda ban.iwasanna bare owa dana danat ape unge mayam walata rawatenawane……………………

  11. සෝරෝ Says:

    පට්ට ඇත්ත බං සීන් එක……………. 😀

  12. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    ඒක වයස අනුව තීරණය වෙන දෙයක් නෙමෙ සහෝ පෙනෙම අනුව තිරණය වෙන දෙයක් කියලා මම හිතන්නේ

    මම ටොපික් එක කියෙව්ව ගමන්ම කටට ආවේ සෙක්සි කියන පදේ වරදවා හිතන්න එපා හොදේ

  13. නවම් Says:

    රතු නං ඉතිං පවසා පලක් නැත. හොටේ හොට් යැ.


ගෝල්ඩ් fish වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: