කෝමද අපේ වැඩ….



ඔය පෙරහැර වල නැට්ටුවෝ කරනම් ගැහුවට මේ වගේ සිරා මාලු කරනම් ගහනවා දැකලා නැහැනේ යාළු මාළුවෝ ටික… හූ… හූ… මෙව්වා පුළුවන් ගෝල්ඩ් fish ලට විතරයි. පේනවනේ අපේ චංඩි පැටවුන්ගේ වැඩ.
 
හැබැයි මෙහෙම එකක් තියෙනවා, උඩට ගියාම බෝල් එකේ කට පෙනුනේ නැත්තං ඉතිං සොරිම තමා.
 
ඔය වම් පැත්තේ බෝල් එකේ ඉන්නේ අපේ වඳ පුංචි අම්මගේ බාල කොල්ලා. ඒ බෝල් එක උඩින් තියෙන්නේ උගේ වැඩ කෑලි ටික තමා. දෙවෙනි එකේ ඉන්නේ… අපේ තව යාළුවෙක්… උගේ නම නම් මතක නෑ. ඊට පස්සේ දකුණු පැත්තේ එකේ ඉන්නේ අපේ මලයා. ඕකා දැක්කොත් එහෙම මාව මරනවා. කෝමද අපේ මල්ලිගේ වරල… ඇඩෙනවා නේද?
 
ආ මේ පින්තූරේ මං නැත්තේ… මම තමා මේ ෆොටෝ එක ගත්තේ ඒක නිසා… නැතුව ඔය කරනම් ගහන්න එහෙම බැරුව නෙමේ හරිද?
 
තව කාටද මේ වගේ පුළුවන්… ?

10 Responses to “කෝමද අපේ වැඩ….”

  1. Alchemiya Says:

    පොටෝෂොප් තියෙන කම් ඉතින් ඔය වගේ වැඩ දාන්න පුළුවන්….

  2. ක්ෂිතිජ විජේමාන්න | විත්ති Says:

    කට හින්දා මාලුව නහින්න කියන ප්‍රස්ථා පිරුල අවුට් ඩේටඩ් වෙනවා මේ ගොල්ඩ් ෆිස් ගේ වැඩ වලින්.

  3. අකිකරු හිත Says:

    අලේ….හරි සෝක් මාළු ටික

  4. රත්ගමයා Says:

    අනේ මේ මුලු පව්ලක්ම ඉන්නේ….හරි හුරතල් අනේ….දැන් මේ උඩ පනින්නේ බැහැරක් යන්න වෙන්න ඇති…..කුජීතයි නේ….ඉකේයියා…..

  5. dinesh Says:

    හැබැයි පේන විදියටනම් ආයෙ ටැංකිය ඇතුලට පැන ගන්න බැරි වෙයි වාගෙ.

    අනිච්චා වත සංඛාරා……….

  6. Ayesha Says:

    හොදට කරනම් ගහලා හුරු මාලුවෝ ටිකක් වගේ

  7. හිස් අහස Says:

    අම්මට සිරි ඇඟේ මාළු නටනවා !!!

    මට වැඩි වෙලා පේනවද නැත්නම් මාලුටැංකි ගොඩක් තියනවද ?


අකිකරු හිත වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: