අනිත් අය වගේ නොවුනට….


අයිෂ් වගේ හැඩ නොවුනට
රානිගේ හසරැල් නැතුවට
ප්‍රීටි වගේ දඟ නොවුනට
අගෙයි නුඹව මට හොඳටම…

සරස්වතී වගේ නොවුනට
ගණදෙවි නුවනත් නැතුවට
ලක්ෂ්මීගේ සල්ලිත් නැතුවට
අගෙයි නුඹව මට  හොඳටම…

සුලඟ වගේ මුදු නොවුනට
මුහුද වගේ සැඩ නොවුනට
මලක් වගේ දිලෙන හැඩට
අගෙයි නුඹව මට හොඳටම…

17 Responses to “අනිත් අය වගේ නොවුනට….”

  1. නවම් Says:

    ඔය තියෙන්නෙ ඕන කරන සේරම, තවත් මොනවද බං?

  2. Gayan Rupasinghe Says:

    ආයේ පට්ට අදහස් ටික ….
    එලzzzzzzzz..
    ඔන්න ඔහොම එකක් ලියල දුන්න නම් ආයේ කෙල්ල ෆුල් ම සැටිස්.. හෙහ්
    නැත්ද මං අහන්නෙ…?

  3. නවීන් Says:

    ෂුවර්ද බැන්දට පස්සෙත් ඔහොම කියනව කියල..

  4. සමනලී Says:

    හරිම ලස්සනයි…. හැමදාමත් ඔයාට එයාව ඔය වාගේම පෙනෙන්ටත්, ආදරේ දවසින් දවස තව තවත් වැඩි වෙන්ටත් පතමි…. 🙂

  5. Dishan Rajapaksha Says:

    ආදරේ කරන කෙනෙක් කවදාවත් වෙන කෙනෙක් එක්ක සමාන කරන්න එපා, ලස්සනයි කවිය

  6. රත්ගමයා Says:

    මෙහෙම කෙල්ලෙක් ඉන්නවද හැබෑ ලෝකේ,,,,,?

  7. හිස් අහස Says:

    එල මචං .. උඹ කවියෙක් වෙලානේ . එයා මේක දැක්කද ?

  8. නිම්ශා Says:

    ලස්සනයි ගොල්ඩ් අයියේ..ගොල්ඩ් අදහසක්..

  9. සිරි කොල්ලා Says:

    අයෙත් අහලා තව මොනවද … :)) අගේයි , ලස්සනයි අයියණ්ඩියෙ……..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: