ගෝල්ඩ් fish
ටැංකියට කැමති අය
දෙමාපිය වරදින්, සමාජයේ ගැරහුමින්, අසරනව, දුක්විඳින මේ පුංචි පැටවුන්ට, කාගෙ නම් සරණක්ද? අව් වැස්ස හැරෙන්නට..!
HI brother I can not see any of pictures in your blog
මෙහෙම වෙන්නෙ ඉතින් කගෙවත් වැරැද්දෙන් නෙමේ. එයාලම පෙර කල පව් වලින්. ඕකට ඉතින් මොනව කරන්නද ? එයාලට කියන්න මේ භවයේදිවත් පිනක් දහමක් කරගන්න කියල.
ඔය වාගෙ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන එයාලට හොඳ තාත්ත කෙනෙක් උනොත් නරකද?හි,හි අඩෝ විහිලුවක් කලේ.තුන්වෙනි ලෝකෙ රටවල්වල ඔය වාගෙ දේවල් නැති කරන්න අමාරුයි බං.
තමන්ගේ අත තමන්ගේ හිසට සෙවනැල්ල කරගත් පොඩි උන්ට ඒ ඉරණම දීපු අයටත් ඉර පායනවා තාම…
niyamai machan……….
පරණ වුනත් පිළුණු නොවන සිතුවිල්ලක්..
ලස්සනයි..
ස්තූතියි අක්කේ…
Fill in your details below or click an icon to log in:
ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න )
Connecting to %s
නව ප්රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න.
නව ලිපි ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න
2010 දෙසැම්බර් 7 දින පෙ.ව. 10:10 ට
HI brother
I can not see any of pictures in your blog
2010 දෙසැම්බර් 7 දින ප.ව. 12:49 ට
මෙහෙම වෙන්නෙ ඉතින් කගෙවත් වැරැද්දෙන් නෙමේ. එයාලම පෙර කල පව් වලින්. ඕකට ඉතින් මොනව කරන්නද ? එයාලට කියන්න මේ භවයේදිවත් පිනක් දහමක් කරගන්න කියල.
2010 දෙසැම්බර් 7 දින ප.ව. 3:51 ට
ඔය වාගෙ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන එයාලට හොඳ තාත්ත කෙනෙක් උනොත් නරකද?හි,හි අඩෝ විහිලුවක් කලේ.තුන්වෙනි ලෝකෙ රටවල්වල ඔය වාගෙ දේවල් නැති කරන්න අමාරුයි බං.
2010 දෙසැම්බර් 7 දින ප.ව. 4:53 ට
තමන්ගේ අත තමන්ගේ හිසට සෙවනැල්ල කරගත් පොඩි උන්ට ඒ ඉරණම දීපු අයටත් ඉර පායනවා තාම…
2010 දෙසැම්බර් 7 දින ප.ව. 7:01 ට
niyamai machan……….
2012 ජූනි 30 දින ප.ව. 10:39 ට
පරණ වුනත් පිළුණු නොවන සිතුවිල්ලක්..
ලස්සනයි..
2012 ජූනි 30 දින ප.ව. 10:43 ට
ස්තූතියි අක්කේ…