2011 වසරට…

පේන්නේ නැති කට්ටිය ඉන්නවනම් මෙන්න ලින්ක් එක.


ගෝල්ඩ් fish ගේ ටැංකියට එන යන මගේ යාළු මාළු සියළු දෙනාටම,

සතුට සෞභාග්‍යය ඉතිරෙන…
නැවුම්, යහපත් සිතිවිලි පූදින,
පැතුම්, මල් ඵල ගැන්වෙන…
ලෙඩ දුකින් තොර,
අනාගතය ගැන සුභ සිහින මැවෙන,
ඒ සිහින ඉක්මනින්ම සැබෑ වෙන…
සුභ අළුත් අවුරුද්දක්ම ‍වේවා…!

ඒ එක්කම මට මේ ඇනිමේෂන් කෑල්ල හොස්ට් කරල දුන්න අපේ හිතවත් මාධව සහෝදරයට විශේෂයෙන් ස්තූති කර සිටිනවා. එහෙනම් අළුත් අවුරුද්දේ කට්ටියටම ජයවේවා…!

%d bloggers like this: