ගෑණු රතු ඇන්දම….

ගෑණු….

පුංචි කාලේ රතු ඇන්දම…

රෝස් මල් වගෙයි…

ටිකක් ලොකු වෙලා රතු ඇන්දම…

ගිනි කිකිළියෝ වගෙයි…

වයසට ගිහිං රතු ඇන්දම…

මස් කඩේ කොක්කේ එල්ලලා ඉන්න ඌරු නාම්බෝ වගෙයි…

Advertisements

30 Responses to “ගෑණු රතු ඇන්දම….”

  1. සාතන් Says:

    රතු ඇඳපු පලියටම ගිනි කිකිළියො වෙන්නෙ නෑ බන්… ඒකට කෙල්ලගෙ චවි කල්‍යානිය සපෝට් කරන්න ඕන…. අන්තිම කෑල්ල නම් ඉතිං කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ හරි…

    • ගෝල්ඩ් fish Says:

      ඔය මුල් පද දෙක බං… ගෑණු හිතාගෙන ඉන්න විදිය… අන්තිම එක ඇත්තටම පේන විදිය..

  2. අකිකරුහිත Says:

    අපෝයි මේ මාළුව නම්…………

  3. Lankapriya Says:

    ඔන්න ඔන්න ඉතින් කොල්ලා කෙල්ලන්ව තරහ කර ගන්නයි යන්නේ..

    • ගෝල්ඩ් fish Says:

      හා බලමුකෝ… මට තියෙන ආදරේට එක කෙල්ලෙක් වත් මේකට කමෙන්ට් කරන්නේ නෑ… බොරුනම් බලන්නකෝ…

  4. හිස් අහස Says:

    මමනම් තවම දැකලා නෑ අපේ පැත්තේ නාකි උදවිය රතු ඇඳලා යනවා ..එහෙම යනවා දකින්න මට ආසාවකුත් නෑ .

    රතු අඳින කෙල්ලන්ගෙන් බහුතරය ජේ වී පී

  5. රොබින් Says:

    😀 😀

  6. පිණිබිඳු Says:

    හික්ස් මේකටත් හිතෙන එව්වා..

    • ගෝල්ඩ් fish Says:

      අක්කා කියන්න බලන්න මං හරි නේද…?

      • පිණිබිඳු Says:

        වැරදියි මෝඩයෝ….ඇයි රතු කියන්නෙත් පාටක් නෙමේද?

      • ගෝල්ඩ් fish Says:

        හික්… ඒ වුනාට ගෑණු හිතං ඉන්නේ රතු කියන්නේ හරී…………… හොට් පාටක් කියලනේ… එහෙම හිතලා ඇන්දම තමා අර විදියට පේන්නේ…

  7. මලිති Says:

    හි හි……. මරු කවි අයියේ ඇත්ත කථාව කියලා තියෙනවා

  8. මලිති Says:

    හැබැයි මුල් පද 2 හිතන් ඉන්න විදිය නෙමේ 😛

  9. shanu Says:

    ඔන්න කමෙන්ට් කලා
    මෝඩ, නපුරු, බූරු, මැටි මාළුවා

    • ගෝල්ඩ් fish Says:

      හෑ… මේ ඔක්කොම විශේෂන පද මටද දෙයියනේ…?
      (ඔන්න බලන්න ඉතිං මාව කොයිතරම් වටිනවද කියලා…)

  10. කල්හාර Says:

    පුදුම කටක් තමා මේකට තියෙන්නෙ………..

    • ගෝල්ඩ් fish Says:

      අපේ අම්මට කට ඇති පුතෙක් නම් ඉන්නවා… රුව ඇති දුවෙක් තාම නැහැනේ…

  11. prabha Says:

    ane aththata malu aiye oyath danna dewal…..kathawa nam aththa thama..hebei hamoma ohma hithanne na hode…..????

    • ගෝල්ඩ් fish Says:

      අනේ ඉතිං මේ මහින්ද චින්තනේ නෙවෙයිනේ… ගෝල්ඩ් ෆ්ෂ් චින්තනේනේ… ඒක නිසා ඉතිං හැමෝම හිතන්නේ නැහැ තමා…

      අර කතාව ඇත්ත කියපු කෑල්ලට තැන්කු ඈ…. (යන්තං තව එකෙක් පිළිගත්තා)

  12. nuwan Says:

    ඌරු නාම්බෝ lassana wadeda manda ban.iwasanna bare owa dana danat ape unge mayam walata rawatenawane……………………

  13. සෝරෝ Says:

    පට්ට ඇත්ත බං සීන් එක……………. 😀

  14. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    ඒක වයස අනුව තීරණය වෙන දෙයක් නෙමෙ සහෝ පෙනෙම අනුව තිරණය වෙන දෙයක් කියලා මම හිතන්නේ

    මම ටොපික් එක කියෙව්ව ගමන්ම කටට ආවේ සෙක්සි කියන පදේ වරදවා හිතන්න එපා හොදේ

    • ගෝල්ඩ් fish Says:

      එතකොට අර වචනේ කටට ආවේ පෙනිලද? යකෝ වයස .. වයස.. ඔය වයසට රතු කිව්වම ඉතිං… ඒ වචනෙම තමා මතක් වෙන්නේ…

  15. නවම් Says:

    රතු නං ඉතිං පවසා පලක් නැත. හොටේ හොට් යැ.


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: