2011 වසරට…

පේන්නේ නැති කට්ටිය ඉන්නවනම් මෙන්න ලින්ක් එක.


ගෝල්ඩ් fish ගේ ටැංකියට එන යන මගේ යාළු මාළු සියළු දෙනාටම,

සතුට සෞභාග්‍යය ඉතිරෙන…
නැවුම්, යහපත් සිතිවිලි පූදින,
පැතුම්, මල් ඵල ගැන්වෙන…
ලෙඩ දුකින් තොර,
අනාගතය ගැන සුභ සිහින මැවෙන,
ඒ සිහින ඉක්මනින්ම සැබෑ වෙන…
සුභ අළුත් අවුරුද්දක්ම ‍වේවා…!

ඒ එක්කම මට මේ ඇනිමේෂන් කෑල්ල හොස්ට් කරල දුන්න අපේ හිතවත් මාධව සහෝදරයට විශේෂයෙන් ස්තූති කර සිටිනවා. එහෙනම් අළුත් අවුරුද්දේ කට්ටියටම ජයවේවා…!

Advertisements

13 Responses to “2011 වසරට…”

  1. dinesh Says:

    gold fish ටත් ටැංකියට වැඩි,වැඩියෙන් මාළු සෙට් වෙන සුබ නව වසරක් වේවා………

  2. Praසන්ள Says:

    Gold fish ටත් සුබම සුබ නව වසරක් වේවා..!!

  3. අකීකරුහිත Says:

    සුබම සුබ නව වසරක් වේවා මාළුවාටත්

  4. තාරා Says:

    ඔයාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා……

  5. හිස් අහස Says:

    රන් මාලුවෝ
    සුබම සුබ ජයම ජය නව වසරක් වේවා !!

    ජයවේවා !!

  6. හසී Says:

    මාලුවෝ ගොඩාක් හමුවන,මාලු කෑමත්(කමෙන්ට්) වැඩියෙන් ටැංකි‍යට වැටෙන සුබ නව වසරක් වේවා…!

  7. ෴ හසියා ෴ Says:

    සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන…කරන කියන හැමදේම අතිසාර්ථක වෙන….නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන….සුභම සුභ නව වසරක් වේවා….!!!

    හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්….!!!

  8. nadeesh Says:

    ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    http://nadeesh22.blogspot.com/

  9. Lahiru Says:

    කිරියෙන් පැණියෙන් ඉතිරෙන මාලු කෑම වැඩි වැඩියෙන් ලැබෙන වසරක් ම වේවා…..

  10. The Ramblings Of A Demented Mind Says:

    සියලු සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා!

  11. ඉරු Says:

    ආදරනීය මාලුවා අයියේ…
    මා රත්ගමයාහුය…අලුත් ගෙදරක පදින්චියට ගියාහුය….ඇවිල්ලා යන මෙන් ඉල්ල සිටිමි….
    ස්තූති….
    මෙයට විශ්වාසි
    රත්ගමයා හෙවත් ඉරු

  12. ගෝල්ඩ් fish Says:

    ගෝල්ඩ් fish සුභ පතපු හැම දෙනාටම, සුභම සුභ නව වසරක් වේවා..!

  13. udaya Says:

    එල….
    ගෝල්ඩ් ෆිෂ්ට සුභ නව වසරක් වේවා…!


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: