උප්පැන්නයක් නැති ළමයි…

 

දෙමාපිය වරදින්,
සමාජයේ ගැරහුමින්,
අසරනව, දුක්විඳින
මේ පුංචි පැටවුන්ට,
කාගෙ නම් සරණක්ද?
අව් වැස්ස හැරෙන්නට..!

Advertisements

7 Responses to “උප්පැන්නයක් නැති ළමයි…”

  1. විත්ති Says:

    HI brother
    I can not see any of pictures in your blog

  2. gamindablogger Says:

    මෙහෙම වෙන්නෙ ඉතින් කගෙවත් වැ‍රැද්දෙන් නෙමේ. එයාලම පෙර කල පව් වලින්. ඕකට ඉතින් මොනව කරන්නද ? එයාලට කියන්න මේ භවයේදිවත් පිනක් දහමක් කරගන්න කියල.

  3. dinesh Says:

    ඔය වාගෙ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන එයාලට හොඳ තාත්ත කෙනෙක් උනොත් නරකද?හි,හි අඩෝ විහිලුවක් කලේ.තුන්වෙනි ලෝකෙ රටවල්වල ඔය වාගෙ දේවල් නැති කරන්න අමාරුයි බං.

  4. අකීකරු හිත Says:

    තමන්ගේ අත තමන්ගේ හිසට සෙවනැල්ල කරගත් පොඩි උන්ට ඒ ඉරණම දීපු අයටත් ඉර පායනවා තාම…

  5. තරු අහස Says:

    niyamai machan……….

  6. රූ Says:

    පරණ වුනත් පිළුණු නොවන සිතුවිල්ලක්..

    ලස්සනයි..


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: