ගෑණු….
පුංචි කාලේ රතු ඇන්දම…
රෝස් මල් වගෙයි…
ටිකක් ලොකු වෙලා රතු ඇන්දම…
ගිනි කිකිළියෝ වගෙයි…
වයසට ගිහිං රතු ඇන්දම…
මස් කඩේ කොක්කේ එල්ලලා ඉන්න ඌරු නාම්බෝ වගෙයි…
ගෑණු….
පුංචි කාලේ රතු ඇන්දම…
රෝස් මල් වගෙයි…
ටිකක් ලොකු වෙලා රතු ඇන්දම…
ගිනි කිකිළියෝ වගෙයි…
වයසට ගිහිං රතු ඇන්දම…
මස් කඩේ කොක්කේ එල්ලලා ඉන්න ඌරු නාම්බෝ වගෙයි…
2011 මැයි 6 දින පෙ.ව. 7:18 ට
රතු ඇඳපු පලියටම ගිනි කිකිළියො වෙන්නෙ නෑ බන්… ඒකට කෙල්ලගෙ චවි කල්යානිය සපෝට් කරන්න ඕන…. අන්තිම කෑල්ල නම් ඉතිං කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ හරි…
2011 මැයි 6 දින පෙ.ව. 7:38 ට
ඔය මුල් පද දෙක බං… ගෑණු හිතාගෙන ඉන්න විදිය… අන්තිම එක ඇත්තටම පේන විදිය..
2011 මැයි 6 දින පෙ.ව. 7:37 ට
අපෝයි මේ මාළුව නම්…………
2011 මැයි 6 දින පෙ.ව. 8:01 ට
ඔන්න ඔන්න ඉතින් කොල්ලා කෙල්ලන්ව තරහ කර ගන්නයි යන්නේ..
2011 මැයි 6 දින පෙ.ව. 9:37 ට
හා බලමුකෝ… මට තියෙන ආදරේට එක කෙල්ලෙක් වත් මේකට කමෙන්ට් කරන්නේ නෑ… බොරුනම් බලන්නකෝ…
2011 මැයි 6 දින පෙ.ව. 8:38 ට
මමනම් තවම දැකලා නෑ අපේ පැත්තේ නාකි උදවිය රතු ඇඳලා යනවා ..එහෙම යනවා දකින්න මට ආසාවකුත් නෑ .
රතු අඳින කෙල්ලන්ගෙන් බහුතරය ජේ වී පී
2011 මැයි 6 දින පෙ.ව. 9:39 ට
අනේ උඹ දන්න රෙද්ද… ඇවිත් බලපං බම්බලපිටිය පැත්තෙ
2011 මැයි 6 දින පෙ.ව. 8:48 ට
😀 😀
2011 මැයි 6 දින පෙ.ව. 9:40 ට
හිනා වෙලා හිටහං… වෙන කියන්න දෙයක් නැහැනේ… 😛
2011 මැයි 6 දින පෙ.ව. 8:55 ට
හික්ස් මේකටත් හිතෙන එව්වා..
2011 මැයි 6 දින පෙ.ව. 9:41 ට
අක්කා කියන්න බලන්න මං හරි නේද…?
2011 මැයි 6 දින පෙ.ව. 10:49 ට
වැරදියි මෝඩයෝ….ඇයි රතු කියන්නෙත් පාටක් නෙමේද?
2011 මැයි 6 දින පෙ.ව. 11:29 ට
හික්… ඒ වුනාට ගෑණු හිතං ඉන්නේ රතු කියන්නේ හරී…………… හොට් පාටක් කියලනේ… එහෙම හිතලා ඇන්දම තමා අර විදියට පේන්නේ…
2011 මැයි 6 දින පෙ.ව. 9:44 ට
හි හි……. මරු කවි අයියේ ඇත්ත කථාව කියලා තියෙනවා
2011 මැයි 6 දින පෙ.ව. 11:27 ට
ඇති යන්තං ඔයාවත් බනින්නේ නැතුව ලකුණු ටිතක් දැම්මා…
2011 මැයි 6 දින පෙ.ව. 9:47 ට
හැබැයි මුල් පද 2 හිතන් ඉන්න විදිය නෙමේ 😛
2011 මැයි 6 දින පෙ.ව. 9:49 ට
ඔන්න කමෙන්ට් කලා
මෝඩ, නපුරු, බූරු, මැටි මාළුවා
2011 මැයි 6 දින පෙ.ව. 11:28 ට
හෑ… මේ ඔක්කොම විශේෂන පද මටද දෙයියනේ…?
(ඔන්න බලන්න ඉතිං මාව කොයිතරම් වටිනවද කියලා…)
2011 මැයි 6 දින පෙ.ව. 11:45 ට
පුදුම කටක් තමා මේකට තියෙන්නෙ………..
2011 මැයි 6 දින ප.ව. 12:20 ට
අපේ අම්මට කට ඇති පුතෙක් නම් ඉන්නවා… රුව ඇති දුවෙක් තාම නැහැනේ…
2011 මැයි 6 දින ප.ව. 12:50 ට
ane aththata malu aiye oyath danna dewal…..kathawa nam aththa thama..hebei hamoma ohma hithanne na hode…..????
2011 මැයි 6 දින ප.ව. 12:53 ට
අනේ ඉතිං මේ මහින්ද චින්තනේ නෙවෙයිනේ… ගෝල්ඩ් ෆ්ෂ් චින්තනේනේ… ඒක නිසා ඉතිං හැමෝම හිතන්නේ නැහැ තමා…
අර කතාව ඇත්ත කියපු කෑල්ලට තැන්කු ඈ…. (යන්තං තව එකෙක් පිළිගත්තා)
2011 මැයි 6 දින ප.ව. 6:13 ට
ඌරු නාම්බෝ lassana wadeda manda ban.iwasanna bare owa dana danat ape unge mayam walata rawatenawane……………………
2011 මැයි 6 දින ප.ව. 6:35 ට
යකෝ මං හිතුවේ මට ඌරු නාම්බා කිව්වා කියලා…
2011 මැයි 6 දින ප.ව. 8:05 ට
පට්ට ඇත්ත බං සීන් එක……………. 😀
2011 මැයි 7 දින පෙ.ව. 10:08 ට
ඒකනේ බං…
2011 මැයි 7 දින පෙ.ව. 10:53 ට
ඒක වයස අනුව තීරණය වෙන දෙයක් නෙමෙ සහෝ පෙනෙම අනුව තිරණය වෙන දෙයක් කියලා මම හිතන්නේ
මම ටොපික් එක කියෙව්ව ගමන්ම කටට ආවේ සෙක්සි කියන පදේ වරදවා හිතන්න එපා හොදේ
2011 මැයි 7 දින පෙ.ව. 11:24 ට
එතකොට අර වචනේ කටට ආවේ පෙනිලද? යකෝ වයස .. වයස.. ඔය වයසට රතු කිව්වම ඉතිං… ඒ වචනෙම තමා මතක් වෙන්නේ…
2011 මැයි 9 දින ප.ව. 5:11 ට
රතු නං ඉතිං පවසා පලක් නැත. හොටේ හොට් යැ.
2011 මැයි 9 දින ප.ව. 5:20 ට
මේ… අක්කා මේක දැක්කොත් මොනව හිතාවිද?