ඔබ සැමට සුභ ෆ්ලෑෂ් අවුරුද්දක් වේවා…


ඔන්න ඉතිං කට්ටියටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන… පැනි හලන්න වාසනාව උදාවෙන, අත ගහන සුභ වැඩ ඔක්කෝම හරි යන, අනිත් කැත වැඩ, නපුරු වැඩ ඔක්කෝටම කෙලවෙන… ඒවගේම හිත් වල තියෙන තරහා මරහා ෆ්ලෑෂ් වෙලා ගිහින් අළුත් සිතුම් පැතුම් වලින් හිත් පිරී ඉතිරෙන සුභම සුභ… ක්ලෑෂ් නැති ෆ්ලෑෂ් අවුරුද්දක් වේවා…!

මේ වගේ වෙලාවට තමා කල්චර් මික්ස් වෙන එකේ අගේ තේරෙන්නේ…

මේ පාර ගෝල්ඩ් fish අළුත් අවුරුද්ද සමරන්නේ අළුත් ගෙදර ඉඳන්. ඉතිං ලැපීව ගෙනි යන්නේ නෑ… ඒ නිසා ඉතිං කට්ටියටම අළුත් අවුරුද්ද ලබන්න කලින් සුභ පතන්න සිද්ධ වෙනව. (ඔය ඈනිමේෂන් එක හැදුවෙත් ගෝල්ඩ් fish තමා)

Advertisements

46 Responses to “ඔබ සැමට සුභ ෆ්ලෑෂ් අවුරුද්දක් වේවා…”

  1. හිෂාන් Says:

    එසේම වේවා!

  2. ඉෂාර l Ishara Says:

    ලස්සනයි… ඔයාටත් එසේම වේවා…

  3. බීටා Says:

    එසේම වේවා මාළු අය්යේ………..
    ඇනිමේසොං එකත් ෆට්ටාය

    • ගෝල්ඩ් fish Says:

      අඩේ තරහ අවසර, අවුරුදු පහුවෙලා තමා බං රිප්ලයි කරන්න වුනේ… තෑන්ක්ස් බීටෝ..

  4. සූරි... Says:

    මාළු යාලු ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා… මමත් හෙට ගෙදර නැහැ.. එක නිසා මමත් කලින්ම සුභ පැතුවා…
    http://sooriyaarachchi.blogspot.com/

    • ගෝල්ඩ් fish Says:

      හික්… අන්න කොල්ලො… අවුරුද්දට ගෙදර නොයිදීම බැනුමු අහන්න වෙන වැඩක් ඇ…

  5. හසී Says:

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!

    • ගෝල්ඩ් fish Says:

      තෑන්ක්ස් හසී… (දැං ඉතිං නංගි කියන්නත් බයයිනේ…. :P)

  6. abeetha Says:

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!
    ඇනිමේසොං එකත් ෆට්ටාය

    • ගෝල්ඩ් fish Says:

      අලේ… අභීත අයියා…… අවුරුදු සුභ ඇති මයේ හිතේ…

  7. Praසන්ன Says:

    ගෝල්ඩ් ෆිෂ්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

  8. අකිකරු හිත Says:

    සුබ අලුත් අවුරුද්දක් වේවා පැනි අලි බබා මාළුවට……

    • ගෝල්ඩ් fish Says:

      ඈ…. පැනි අලි බබා… අනේ ඇයි අප්පා මේ අහිංසකයට එහෙම කියන්නේ…. පවසනු.. මං කල වරද කිම…?

  9. කුරුං ගුරුං Says:

    ටැංකියේ ඉඳන්ම වෙනස් වෙලා නේද අවුරුද්දට?කොහොම උනත් ටැංකියේ හිටියට කවදාවත් නාන්නේ නැති ගෝල්ඩ්පිස්සයියට නාන්න හම්බෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනව.
    ඇමිනේසොං එකත් පස්ට.එළ එළ…

    • ගෝල්ඩ් fish Says:

      අඩේ මං නානව බං… සමහරදාට දෙපාරක්… මේ ටිකේ වැස්ස නිසා කොහොමත් නානවා…
      තෑන්ක්ස් මචං සුභ පැතීමට…

  10. ගුණේ අයියා Says:

    සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා!

  11. හිස් අහස Says:

    ඇනිමේශන් එක සුපර් . මාර ලස්සනයි .

    එහනම් සුබ අලුත් අවුරුද්දක් වේවා රන් මාළුවාට !!!!!!!!

    • ගෝල්ඩ් fish Says:

      උඹට නම් හෙන සුභ ඇති නේ…. මේ බං දැං බෝතල් කීයක් තියෙනවද ගෙනත් තියාගෙන…

      එක්කෝ ඒවා ඕනේ නෑ…. සුභ අළුත් අවුරුද්දක් බං…

  12. රොබින් Says:

    පට්ට වැඩර් කෙනෙක්නේ මේ මාළුවා.
    එළ එළ එසේම වේවා..

    • ගෝල්ඩ් fish Says:

      තෑන්ක්ස් මචං… අඩෝ ඔය දුන්න ගනින් අහකට… ඊතලේ පනියි බං…

  13. සහන් Says:

    සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ….
    (ඇනිමේශන් එක නං ෆට්ට)

  14. සාතන් Says:

    සුභ අළුත් අවුරුද්දක් වේවා මාළුවො !…..

  15. කුරුම්නියා Says:

    මාඵවගෙ වැඩ පාර නම් එළ…ඈ..සුබ අඵත් අවුරුද්දක් කීව.

  16. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    එසේම වෙවා මාලුවෝ නොනැගතේ විශ් එක දාන්නේ දැනුයි පොඩ්ඩක් වෙලාව හම්බ වුනේ ඒකයි

    • ගෝල්ඩ් fish Says:

      අපිට මොන නැකැත්ද බං…. උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා.

  17. Gayan Rupasinghe Says:

    එසේම වේවා මචං.. උඩ වැඩ කෑල්ල නම් එල කිරි. උබ කොහොමත් ඉතින් වැඩ කාරයනෙ…

    ජය,,,

  18. සෝරෝ Says:

    සුභ අළුත් අවුරුද්දක් වේවා….!

    ඇනිමේසම මරුය…

    • ගෝල්ඩ් fish Says:

      තෑන්ක්ස් සෝරේ… උඹත් ඔය කඩුව ගනින් අහකට…. මේ අවුරුදු දවස් වල ඩිස්පැන්සරිත් වහලා…

  19. නවම් Says:

    සුභ අළුත් අවුරුද්දක් වේවා

  20. Isuru Says:

    සුභ අළුත් අවුරුද්දක් වේවා මාලුවෝ…!

  21. kathandara Says:

    ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    • ගෝල්ඩ් fish Says:

      බොහොම ස්තූතියි කතන්දර අයියේ… අවුරුද්දම කිරියෙන් පැනියෙන් උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලටත්….

  22. අපරාජිතයා :::: Aparajithaya Says:

    එසේම වේවා මාළුවෝ…… එන්ජලවා ඉක්මනටම කැන්දන් එන්න ලැබේවා.. ඊළඟ අවුරුද්දට ඇදුම්ගන්න එන්ජල් එක්කම යන්න ලැබේවා.. එතකොටවත් මු කෙල්ලෝ දිහා නොබලා ඉදිවිනේ…… අඩුවේ පැණි පෙරන්න ලැබේවා….. බයිට් කෑවත් වෙරිම වේවා…… 😀

    • ගෝල්ඩ් fish Says:

      අඩේ උඹ මොන හිතකින්ද බං එහෙම ප්‍රාර්ථනා කරන්නේ…? මුල් ප්‍රාර්ථනා තුනම ok කියමුකෝ… අනිත් ඒවා….

  23. තාරක Dilsh@n Says:

    එල ඇනිමේසම..

    එලම කිරි අවුරුද්දක් වේවා මාලූ…!
    (අවුරුදු දවසේ බලුප් (ලයිට්) තිබේබෙ නෑ බන්. ඉතිං දැන් තමා බ්ලොග් ටික කවර් කරන්නෙ


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: